අර්බුදයට හුරු වී වැනසෙන යක්කයින්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගෝඨා ගියා කියල ප්‍රශ්න විසදෙන්නෙ නෑ. ඔක්කොම හොරු තමා. හැබැයි නිර්පාක්ශික අරගලයට හැමෝම සහය දීලා ජනතාවගේ බලය පෙන්නුවොත් , මොකා ආවත් උන් හොරකන් කරන්න බයයි. දැක්කනෙ අර සිද්දිය වෙලාවෙ චන්ඩි වගේ හිටපු දේශපාලකයො තැන තැන පැනලා බයේ හැන්ගුන හැටි. උන් දන්නවා උන් කරපු ජඩ වැඩ. ඒකයි බය.

    තමන් හම්බකරපු සල්ලි වලින් මොන ආතල් ගත්තත් , හෙලිකොටර් වල ගියත් ඒ අවුලක් නෑ.
    ඒත් රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් රගන්න දෙන්න බෑ එක එකාට.
    දේශපාලකයා අපේ සේවකයො ගානට තියාගන්න ඕන.
    :cool:
    විසඳෙනවා..ඒකට හේතු තියෙනව..ගියාට පස්සෙ බලපංකො..😉
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    286887169_414240880578424_1131418150472362993_n.jpg
    A few Sri Lankans go beyond their comport zone.

    Think about this example. From Grade 1 to O/L free education, how many students fail there O/Ls. Let's forget about rural areas without at least basic needs but even in suburban areas there are many. A/L is a tragedy for most.

    ඒත් මේ උත්තලා 90% විතරම නැකතට අකුරු කියෝනවා. අන්තිමට නැකත් පත වෙලා තියෙන්නෙ.

    බලපන් ෆේස්බුක් එකේ. අර පයිය හොඳ නෑ. අර පක ගෙදරට අර පැත්තෙන් ආවොත් හොඳ නෑ. තාමත් ඔව්වා විශ්වාස කරන ගංකබර හැත්ත එක්ක මොන රට හැදිලිද?

    බොරුවට කට කිව්වට සිංහලුන්ට රැල්ලට නැතුව දෙයක් කරන්න තරම් ගටක් නෑ. බොරු ශෝ කාරයෝ බහුතරයක් ඉන්නෙ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    දැන් හෙට අනිද්දා ගියත් ඕක තමයි කරන්නේ. එහෙට ගියාම බේරෙන්න පුළුවන්නේ
    කමක් නෑ බං උගෙන් පලි ගන්නවට වඩා වටිනව ජීවත් වෙලා ඉන්න එක. එහෙමවත් යන්නෙ නෑනෙ කාළකන්නියා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවාරෙන් ලෝකෙම නිවටම ජාතිය

    A few Sri Lankans go beyond their comport zone.

    Think about this example. From Grade 1 to O/L free education, how many students fail there O/Ls. Let's forget about rural areas without at least basic needs but even in suburban areas there are many. A/L is a tragedy for most.

    ඒත් මේ උත්තලා 90% විතරම නැකතට අකුරු කියෝනවා. අන්තිමට නැකත් පත වෙලා තියෙන්නෙ.

    බලපන් ෆේස්බුක් එකේ. අර පයිය හොඳ නෑ. අර පක ගෙදරට අර පැත්තෙන් ආවොත් හොඳ නෑ. තාමත් ඔව්වා විශ්වාස කරන ගංකබර හැත්ත එක්ක මොන රට හැදිලිද?

