අර්බුදයට විසඳුම කොතැන ද

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    1652722441713.png

    මේ උඩින් මම දක්වලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ මේ රටේ මහජනතාව රුපියල් ලක්ෂ 75 ක් වියදම් කරලා මට උගන්නපු පාඨමාලාවක ඉගෙනගත්තු ොකු කුඩා ඕනෑම ප්‍රශ්නයක් විසදන ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමය. ඇමරිකාවේ නාවික හමුදාව කරන operation ංකාව වගේ රටක් පාලනය කරන තරම් විශාල නිසා ම මම හිතනවා අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයද්දි මෙන්න මේ වගේ දෙයක් කළොත් හොඳයි කියලා. මෙතැන මෙහෙම සරලව තිබ්බට මේ process එක ඉතාමත් සංක්ෂිප්තව විස්තර කරලා තියෙන පිටු 466 ක පොතක තියෙනවා. ඒ 466 ට වඩා සමහර දේවල් ඉගෙනගෙන ඇති කියලා උපකල්පනය කරලා තමයි කරලා තියෙන්නේ හොඳයි මම කියන්නේ සිද්ද වෙන්න ඕන මෙන්න මෙහෙම දෙයක්.

    ලෝකේ ඕනෑම රටක තියනවනේ ඒ රටේ ලය රඳා පවතින ක්‍රම කීපයක් ඒ බලය සමහර වෙලාවට ආර්ථික වෙන්න පුළුවන් ඒ වගේම ලංකාව වගේ රටවල් තියෙන්නේ ඉතිං පිහිටීම මත diplomatic බලයක් මිලිටරි බලය තියෙන වෙන්න පුළුවන් ඉතින් අපි කරන්න ඕන අපි හදා ගන්නවා ලංකාවේ හැම අංශයකින්ම ඉන්න සුපිරිම නිලධාරීන් ටිකක් අරගෙන මණ්ඩලයකට දෙනවා මෙන්න මේ estimate process එක කරන්න කියලා එතකොට ඒගොල්ලො ලංකාවට තියන ්‍රශ්න, විභවතා ඒවගේම දැනට තියෙන තත්ත්වය පිළිබඳව ම තමන්ගේ ක්ෂේත්‍ර වල ටික මෙතෙන්ට contribute කරලා estimate process එක කරල course of action විස්සක් තිහක් විතර අරගෙන a course of action ඔක්කොම මේසයක් මත එහෙමත් නැත්නම් wargaming එකක් කරලා බලලා අපට හරියන ම ටිකක් තෝරගෙන ආපහු devalop කරලා වශ්‍යම කරන course of action එක තෝරගන්න පුළුවන් වෙයි. වැඩිය උවමනා නැහැ තම තමන්ගේ ක්ෂේත්‍රය ගැන මනා අවබෝධයකින් යුතු සුපිරිම මොල 10 කාමරයකට දාලා මේ වැඩේ කරනවා නම් ත්තටම පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැති වෙයි කියලා මම හිතනවා. උනන්දුවක් තියන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියවලා බලපං පොත.
    මේක 2013 පල උනාට මේක ඇවිල්ලා 1900 ඉඳන් revise කර කර revise කර කර ආපු එකක්.
    http://dnnlgwick.blob.core.windows....=un5q/WUW21Qzq52MmQ7KMfD/hHMdj/rp1xJSur5TF58=
     
    • Like
    Reactions: B.Chat

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මොළ7 මදි කිවුවා. 10 ඇති වෙයිද?
    ඒ වේසිගෙ පුතාගේ මොලේ වැඩ කරන්නේ වෙන හුත්තකට. මම යෝජනා කරන්නේ ඇත්තටම බුද්ධිමතුන්. ෞඛ්‍යය ගත්තහම ලේකම් නෙමෙයි මම කියන්න. දොස්තර පාදෙණිය හොඳයි හැබැයි ඌට කතා කරන්න පුළුවන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පමණයි. අනිත් කතා කරන්න පුළුවන් හැබැයි ඒ පැත්තෙ technical qualified පොරගෙ අදහසට යටත් වෙලා සහ දහ දෙනාගෙන්ම මත විමසන අතර. Brainstorming එක මුල හරිය විතරයි එතනින් එහාට සම්පූර්ණයෙන්ම එස්ටිමේට් එකෙන් එන ඒව තමයි කරන්න උවමනා කරන්නේ
     
    • Like
    Reactions: B.Chat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,394
    75,031
    113
    ඒ වේසිගෙ පුතාගේ මොලේ වැඩ කරන්නේ වෙන හුත්තකට. මම යෝජනා කරන්නේ ඇත්තටම බුද්ධිමතුන්. ෞඛ්‍යය ගත්තහම ලේකම් නෙමෙයි මම කියන්න. දොස්තර පාදෙණිය හොඳයි හැබැයි ඌට කතා කරන්න පුළුවන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පමණයි. අනිත් කතා කරන්න පුළුවන් හැබැයි ඒ පැත්තෙ technical qualified පොරගෙ අදහසට යටත් වෙලා සහ දහ දෙනාගෙන්ම මත විමසන අතර. Brainstorming එක මුල හරිය විතරයි එතනින් එහාට සම්පූර්ණයෙන්ම එස්ටිමේට් එකෙන් එන ඒව තමයි කරන්න උවමනා කරන්නේ
    Been educated and been intelligent enough to apply what you learned are two different things. Godak educated unta commonsense wath ne ban. I thought you fuckers learned that this time.