අරාබියත් බයවේ, Islamic radicalization වේ යැයි බියෙන්, UK ඉගෙන ගන්න යෑම නවත්තයි!...

Max_r

Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,021
    113
    මාතෘකාව හරි, අකුරු රටවල් මාරු වෙලා නැ.. :rofl:
    UAE උන් තමයි ස්කොලර් දෙන එක නවත්තවලා තියෙන්නෙ උන්ගෙ රටෙ පොඩි උන්ට එංගලන්තෙ ගිහින් ඉගෙන ගන්න එකට,
    එංගලන්තෙ ගිහින් රැඩිලක් ඉස්ලමික් වෙයි කියලා,

    Islamophobic අරාබිය :angry:

    608541301_10163774574766327_8504505342543818442_n.jpg

    https://www.middleeasteye.net/news/...-study-uk-over-refusal-ban-muslim-brotherhood

    https://timesofindia.indiatimes.com...mist-radicalisation/articleshow/126432669.cms
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    එක රටක ත්‍රස්ත කන්ඩායමක් ගියාලු සාම කතාවලට.
    පස්සෙ රජයෙන් හොද හොද කෑම කවලා බඩු ගස්සවලා ගෙනල්ල දැම්මලු.අනිතිමට බලමු කාම චිත්‍රපටි වල වියදමම මිලියන ගනන්ලු.
    ටික කලකින්,
    මොඩ ත්‍රස්ත ලොක්කා ආයිත් යුද්ද කරන්න පටන් ගන්න කොට ගිය උන්ට සැප,ලෝකේ මතක් වෙලා ලොක්කගෙ වෙන් වෙලා රජයට සපෝර්ට් කලලු
     
    • Love
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    එක රටක ත්‍රස්ත කන්ඩායමක් ගියාලු සාම කතාවලට.
    පස්සෙ රජයෙන් හොද හොද කෑම කවලා බඩු ගස්සවලා ගෙනල්ල දැම්මලු.අනිතිමට බලමු කාම චිත්‍රපටි වල වියදමම මිලියන ගනන්ලු.
    ටික කලකින්,
    මොඩ ත්‍රස්ත ලොක්කා ආයිත් යුද්ද කරන්න පටන් ගන්න කොට ගිය උන්ට සැප,ලෝකේ මතක් වෙලා ලොක්කගෙ වෙන් වෙලා රජයට සපෝර්ට් කලලු
    true story? මමනම් හිතන්නෙ නෑ බන්, තම්බිව එහෙම උන්ගෙ ආගමින් අයින් කරන්න පට්ට අමාරුයි. නිකන් මොලේ තියෙන කැන්සර් එකක් වගේ. අයින් කරනවා කියන්නෙ ලෙඩත් මැරෙනවා වගේ සීන් එකක්
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    එක රටක ත්‍රස්ත කන්ඩායමක් ගියාලු සාම කතාවලට.
    පස්සෙ රජයෙන් හොද හොද කෑම කවලා බඩු ගස්සවලා ගෙනල්ල දැම්මලු.අනිතිමට බලමු කාම චිත්‍රපටි වල වියදමම මිලියන ගනන්ලු.
    ටික කලකින්,
    මොඩ ත්‍රස්ත ලොක්කා ආයිත් යුද්ද කරන්න පටන් ගන්න කොට ගිය උන්ට සැප,ලෝකේ මතක් වෙලා ලොක්කගෙ වෙන් වෙලා රජයට සපෝර්ට් කලලු
    ltte_karuna_amman_reuters.jpeg

    :baffled:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    true story? මමනම් හිතන්නෙ නෑ බන්, තම්බිව එහෙම උන්ගෙ ආගමින් අයින් කරන්න පට්ට අමාරුයි. නිකන් මොලේ තියෙන කැන්සර් එකක් වගේ. අයින් කරනවා කියන්නෙ ලෙඩත් මැරෙනවා වගේ සීන් එකක්
    💯
     
    • Like
    Reactions: tharakaf

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    උසස් කුලේ හම්බයෝ වත් කැමති නෑ මැනුවල් එක ඔලුවේ තියන් නටන නූගත් අඩුකුලේ ජිහාඩ් හම්බාවන්ට. ඒකට @Al Baik වගේ අඩුකුලේ ඩස්ප හම්බාවෝ නම් නැහීගෙන පුක දීගෙන යන්නේ අපේ රටෙත් බෝම්බ ගහලා මිනිස්සු මරපු ජිහාඩ් හම්බ ඌරෝ ලෙවකන්න 😂 😂 😂 🤮🤮🤮
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    එක රටක ත්‍රස්ත කන්ඩායමක් ගියාලු සාම කතාවලට.
    පස්සෙ රජයෙන් හොද හොද කෑම කවලා බඩු ගස්සවලා ගෙනල්ල දැම්මලු.අනිතිමට බලමු කාම චිත්‍රපටි වල වියදමම මිලියන ගනන්ලු.
    ටික කලකින්,
    මොඩ ත්‍රස්ත ලොක්කා ආයිත් යුද්ද කරන්න පටන් ගන්න කොට ගිය උන්ට සැප,ලෝකේ මතක් වෙලා ලොක්කගෙ වෙන් වෙලා රජයට සපෝර්ට් කලලු
    නියම වැඩක් එක නම්...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,065
    22,129
    113
    ගම මහනුවරයි
    උසස් කුලේ හම්බයෝ වත් කැමති නෑ මැනුවල් එක ඔලුවේ තියන් නටන නූගත් අඩුකුලේ ජිහාඩ් හම්බාවන්ට. ඒකට @Al Baik වගේ අඩුකුලේ ඩස්ප හම්බාවෝ නම් නැහීගෙන පුක දීගෙන යන්නේ අපේ රටෙත් බෝම්බ ගහලා මිනිස්සු මරපු ජිහාඩ් හම්බ ඌරෝ ලෙවකන්න 😂 😂 😂 🤮🤮🤮
    lankaweth hoda thambiyo ohoma thamai... igenaganne nathi harak wage adu thambiyo thamai saape ..
     
    • Like
    Reactions: Cypress

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    එක රටක ත්‍රස්ත කන්ඩායමක් ගියාලු සාම කතාවලට.
    පස්සෙ රජයෙන් හොද හොද කෑම කවලා බඩු ගස්සවලා ගෙනල්ල දැම්මලු.අනිතිමට බලමු කාම චිත්‍රපටි වල වියදමම මිලියන ගනන්ලු.
    ටික කලකින්,
    මොඩ ත්‍රස්ත ලොක්කා ආයිත් යුද්ද කරන්න පටන් ගන්න කොට ගිය උන්ට සැප,ලෝකේ මතක් වෙලා ලොක්කගෙ වෙන් වෙලා රජයට සපෝර්ට් කලලු

    බඩු ගහන්න මිලියන ගණනක් යන්නේ නෑ.

    රනිලුත් ගිහින් ද ඔය ගමනට?
    එහෙනම් සමහරවිට වියදම හරි ඇති 😄
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    next Germany
    ප්‍රෝ පලස්තීන රැලියට ආව එකෙක් නම් ඔක කියන් නෑ බං. උඩ දාගෙන දුන්නේ පොලීසියෙන් කෝච්චිවල පැනලා ගිය උන්ටත් නැගලා ගැහුවේ උඩ දාගෙන.

    ඔයිට කලින් ඊලම ඉල්ලන් ආව දෙමල පැංචන්ටත් දුන්නා.

    උන් කාටවත් පදිරි වෙන්නේ නෑ 🥴
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    බඩු ගහන්න මිලියන ගණනක් යන්නේ නෑ.

