අරිසිමලේ ආරක්ෂාව
අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට ඊයේ (12) දින සවස මුස්ලිම් අන්තවාදී ආක්රමණික පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කෙරුණා. පොලු සහ යකඩ ආයුදවලින් සන්නද්ද වූ පිරිසක් විසින් සැදැහැවත් උපාසක පිරිසක් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් තත්වය සමතකයට පත් කෙරුණු බව ceylonleader.com වෙබ් අඩවිය වාර්තා කර සිටියා. (අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ ඇත්තටම මොකද උනේ – දුරකතනයෙන් සෙනසුනාධිපති පනාමුරේ තිලකවන්ශ හිමි)
බොදු බල සේනා සංවිධානය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යවමින් අරිසිමලේ ආරණ්‍යයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිට ඇත. ඒ අනුව ක්‍රියාත්මකවූ පොලිස්පතිවරයා, වහාම ආරණ්‍ය සේනාසනයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් විදිමත් පරීක්ෂණයක් සිදු කර වැරදි කරුවන් අත්අඩංගුවට ගන්න ලෙසත් ත්‍රිකුණාමලය කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝගයක් ලබාදුන්බව පොලිස්පති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
කෝ දැන් මේ ගැරඬි ටික.කවුද දැන් ජාතිවාදය අවුස්සන්නේ?තමන්ගේ පාඩුවේ ඉන්න සිංහලුන්ද ඉඩම් මංකොල්ලකන කොනකපාලලද?
අරිසිමලේ ආරක්ෂාව තහවුරු කරන්න ත්‍රිකුණාමලය පොලිස් ප්‍රධානීන්ට පොලිස්පති නියෝග කරයි
අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට ඊයේ (12) දින සවස මුස්ලිම් අන්තවාදී ආක්රමණික පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කෙරුණා. පොලු සහ යකඩ ආයුදවලින් සන්නද්ද වූ පිරිසක් විසින් සැදැහැවත් උපාසක පිරිසක් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් තත්වය සමතකයට පත් කෙරුණු බව ceylonleader.com වෙබ් අඩවිය වාර්තා කර සිටියා. (අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ ඇත්තටම මොකද උනේ – දුරකතනයෙන් සෙනසුනාධිපති පනාමුරේ තිලකවන්ශ හිමි)
බොදු බල සේනා සංවිධානය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යවමින් අරිසිමලේ ආරණ්‍යයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිට ඇත. ඒ අනුව ක්‍රියාත්මකවූ පොලිස්පතිවරයා, වහාම ආරණ්‍ය සේනාසනයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් විදිමත් පරීක්ෂණයක් සිදු කර වැරදි කරුවන් අත්අඩංගුවට ගන්න ලෙසත් ත්‍රිකුණාමලය කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝගයක් ලබාදුන්බව පොලිස්පති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
බොදු බල සේනා
44 ඒ , හයිලෙවල් පාර, කිරුළපණ
පොලිස්පති
පොලිස්පති කාර්යාලය
කොළඹ
පොලිස්පතිතුමනි,
ත්‍රිකුණාමලයේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට, භික්ෂුන්වහසේලාට, බැතිමතුන්ට ආරක්ෂාව ඉල්ලා සිටීම හා උතුරු හා නැගෙනහිර පිහිටා ඇති බෞද්ධ වෙහෙර විහාර වලට, නටබුන් වලට ආරක්ෂාව ලබා දීම
ත්‍රිකුණාමලයේ පිහිටි අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට 2016 අගෝස්තු 12 දින සවස මුස්ලිම් අන්තවාදී ආක්රමණික පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඈති බවත් එහිදී පොලු සහ යකඩ ආයුදවලින් සන්නද්ධ වූ පිරිසක් විසින් සැදැහැවත් උපාසක පිරිසක් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් තත්වය සමතකයට පත් කර තිබෙන බවත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇත.