    බොරුවට කට කිව්වට සිංහලුන්ට රැල්ලට නැතුව දෙයක් කරන්න තරම් ගටක් නෑ. බොරු ශෝ කාරයෝ බහුතරයක් ඉන්නෙ.
    ඒක ඇත්ත මොන ප්‍රශ්නේ තිබ්බත් ලෝකෙට පෙන්න සෝබනේ විතරයි. ඔක්කොම රැල්ලට කිසිම දෙක තේරුමක් හිතන්නේ නෑ. අර පේනවනේ කෙහෙල් කොලේක බත් එලාගෙන කනවා කොල්ලෝ කුරුට්ටෝ හත් අවරුද්දකින් කාල නෑ වගේ. මේ ප්‍රශ්න වෙලාවේ තරුණයෝ හැටියට කරන්න ඕනේ ඕවද. මී හරක් ඉන්නේ
    ------ Post added on Jun 17, 2022 at 8:00 AM
     
    • Like
    Reactions: ElaBaba

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    දැන් කෝ බන් 9 වෙනිදට කලින් තිබ්බ ගැම්ම. නන්දසේන පරයා හැංගිලා. පොනිලගේ ආර්ථික ඔස්තාර් මොලේ පිහිටෙන් දවස ගානේ බඩු වැඩි වෙනවා, කන්න නෑ. තෙල් නෑ ගෑස් නෑ. මෙලෝ දෙයක් නෑ. මිනිස්සු පෝලිම් වල මැරෙනවා. තෙල් ඉවරයි මේ සතියෙන්. කෝ ලංකාවේ නිවටයෝ පාරට බහින්නේ නැද්ද? අන්තිම හාල් ඇටේත් ඉවර උනාම තමා තේරෙන්නේ. ප්‍රභාකරන් හරි මුන්ට හැමදේම මතක සතියයි.:mad:
    අපේ මිනිස්සු හරි ඉක්මනට දේවල් වලට හුරු වෙනවා. ගොඩක් මිනිස්සු මේක දකින්නේ කරුමෙ විදිහට. මිනිස්සු අපේ අයිතීන් ගැන හිතන දවසට මේ ආණ්ඩු ඉවරයි. ඒත් මම හිතන්නේ නැහැ අපේ මිනිස්සු නැගිටියි කියලා. ඊළඟ ඡන්දෙ ආවම ආයෙමත් මුංට අමතකයි වේලක් කකා ජීවත් උනේ කියලා.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ මිනිස්සු හරි ඉක්මනට දේවල් වලට හුරු වෙනවා. ගොඩක් මිනිස්සු මේක දකින්නේ කරුමෙ විදිහට. මිනිස්සු අපේ අයිතීන් ගැන හිතන දවසට මේ ආණ්ඩු ඉවරයි. ඒත් මම හිතන්නේ නැහැ අපේ මිනිස්සු නැගිටියි කියලා. ඊළඟ ඡන්දෙ ආවම ආයෙමත් මුංට මතකයි වේලක් කකා ජීවත් උනේ කියලා.
    නාකි හැත්ත තමා ගොඩක්ම. උන්ට වැඩක් නෑ දේශපාලනේ. කන්න බත් මුට්ටියයි, ගෑස් එකයි, කරවල කෑල්ලයි ඕක ගැන තමා සිහිය. අදටත් කන්න තිබ්බනම් පරණ මිලටම රාජපක්ෂලා කොච්චර ඇරියත් මීක් නෑ. දැන් මේ කන්න නැති නිසා පාරවල් වල කෑගහන්නේ නැතුව රටේ සිස්ටම් වෙනස් කරන්න නෙමේ
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    පාලයකයො එලවලා ප්‍රංශ විපලවය නතර වුනේ නැහැ
    ප්‍රංශ විප්ලවය කෙලවර වුනේ terror කියල එකකින්
    ඒ කියන්නෙ අරාජිකත්වයක්
    විපලව නායකයන්ටවත් විප්ලවය කොන්ට්‍රෝල් නැති වුනා
    අන්තිමට Robespierre කියන විප්ලව නායකයවත් ගිලටීනයෙන් මරා දැම්ම
    මේ අරාජිකත්වයට විසඳුම වුනේ නැපෝලියන් කියන ඒකාධිපති නායකයා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,752
    113
    Colombo
    කියල වැඩක් නෑ..රනිල අගමැති වුනා විතරයි පොස් සෙට් ඵක ලෙප්ට්..දැන් උන්ට කිසිම අඩු පාඩුවක් නැතුව අැති.

    u1zSdSJ.jpeg

    ගෝල්ෆේස් හුත්තල තනි බොරුව කලේ බන්... මේකෙ උන් හෑලිත් ලිව්වනෙ උන්ට.. :lol:
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ නිවට වහල්ලුන්ට මොන අරගලද...සමහර විට මැච් එක ඉවර වුනාම ටික දෙනෙක් ආය එයි අරගලේ පැත්තට.... වහල්ලුන්ගේ ගෙවල් වලත් කවුරු හරි මළ දාකට උන් ටිකත් එයි අරගලයට... එතකන් කරුමේ බන් කරුමේ කිය කිය ඉඳි..
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    දැන් කෝ බන් 9 වෙනිදට කලින් තිබ්බ ගැම්ම. නන්දසේන පරයා හැංගිලා. පොනිලගේ ආර්ථික ඔස්තාර් මොලේ පිහිටෙන් දවස ගානේ බඩු වැඩි වෙනවා, කන්න නෑ. තෙල් නෑ ගෑස් නෑ. මෙලෝ දෙයක් නෑ. මිනිස්සු පෝලිම් වල මැරෙනවා. තෙල් ඉවරයි මේ සතියෙන්. කෝ ලංකාවේ නිවටයෝ පාරට බහින්නේ නැද්ද? අන්තිම හාල් ඇටේත් ඉවර උනාම තමා තේරෙන්නේ. ප්‍රභාකරන් හරි මුන්ට හැමදේම මතක සතියයි.:mad:
    ithin bahapanko machan.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    225 ඉන්න අම්මට හුකාගත්ත පොන්න වේසිගේ පුතාලා ටිකට තාම උවමනාවක් තියනවද ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න.
    නෑ.
    ඒ පර බල්ලන්ට ඕනේ තෙල් ටික ගහගන්නයි උංගේ ගෙවල් ටිකට වන්දි ගන්නයි.
    එක්කෝ රට කරවන සබ්ජෙක්ට් එක තේරෙන්නේ නැති, උපං ගෙයි මෝඩ අමු ගවයෝ සෙට් එක යන්න ඕනේ අතෑරලා.
    ඕකුන්ගේ ළමයින්ට හෙන ගහන්න ඕනේ මේ කරන අපරාධ වලට.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    මුට තියෙන්නේ මානසික ලෙඩක්. ඒක නිසා හිතලා මිනිස්සුන්ගෙන් පලි ගන්නේ. අනික කොහොමත් ඕකා රටින් පනින්න ප්ලෑන් කරන්නේ මේක අත ඇරිය ගමන්. හමුදාවෙනුත් පැනලා ගිය එකානේ.

