Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අර්ධ සුඛෝපබෝගී...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්.....

දැනට වෙලා තියන්නේ අර්ධ සුඛෝපබෝගී බස් රථ වල තත්වයටම සාමාන්‍ය සාස්තු බස් රථ වල තත්වය උසස් වීම නිසා අර්ථ සුඛෝපබෝගී බස් රථ හෑල්ලු වීමක්. ඒ කියන්නේ මෙහෙමයි....

උස් ආසන - සාමාන්‍ය ගාස්තු බස් රථ වලට උස් ආසන අවශ්‍ය නැත. එම සේවාව සඳහා සාමාන්‍ය ආසන (බට සීට්) ප්රමාණවත්ය. අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා උස් ආසන අනිවාර්ය වේ. එහෙත් සාමාන්‍ය ගාස්තු බස් රථ හිමියන් එම පහසුකම නොමිලයේ මගීන් වෙත ලබා දෙයි.

තිර රෙදි - සාමාන්‍ය ගාස්තු බස් රථ වලට තිර රෙදි යෙදීම අවශ්‍ය නැත. අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා තිර රෙදි යෙදීම අවශ්‍ය වේ. එහෙත් සාමාන්‍ය ගාස්තු බස් රථ හිමියන් එම පහසුකම ද නොමිලයේ මගීන් වෙත ලබා දෙයි.

රූපවාහිනී යන්ත්‍ර සහ ගුවන්විදුලි යන්ත්‍ර - මම දන්නා තරමින් කිසිදු සේවාවක් සඳහා රූපවාහිනී යන්ත්‍ර හෝ ගුවන්විදුලි යන්ත්‍ර යෙදීම අනිවාර්ය නොවේ. එහෙත් බස් රථ හිමියන් එම පහසුකම නොමිලයේ මගීන් වෙත ලබා දෙයි.

දුර ගමන් සාමාන්‍ය ගාස්තු බස් රථ වලට බට සීට් ගහලා, රූපවාහිනී සහ ගුවන්විදුලි යන්ත්‍ර ගලවලා තිර රෙදි ගලවලා දැම්මා නම් අපි දුර ගමන් යන්න තෝරා ගන්නේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක්ද නැත්නම් සාමාන්‍ය ගාස්තු බස් රථයක්ද??

ඒ වගේම මෙතන තියන අනික් කරුණු ගැනත් මම අදහස් ඉදිරිපත් කරන්නම්.

මගීන් හිටගෙන රැගෙන යාම - අර්ධ සුඛෝපබෝගී බස් රථ වල මගීන් වැඩිපුර රැගෙන යාම සම්පූර්ණ නීතිවිරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවකි. මෙයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය ප්‍රමාණවත් පියවර ගන්නේද යන්න ගැටළුවකි.

අනුමත ස්ථාන වලින් පිටත මගීන් නංවා ගැනීම - මෙයද අර්ධ සුඛෝපබෝගී බස් රථ වලට තහනම් ක්‍රියාවකි. මෙයද නැවැත්වීමට බලධාරීන් නිසි පියවර ගත යුතුය.

ගමන් වේගය - අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා ද ක්‍රියාත්මක වන්නේ රටේ අනෙකුත් වාහන වලට බලපාන රථවාහන නීතියම වන අතර ඒ සඳහා වැඩි වේගයකින් ගමන් කිරීමට අවසර දී නොමැත. ඔවුන් සාමාන්‍ය ගාස්තු බස් රථ වලට වඩා ඉක්මණින් තම ගමන අවසන් කර ගත යුත්තේ වේගයෙන් ගමන් කිරීමෙන් නොව සීමිත නැවතුම් ස්ථාන වල පමනක් බස් රථය නැවැත්වීම වැනි කටයුතු වලිනි.

ආසන පටි - මේ පිළිබඳ පවතින නීතිය පිළිබඳ මා සතුව දැනුමක් නොමැත.

වායු සමනය - සාමාන්‍ය ගාස්තු බස් රථ හෝ අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා වායුසමනය අදාල නොවන අතර ඒ සඳහා වෙනමම බස් රථ සේවාවක් පවතී.

අවසාන වශයෙන්, අර්ධ සුඛෝපබෝගී බස් රථ හිමියන් මගීන් හිටගෙන රැගෙන යාම, අනුමත ස්ථාන වලින් පිටත මගීන් නංවා ගැනීම වැනි දේ තුලින් තම සේවාව හෑල්ලු කර ගැනීමෙන් වැලකිය යුතු අතර අදාල බලධාරීන් ඒවා වැලැක්වීමට කටයුතු යෙදිය යුතුය. ගමන් ගන්නා බස් රථය පිළිබඳව තීරනය කළ යුතු වන්නේ මගීන් ය.