මේ පිලිබඳ වාර්තා කරන www.ceylonleader.com වෙබ් අඩවිය මේ පිලිබඳ මෙසේ දක්වා තිබෙනවා.
“මේ පිලිබදව අරිසිමලේ සෙනසුනාධිපති උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක, පනාමුරේ තිලකවන්ශ හිමිගෙන් අප දුරකථනය ඔස්සේ අදහස් විමසන ලද අතර එහිදී උන් වහන්සේ සදහන් කර සිටියේ භික්ෂුන් වහන්සේලාට තර්ජනය කරමින් එම ස්ථානයේ සිටි ගිහි පුද්ගලයන්ට පහර දුන් බවයි. කලක සිට අරණ්‍ය භුමිය ආක්‍රමණය කිරීමට අන්තවාදී මුස්ලිම් පිරිසක් උත්සහ ගනිමින් සිටි බව සදහන් කර සිටි උන්වහන්සේ ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් පොලිස් නිලධාරීන්ටද අසැබි වචනයෙන් බනිමින් තර්ජනය කල බව ප්‍රකාශ කර සිටියා.”
(මුලාශ්‍රය http://www.ceylonleader.com/arisimale-muslim-attack).
ජාත්‍යන්තර ආධාර ඇතුව සිදුවන වහාබ්වදී ඉස්ලාමික ආක්‍රමණ පිලිබඳ අපගේ නායකයින්ගේ නොදැනුවත්කම, මුදලට හා බලයට ඇති කෑදරකම නිසා නිහඬ වීම , නුගත්කම, දේශප්‍රේමී නොවීම වැනි හේතු නිසා මෙම තත්වය ඇති වී ඇති බවත්, මෙම තත්වය කාලයක් තිස්සේ පිළිකාවක් මෙන් වර්ධනය වී ඇති බව අපගේ පිළිගැනීමයි.
(මුලාශ්‍රය : http://www.thesundayleader.lk/2014/05/25/buddhist-temple-and-residents-fight-over-land/)
ජනතාවගේ නිවාස ඇතුළු මුලික අවශ්‍යතා ජනවර්ග හෝ ආගමික පදනමකින් තොරව සියලු දෙනාගේ මුලික අවශ්‍යතා ලෙස සලකා විසඳිය යුතු බව බොදු බල සේනා මතය වන අතර ඒ සඳහා පරිසරය විනාශ කිරීමට , අන්‍යාගමික ස්ථාන ආක්‍රමණය කිරීමට ඉඩ ලබා නොදිය යුතුය. වසර 30 ක් තිස්සේ අප රට තුල තිබු යුධමය වාතාවරණය තුල වහාබ්වදී ඉස්ලාමික ව්‍යාප්තවාදී මුලධර්ම පදනම් කොට සිංහල බෞද්ධ මෙන්ම දෙමල හින්දු පුජා භුමි ආකාරමය කිරීමට යම් අන්තවාදී පිරිස් සැලසුම් සහගතව කටයුතු කල බව කුරගල, දඹුල්ල, දෙවනගල ආදී වූ ස්ථාන වල දැකිය හැක. පසුව එම ස්ථානවල ගැටුම් ඇති කිරීමට අවශ්‍ය පදනම ඇති කර අනතුරුව එහි වරද සිංහල බෞද්ධයින් හා භික්ෂුන්වහන්සේලා මත පටවා සිය ජාත්‍යන්තර මාධ්‍ය හා දේශපාලනික ජාල යොදා ගෙන කටයුතු කිරීමටත්, මුල්‍ය ආධාර වැඩි කර ගැනීමටත් මොවුන් කටයුතු කරන බව ඉතා පැහැදිලිය. අවාසනාවකට මෙම අන්තවාදීන්ගේ “අල්ටකියා” නම් වූ අන්‍යාගමිකයින් නොමග යැවීමේ හා රැවටීමේ න්‍යායට දැනුවත්ව හා නොදැනුවත්ව අපගේ නායකයින් පමණක් නොව සාමාන්‍ය ජනතාවද , නිලධාරීන්ද හසු වී ඇත.