    ඇයි ඕක දෙන්න කලින් හිතුනෙ නැත්තේ? 😏


    අප්පටසිරි ජෙප්පෝ මේකිව ඉන්දුනීසියා ගෙනිච්චද දන්නේ නෑ

    මමවත් මෙතන ඉන්න කවුරුවත් පක්ෂ දේශපාලනේ නෑ බන්. බොරුනම් බලපන් අපේ පරණ පොස්ට් අපි යහපාලානේ වෙනුවෙන් චන්දෙ දුන්නේ. අවරුදු 5 ක් යද්දී රට නැත්තටම නැති කරපු සක්කිලි ගූ එන් පි එවුන්ට කඩේ යන උන්ට අරින එකයි අපි කරන්නේ. මොකද අපි 2015 කරපු වැරැද්ද ආයිත් වෙන කෙනෙක් කරන්න ඉඩ දෙන්න බෑ. හෙට ගෙනෙන් අලුත් අපේක්ෂකයෙක් හොද ප්‍රතිපත්ති එක්ක අපි සහය දෙනවා
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    It’s not the strongest or most intelligent of the species that survives but the one that’s most adaptable to change. - Charles Darwin
    මේ වෙලාවේ අපිට තියන්න ඔක්කොම options නරක ඒවා
    මේ පාලකයෝ තියා ගන්න එකත් නරක ඔප්ශන් එකක්
    මේ පාලකයෝ පන්නල අලුත් අයව ගෙනල්ල ඒ ගොල්ලො මේක ගොඩ ගනි කියල බලාපොරොත්තු වෙන එකත් නරක ඔප්ශන් එකක්
    මොන ඔප්ශන් එක ගත්තත් අපිට short to medium term පේන් එකක් විඳින්නම වෙනවා
    එහෙම වෙලාවක best strategy එක ඇඩොප්ට් වෙන එක තමයි
    නැත්නම් අපි greener pasture එකක් හොයාගෙන වෙන රටකට යන්න ඕන
    ඒත් හැමෝම එහෙම යන්නෙ නෑනෙ
    මෙහෙ ඉන්න වුන් ටික ඇඩොප්ට් වෙයි
    ඇඩැප්ට් වෙන්න අකමැති අය වෙන රටවලට යයි
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මිනිස්සුන්ට එහෙම දොස් කියන එක වැරදියි. වගකීම් තියෙන පවුලක් තියෙන මිනිස්සු ඒ වගකීම් පැත්තක දාල අරගලේ කරන්න ඒවි කියල හිතනවා නම් එක ලොකු වැරදි වැටහීමක්. උතුරේ යුද්ධ කාලෙත් දෙමළ මිනිස්සු බහුතරය යුද්ධ කරන්න නෙවෙයි යුද්ධයෙන් ගැලවිලා කොහොමහරි සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න උත්සාහ දැරුවා, ඉතින් ත්‍රස්තවාදීන්ට පිරිස් බලය වැඩි කරගන්න බලයෙන් සාමාජිකයන් එකතුකරගන්න පුහුණු කරන්න බ්‍රේන් වොෂ් කරන්න වුනා. ලෝකේ කොහෙත් අරගල කරන්න එහෙම මිනිස්සු එකතු වෙන්නේ අතිවිශේෂ අවස්ථා වල විතරයි.

    අනිත් එක අපට මරා හොරෙක් තක්කඩියෙක් වුනත් ගම් වල මිනිස්සු, හමුදා පවුල් වල මිනිස්සු එහෙම හිතන්නේ නැහැ. ඉඳල හිටලා ඔන්ලයින් කමියුනිටි වල බය්යෙක් දකින්න බයි මතවාද අහන්න ලැබුනට සාමාන්‍ය මහපොළවේ යතාර්ථය ඊට වඩා බොහෝ වෙනස්. ගම් වල හැම එකාම වගේ බය්යෝ.විශේෂයෙන් වයසක කාන්තාවන් එහෙම, උන් යුද්ධය නැවතුනු එක ගැන ඇති විශාල පැහැදීමකින් ඉන්නවා, පාරවල් හැදුනු එක ගැන හිතනවා, ළමයින්ට ආණ්ඩුවේ රස්සා තියෙන එක ගැන හිතනවා. ඔවුන්ට කන්න බොන්න ලොකු අමාරුකම් නැහැ. උතුරේ කිළිනොච්චිය පෝලිම් නැති එක ගැන ආටිකල් එකක් මේ ළඟදි පත්තරේ තිබුන. ඒ ඇති වෙන්න අදාළ ද්‍රව්‍ය තියෙන නිසා නෙවෙයි, ඒ මිනිස්සුන්ගේ උවමනා එපාකම් ටවුන් වල ඉන්න මිනිසුන්ට වඩා වෙනස් නිසයි. දකුණේත් ගම් වල ඊට වඩා ලොකු වෙනසක් නැහැ. ඉතින් දේශපාලනය කරනවා නම් මිනිස්සු පහත් කරලා හිතන්නේ නැතිව ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් කරුණු
    කාරනා දකින්න.
     
    • Like
    Reactions: Silly point