[QUOTE="DJT_Online, post: 15187035, member: 39237"] [SIZE="5"]මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්..... දැනට වෙලා තියන්නේ අර්ධ සුඛෝපබෝගී බස් රථ වල තත්වයටම සාමාන්‍ය සාස්තු බස් රථ වල තත්වය උසස් වීම නිසා අර්ථ සුඛෝපබෝගී බස් රථ හෑල්ලු වීමක්. ඒ කියන්නේ මෙහෙමයි.... උස් ආසන - සාමාන්‍ය ගාස්තු බස් රථ වලට උස් ආසන අවශ්‍ය නැත. එම සේවාව සඳහා සාමාන්‍ය ආසන (බට සීට්) ප්රමාණවත්ය. අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා උස් ආසන අනිවාර්ය වේ. එහෙත් සාමාන්‍ය ගාස්තු බස් රථ හිමියන් එම පහසුකම නොමිලයේ මගීන් වෙත ලබා දෙයි. තිර රෙදි - සාමාන්‍ය ගාස්තු බස් රථ වලට තිර රෙදි යෙදීම අවශ්‍ය නැත. අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා තිර රෙදි යෙදීම අවශ්‍ය වේ. එහෙත් සාමාන්‍ය ගාස්තු බස් රථ හිමියන් එම පහසුකම ද නොමිලයේ මගීන් වෙත ලබා දෙයි. රූපවාහිනී යන්ත්‍ර සහ ගුවන්විදුලි යන්ත්‍ර - මම දන්නා තරමින් කිසිදු සේවාවක් සඳහා රූපවාහිනී යන්ත්‍ර හෝ ගුවන්විදුලි යන්ත්‍ර යෙදීම අනිවාර්ය නොවේ. එහෙත් බස් රථ හිමියන් එම පහසුකම නොමිලයේ මගීන් වෙත ලබා දෙයි. දුර ගමන් සාමාන්‍ය ගාස්තු බස් රථ වලට බට සීට් ගහලා, රූපවාහිනී සහ ගුවන්විදුලි යන්ත්‍ර ගලවලා තිර රෙදි ගලවලා දැම්මා නම් අපි දුර ගමන් යන්න තෝරා ගන්නේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක්ද නැත්නම් සාමාන්‍ය ගාස්තු බස් රථයක්ද?? :yes::yes::yes: ඒ වගේම මෙතන තියන අනික් කරුණු ගැනත් මම අදහස් ඉදිරිපත් කරන්නම්. මගීන් හිටගෙන රැගෙන යාම - අර්ධ සුඛෝපබෝගී බස් රථ වල මගීන් වැඩිපුර රැගෙන යාම සම්පූර්ණ නීතිවිරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවකි. මෙයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය ප්‍රමාණවත් පියවර ගන්නේද යන්න ගැටළුවකි. අනුමත ස්ථාන වලින් පිටත මගීන් නංවා ගැනීම - මෙයද අර්ධ සුඛෝපබෝගී බස් රථ වලට තහනම් ක්‍රියාවකි. මෙයද නැවැත්වීමට බලධාරීන් නිසි පියවර ගත යුතුය. ගමන් වේගය - අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා ද ක්‍රියාත්මක වන්නේ රටේ අනෙකුත් වාහන වලට බලපාන රථවාහන නීතියම වන අතර ඒ සඳහා වැඩි වේගයකින් ගමන් කිරීමට අවසර දී නොමැත. ඔවුන් සාමාන්‍ය ගාස්තු බස් රථ වලට වඩා ඉක්මණින් තම ගමන අවසන් කර ගත යුත්තේ වේගයෙන් ගමන් කිරීමෙන් නොව සීමිත නැවතුම් ස්ථාන වල පමනක් බස් රථය නැවැත්වීම වැනි කටයුතු වලිනි. ආසන පටි - මේ පිළිබඳ පවතින නීතිය පිළිබඳ මා සතුව දැනුමක් නොමැත. වායු සමනය - සාමාන්‍ය ගාස්තු බස් රථ හෝ අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා වායුසමනය අදාල නොවන අතර ඒ සඳහා වෙනමම බස් රථ සේවාවක් පවතී. අවසාන වශයෙන්, අර්ධ සුඛෝපබෝගී බස් රථ හිමියන් මගීන් හිටගෙන රැගෙන යාම, අනුමත ස්ථාන වලින් පිටත මගීන් නංවා ගැනීම වැනි දේ තුලින් තම සේවාව හෑල්ලු කර ගැනීමෙන් වැලකිය යුතු අතර අදාල බලධාරීන් ඒවා වැලැක්වීමට කටයුතු යෙදිය යුතුය. ගමන් ගන්නා බස් රථය පිළිබඳව තීරනය කළ යුතු වන්නේ මගීන් ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom