Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අර්බුදයට විසඳුම කොතැන ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]171626[/ATTACH]

මේ උඩින් මම දක්වලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ මේ රටේ මහජනතාව රුපියල් ලක්ෂ 75 ක් වියදම් කරලා මට උගන්නපු පාඨමාලාවක ඉගෙනගත්තු ොකු කුඩා ඕනෑම ප්‍රශ්නයක් විසදන ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමය. ඇමරිකාවේ නාවික හමුදාව කරන operation ංකාව වගේ රටක් පාලනය කරන තරම් විශාල නිසා ම මම හිතනවා අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයද්දි මෙන්න මේ වගේ දෙයක් කළොත් හොඳයි කියලා. මෙතැන මෙහෙම සරලව තිබ්බට මේ process එක ඉතාමත් සංක්ෂිප්තව විස්තර කරලා තියෙන පිටු 466 ක පොතක තියෙනවා. ඒ 466 ට වඩා සමහර දේවල් ඉගෙනගෙන ඇති කියලා උපකල්පනය කරලා තමයි කරලා තියෙන්නේ හොඳයි මම කියන්නේ සිද්ද වෙන්න ඕන මෙන්න මෙහෙම දෙයක්.

ලෝකේ ඕනෑම රටක තියනවනේ ඒ රටේ ලය රඳා පවතින ක්‍රම කීපයක් ඒ බලය සමහර වෙලාවට ආර්ථික වෙන්න පුළුවන් ඒ වගේම ලංකාව වගේ රටවල් තියෙන්නේ ඉතිං පිහිටීම මත diplomatic බලයක් මිලිටරි බලය තියෙන වෙන්න පුළුවන් ඉතින් අපි කරන්න ඕන අපි හදා ගන්නවා ලංකාවේ හැම අංශයකින්ම ඉන්න සුපිරිම නිලධාරීන් ටිකක් අරගෙන මණ්ඩලයකට දෙනවා මෙන්න මේ estimate process එක කරන්න කියලා එතකොට ඒගොල්ලො ලංකාවට තියන ්‍රශ්න, විභවතා ඒවගේම දැනට තියෙන තත්ත්වය පිළිබඳව ම තමන්ගේ ක්ෂේත්‍ර වල ටික මෙතෙන්ට contribute කරලා estimate process එක කරල course of action විස්සක් තිහක් විතර අරගෙන a course of action ඔක්කොම මේසයක් මත එහෙමත් නැත්නම් wargaming එකක් කරලා බලලා අපට හරියන ම ටිකක් තෝරගෙන ආපහු devalop කරලා වශ්යම කරන course of action එක තෝරගන්න පුළුවන් වෙයි. වැඩිය උවමනා නැහැ තම තමන්ගේ ක්ෂේත්රය ගැන මනා අවබෝධයකින් යුතු සුපිරිම මොල 10 කාමරයකට දාලා මේ වැඩේ කරනවා නම් ත්තටම පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැති වෙයි කියලා මම හිතනවා. උනන්දුවක් තියන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියවලා බලපං පොත.

මේක 2013 පල උනාට මේක ඇවිල්ලා 1900 ඉඳන් revise කර කර revise කර කර ආපු එකක්.

http://dnnlgwick.blob.core.windows.net/portals/10/MAWS/5-01_(Dec_2013)_(NWP)-(Promulgated).pdf?sr=b&si=DNNFileManagerPolicy&sig=un5q/WUW21Qzq52MmQ7KMfD/hHMdj/rp1xJSur5TF58=

[QUOTE="dilanexe, post: 27731195, member: 543620"] [ATTACH type="full"]171626[/ATTACH] මේ උඩින් මම දක්වලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ මේ රටේ මහජනතාව රුපියල් ලක්ෂ 75 ක් වියදම් කරලා මට උගන්නපු පාඨමාලාවක ඉගෙනගත්තු ොකු කුඩා ඕනෑම ප්‍රශ්නයක් විසදන ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමය. ඇමරිකාවේ නාවික හමුදාව කරන operation ංකාව වගේ රටක් පාලනය කරන තරම් විශාල නිසා ම මම හිතනවා අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයද්දි මෙන්න මේ වගේ දෙයක් කළොත් හොඳයි කියලා. මෙතැන මෙහෙම සරලව තිබ්බට මේ process එක ඉතාමත් සංක්ෂිප්තව විස්තර කරලා තියෙන පිටු 466 ක පොතක තියෙනවා. ඒ 466 ට වඩා සමහර දේවල් ඉගෙනගෙන ඇති කියලා උපකල්පනය කරලා තමයි කරලා තියෙන්නේ හොඳයි මම කියන්නේ සිද්ද වෙන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. ලෝකේ ඕනෑම රටක තියනවනේ ඒ රටේ ලය රඳා පවතින ක්‍රම කීපයක් ඒ බලය සමහර වෙලාවට ආර්ථික වෙන්න පුළුවන් ඒ වගේම ලංකාව වගේ රටවල් තියෙන්නේ ඉතිං පිහිටීම මත diplomatic බලයක් මිලිටරි බලය තියෙන වෙන්න පුළුවන් ඉතින් අපි කරන්න ඕන අපි හදා ගන්නවා ලංකාවේ හැම අංශයකින්ම ඉන්න සුපිරිම නිලධාරීන් ටිකක් අරගෙන මණ්ඩලයකට දෙනවා මෙන්න මේ estimate process එක කරන්න කියලා එතකොට ඒගොල්ලො ලංකාවට තියන ්‍රශ්න, විභවතා ඒවගේම දැනට තියෙන තත්ත්වය පිළිබඳව ම තමන්ගේ ක්ෂේත්‍ර වල ටික මෙතෙන්ට contribute කරලා estimate process එක කරල course of action විස්සක් තිහක් විතර අරගෙන a course of action ඔක්කොම මේසයක් මත එහෙමත් නැත්නම් wargaming එකක් කරලා බලලා අපට හරියන ම ටිකක් තෝරගෙන ආපහු devalop කරලා වශ්යම කරන course of action එක තෝරගන්න පුළුවන් වෙයි. වැඩිය උවමනා නැහැ තම තමන්ගේ ක්ෂේත්රය ගැන මනා අවබෝධයකින් යුතු සුපිරිම මොල 10 කාමරයකට දාලා මේ වැඩේ කරනවා නම් ත්තටම පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැති වෙයි කියලා මම හිතනවා. උනන්දුවක් තියන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියවලා බලපං පොත. මේක 2013 පල උනාට මේක ඇවිල්ලා 1900 ඉඳන් revise කර කර revise කර කර ආපු එකක්. [URL]http://dnnlgwick.blob.core.windows.net/portals/10/MAWS/5-01_(Dec_2013)_(NWP)-(Promulgated).pdf?sr=b&si=DNNFileManagerPolicy&sig=un5q%2FWUW21Qzq52MmQ7KMfD%2FhHMdj%2Frp1xJSur5TF58%3D[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom