අර්බුධයට විසදුම ගෝඨාභය පමණයි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    2005 කලින් ණය ගත්තෙ නැද්ද ඒව ණය නෙමේද , උබේ රනිල් අයිය ණය ගත්තෙම නැද්ද ඒවත් ණය නෙමේද?? උබලගෙ තියෙන්නෙ ගොන් කයිය විතරයි, බල්ලො වගේ බුරාගෙන ආවට ණය නැතුව මේක ඇදන් යන්ඩ imf එකට බාර දුන්නත් බැ , ඕක තමයි ඇත්ත.. ඇයි මොකෙක් හරි නැ කියන්ඩද????????

    Dan Ranilwa pohottuwata gatta neda. Ethin ranil ta banina aka paw neda.
    Sir Ranil ta wedala samawath gaththa neda ethin sirge golayo kohemei Ranil ta baninne dan 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan Ranilwa pohottuwata gatta neda. Ethin ranil ta banina aka paw neda.
    Sir Ranil ta wedala samawath gaththa neda ethin sirge golayo kohemei Ranil ta baninne dan 😂
    රනිල මොන පොන්නයෙක්ද බන්, ඌව පොහොට්ටුවට ගන්ඩ ලොල් අපිට මොලේ අමාරුවක් නැ🤭🤭🤭
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    2005 කලින් ණය ගත්තෙ නැද්ද ඒව ණය නෙමේද , උබේ රනිල් අයිය ණය ගත්තෙම නැද්ද ඒවත් ණය නෙමේද?? උබලගෙ තියෙන්නෙ ගොන් කයිය විතරයි, බල්ලො වගේ බුරාගෙන ආවට ණය නැතුව මේක ඇදන් යන්ඩ imf එකට බාර දුන්නත් බැ , ඕක තමයි ඇත්ත.. ඇයි මොකෙක් හරි නැ කියන්ඩද????????
    උඹ වගේ ගොබ්බයෙක්.proof දාල තියෙද්දිත් මඟුලක් අහනව .තූ විතරක්🤣🤣
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    erozan ඇවිල්ලා පොහොට්ටුවෙක් වගෙ රහපාන . ජෙප්පෙක්... මල්ලි ශල්ලි එන්නෙ චිනෙන් නෙද?​

    චිනුන්ට ලොකු අමරුවක් තියෙනවා ඉන්න උන් එලොලා උන්ගෙම කැල්ලක් වෙන ජෙප්පො මෙකෙ පාලනෙට ගෙනල්ලා මෙක අල්ල ගන්න, උනුත් ඉන්නෙ මා-ඔ සෙතුන් කල වගෙ හද්දා පරන අයිඩියා තියෙන විප්ලවෙයක් කරන්න,, සෙතුන් කාරෙයා ඌගෙ වගා සන්ග්‍රාමෙන් චීන්නු ලක්ස 400ක් ඉව්තර මරලා දානවා ඈ,,

    පොහොට්ටුවෙන්ට මෙ මූ කරනවා වගෙ කෙස් පැලෙන තරක ගෙන්නෙ බෑ, උන් දන්නෙ තරක කරන්න, වාද කරනන ගෙම ඉල්ලපු ගමන් සකල මහා කුනුහබ්බෙන් බැනලා, උගෙ විරුද්ද වාදියාගෙ ජාතකෙ හොයලා, උට රිපොර්ට් එක්ක ගහන එක,,

    මූ ජෙප්පෙක්​

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83

    අර්බුධයට විසදුම ගෝඨාභය පමණයි

    100% ඇත්ත ඔහුයි ඔහුගේ සහෝදරනුයි තමුන්නාස්සෙලත් ඉල්ල අසුනොත් රටේ 99% ප්‍රස්ණ විසඳෙනවා.
    #GotaGoMome
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලොකු රුවල් ඔරුවක් ලීවලින් හදල කෑම බීම කොට්ට මෙට්ටත් පටවල මෙයාව පටවල යවමු... සලාන් ගාල ඩොලර් එක 90/-ට වැටෙයි ඔරුව රැල්ලට නැග්මත් එක්කල😊
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    2005 කලින් ණය ගත්තෙ නැද්ද ඒව ණය නෙමේද , උබේ රනිල් අයිය ණය ගත්තෙම නැද්ද ඒවත් ණය නෙමේද?? උබලගෙ තියෙන්නෙ ගොන් කයිය විතරයි, බල්ලො වගේ බුරාගෙන ආවට ණය නැතුව මේක ඇදන් යන්ඩ imf එකට බාර දුන්නත් බැ , ඕක තමයි ඇත්ත.. ඇයි මොකෙක් හරි නැ කියන්ඩද????????
    Dan owa newei hithanna ona sirlawa koi ratatada pannanne kiala. afrikan ratakata panna nam lesi wei.