අරාබිකරයේ රස්සාවකට යන්න මේ කරුණු 7 දැනගෙන &#35

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,511
    113
    Matale
    Machan medical 1 Karaganna center 1 select karana online registration system 1k payment 1 kalama failed to process kiyala enawa. Mokada kiyala danna kenek innawanam poddak balala kiyanna
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,511
    113
    Matale
    Mata terunna bn

    Sorry machan, GCC wala visit gahala gihin job 1 k hoyagattama a company 1kn visa 1 hadanna medical 1k illanawa neda? Ithin a medical 1 yanna kalin lankawe center 1 kin karagena medical council 1knui embassy 1k nui attests karagena giyama lesi neda?
    Ehem medical 1k karanna https://gcchmc.org/gcc/RegisterForMedicalTest.aspx oya site 1ta gihin register wela payment 1k karanna Ona.itpasse thama medical 1 karaganna center 1 k danne. Ithin machan oya site 1 ta gihin register wenna payments kalama failed kiyala msg 1 k pennanawa. A gana thama ahuwe... ahanna call kalama answer karanne na. Heta balanakan danna kenek innawada baluwe me gana.. adurana malli kenekta.. thanks reply kalata
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන්ලා මම මේකට දෙයක් එකතු කරන්නම්. මම ඉන්නේ ඩුබායි .දැන් මාස 5 ක් විතර වෙනවා
    මෙහෙ ජොබ් ගැන ගොඩක් අය හිතන් ඉන්නේ කවුරු හරි කියපු කතාවක් හරි එහෙන් මෙහෙන් දැනගත්තු දේවල් මත පදනම් වෙලා .ඇත්තම කතාවනම් මෙහෙ ඇවිත් අනාත වෙලා පාරවල් වල ලගින අය බොහොමයි .ඉන්දියන් ලංකාවේ අය ඕනි තරම් හම්බවෙලා තියනවා මට .ගොඩක් ම අමාරුවේ වැටෙන්නේ විසිට් ගහල ජොබ් හොයන්න ඇවිල්ල .
    මටත් එහෙම උනා .මාස 3 ඉවර වෙලා අන්තිමේ ඕමාන වලට විසිට් එක මාරු කරන්න ගිහින් විසා නැතුව මාසයක් විතර කන්නබොන්න වත් නැතුව අනාත වෙලා අන්තිමේ කට්ට කාල ඩුබායි ඇවිත් මෙහෙත් විසා ඉවර වල ඕවර් ස්ටේ වෙලා .කන්න බොන්න සල්ලි නැතුව උදව් කරන්න කෙනෙක් නැතුව අන්තිමේ පක්කො සෙට් එකක් උදව් කරල තමයි දැන් මේ දවසට වේලක් හරි කාල ඉන්නේ .මෙහෙ ඇවිල්ල අරාබි උන් අපේ වගේ රටාවට මිනිස්සු ගැන කිසිම තැකීමක් නෑ .පොලිසී , එම්බසි ඔක්කොම එකයි . කියනවා නම් මාස ගානේ දවස් ගානට වෙන වෙනම කතා තියනවා .
    ඒ නිසා එනවනම් හොදට හොයල බලල මෙහෙ වරෙල්ල .ගොඩක් අනාත වෙන්න තියන චාන්ස් වැඩි මෙහෙ .මොකද ඉස්සර වගේ ජොබ් නෑ මෙහෙ.අනික හම්බවෙන පඩිය ජිවත් වෙන්න මදි ගොඩක් දුරට
    ඩිග්රි එහෙම කරලා එනවා නම් ඔහේ ඔක්කොම Attest කරලා වරෙන් .එන්න කලින් ඔෆර් ලෙටර් එහෙම අරන් වැඩේ සුවර් කරගන්න . මෙහෙ හොරට ඔෆර් ලෙටර් හදල දීල ජොබ් මනි අරන් මාරු වෙන උන් එමටයි .
    . වැදගත් ම දේ තමයි ලංකාවේ වගේ නම් මෙහෙ ජිවත් වෙන්න බලන් එන්න එපා .කට්ට කන්න බලන් ම සුදානම් පිට වරෙල්ල
     
    :(:(:(
    මදැයි ඩුබායි යන්න හිටියා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Thank you mcn :yes::yes::yes: Rep Added