Faced thee truth idiot කොච්චර දේවල් විනාස කරාද. ඔය වගේම තමයි වාහනත්. නිරෝගිමත්, පරිසර හිතකාමී, රටේ සල්ලි පිටරට යන්නෙ නැති ගොන් කරත්තෙ අභාවයට යැව්වා. වංගෙඩිය, මිරිස්ගල වෙනුවට ඉලෙක්ට්‍රික් අයිටම් ගෙනත් ඒවා අභාවයට යැව්වා. තව කොච්චර තියෙනවද. 😞😞😞