    රනිලුත් ගිහින් ද ඔය ගමනට?
    එහෙනම් සමහරවිට වියදම හරි ඇති 😄
    රනිල ගියාලුද?.... බඩු ගහන්න.... මර්වින් සිල්වනම් කිවුවේ කොල්ලො කතා :lol: :lol:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    එක රටක ත්‍රස්ත කන්ඩායමක් ගියාලු සාම කතාවලට.
    පස්සෙ රජයෙන් හොද හොද කෑම කවලා බඩු ගස්සවලා ගෙනල්ල දැම්මලු.අනිතිමට බලමු කාම චිත්‍රපටි වල වියදමම මිලියන ගනන්ලු.
    ටික කලකින්,
    මොඩ ත්‍රස්ත ලොක්කා ආයිත් යුද්ද කරන්න පටන් ගන්න කොට ගිය උන්ට සැප,ලෝකේ මතක් වෙලා ලොක්කගෙ වෙන් වෙලා රජයට සපෝර්ට් කලලු
    man ahala tiyenawa oya plan eka execute karala beduwata passe, US aircraft career ekak Trinco side ekata genna gena gemak gahanna plan ekak tibba kiyala.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    true story? මමනම් හිතන්නෙ නෑ බන්, තම්බිව එහෙම උන්ගෙ ආගමින් අයින් කරන්න පට්ට අමාරුයි. නිකන් මොලේ තියෙන කැන්සර් එකක් වගේ. අයින් කරනවා කියන්නෙ ලෙඩත් මැරෙනවා වගේ සීන් එකක්
    එහෙම නෑ බං. උන් Sexually Repress වෙලා ඉන්න නිසා ඒවා වැඩී. Afghan උන් එහෙම ඔටුවොන්ටයි, එලුවොන්ටයි, පොඩි කොල්ලොන්ටයි ගහනවනෙ තියාගෙන. කැරිම මෝල්ලු තමයි ඔය කාන්තාර වල යුද්ද කරද්දි වැලක් වත් බලන්න නැති නිසා. කැරිම විකුර්ති මානසිකයෝ වෙනව උනුත්
     
    • Haha
    Reactions: tharakaf

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,254
    12,286
    113
    Ohio, USA
    true story? මමනම් හිතන්නෙ නෑ බන්, තම්බිව එහෙම උන්ගෙ ආගමින් අයින් කරන්න පට්ට අමාරුයි. නිකන් මොලේ තියෙන කැන්සර් එකක් වගේ. අයින් කරනවා කියන්නෙ ලෙඩත් මැරෙනවා වගේ සීන් එකක්
    Story Eka Aththa.. UAE eka Erupe wala Islam Ekay Image Eka Bad Widiyata Pennannata Biliyana Gaanak Wiyadam Kala Kiyala Langadi European Parliament Eka Heli Kalaa..
    UAE eka Muslim Ratak widiyata Thibune Shaihk Zaid Inna Kaale Witharai.
    Eta passe A Rata Poduwe Muslim Wirodi Ratak Wechcha Israel Ekka Ekathu una 2021 waladi.
    Ethanin PasseUAE eka Saudi Eka Overtake karala Region Eke Power Eka Thaman Athata Ganna Try Karanwa.
    Qatar ekata US ekath Ekkai Israel Eka Ekkai Honda Diplomatic Relationship Ekak thiyenawa. Israel, Hams Prashne Di Qatar Thamai Intermediator kenek Widiyata Wada karanne. Trump Ekkath Godak Hondai.
    Saudith Ehemai and also Eyalage Economy Eka Godak lokui UAE ekata wada. Anika Bahrain Ekath Saudi Eke Full Control eke inne.
    Oman, US, Houthi Problem Eke Di Intermediator Kenek Widiyata Innawa Thawamath.
    Egypt Eka (Al Sisi) US ekath Ekka Hondak Hondin Innawa. And also Israel Ekath Ekkath Hondin Innawa.
    Dan Prashne Welathiyenne UAE ekata Lokuwata Salli Thibunata UAE ekata Dan Western Ratwal Saha US ekath Ekka Ara Thiyena diplomatic Relationship Eka nathi Ekai. So Eyala A ka Gain Karaganna Hama Paththenma Try Karanwa. namuth A hama Ekakma Fail wenawa.
    Awrudu 10k tisse Biliyana gaanak Wiyadam karala Yemen - STC eka Hadala Anthimata Saudi Aka Paya 5kin nathi Kala.
    Sudanwala UAE eka Nondi Una.. Somaliland Eka Israel Eken Passe Recognize Kale UAE Eka Witharai. Arababi Ratawal (Muslim/ Muslim Nowana) Israel Ekey A Recognition eka Condmm Karanna UAE eka join Une Naha. Dan UAE eka boho Durata Muslim Ratawal Ekka Malen Inne.
    Idiriyata thawa Thawath Meywage Deywal Wei.. Danatamath UAE Saudi Tharaha wela inne.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    oya keewa dekatama wada Belgium anthai ban
    EU serama iwarai ban. AUS, NZ ehemath kelawegena yanne dan. next 20 years athulatha winasa wenawa oya godak ratawal. immigration wala loku putu walata okun ringuwa gaman iwarai