අන්‍යාගම් නොඉවසීම හා අන්‍යාගම් විනාශ කිරීම, අන්‍යාගමිකයින්ගේ භුමි හා දේපල අත්පත් කරගැනීම හා විශේෂයෙන් අන්‍යාගමික පුරාවස්තු හා සංකේත විනාශ කිරීම සාධාරණීකරණය කරන, ඒ උදෙසා සියා ආගමික මුලාශ්‍ර අදාල පරිදි නිර්වචනය කර කටයුතු කරන මුලධර්මවාදී ඉස්ලාමික දර්ශනයක් මෙම ISIS පන්නයේ ඉස්ලාමික පිරිස් ලෝකය පුරා ප්‍රවර්ධනය කරන බවත්, ඔවුන්ගේ මත ප්‍රවර්ධනය කිරීම මේ වන විට අප රට තුලත් සිදු කරන බවත් මේ පිළිබඳව කටයුතු කරන නායකයින්, නිලධාරීන් පමණක් නොව සමස්ත ජනතාවම සිහියට ගත යුතුය.
දැනට පවතින තත්වය තුල ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා රට තුල ගැටුම් ඇති කිරීමට මෙම අන්තවාදීන් මෙන්ම අන්‍ය පිරිස්ද කටයුතු කල හැකි බව අපගේ පිලිගැනීමයි. 2014 දී අලුත්ගම ගැටුම ඇති වීමට බලපෑවේද මෙලෙස ඉස්ලාමික අන්තවාදීන් විසින් කාන්තාවන් හා දරුවන් පවා ඉලක්ක කොට දර්ගා නගරයේ පල්ලිය තුල සහ අසල උස ගොඩනැගිලිවල සිට කරන ලද සැලසුම් සහගත ප්‍රහාරයයි.
රටෙර් ප්‍රධාන මාධ්‍ය විසින් මේ පිලිබඳ දරන නිහඬ පිළිවෙත තුල සමාජ ජාල ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරණයට ඇති ඉඩ කඩ ගැනද අපගේ අවධානයට යොමු විය යුතුය.
මෙම තත්වය සැලකිල්ලට ගෙන එවැනි තත්වයක් ඇති වීම වැලැක්වීම පිණිස ත්‍රිකුණාමලයේ අසිරිමලේ ආරණ්‍ය සේනාසනයට, භික්ෂුන්වහසේලාට, බැතිමතුන්ට හා විශේෂයෙන් අරිසිමලේ සෙනසුනාධිපති උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක, පනාමුරේ තිලකවන්ශ හිමිට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස බොදු බල සේනා ඔබගෙන් ඉල්ලා සිටින බව දැනුම් දෙමු.
එමෙන්ම දැනට මෙලෙස ආක්රමණකාරී ලෙස උවදුරට ලක් වී ඇති බෞද්ධ පන්සල, පුරාවිද්‍යාත්මක ස්ථාන ආරකෂා කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයන් සකස් කිරීමට කටයුතු කරන ලෙසත් තවදුරටත් ඉල්ලා සිටිමු.
මේ වන විට උතුරු නැගෙනහිර මෙලෙස හඳුනාගෙන ඇති ස්ථාන 700 කට අධික ප්‍රමාණයක් ඇති බවත් මේ ස්ථානවල ආරක්ෂාව පිලිබඳ විශේෂ අවධානයකින් කටයුතු කිරීමට බොදු බල සේනා ඉදිරියේදී කටයුතු කිරීමට සැලසුම් කරන බවත් දැනුම් දෙමු.
ස්තුතියි
තෙරුවන් සරණයි.
කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී- බොදු බල සේනා
සභාපති- බොදු ජන පෙරමුණ
කෝ දැන් මේ ගැරඬි ටික.කවුද දැන් ජාතිවාදය අවුස්සන්නේ?තමන්ගේ පාඩුවේ ඉන්න සිංහලුන්ද ඉඩම් මංකොල්ලකන කොනකපාලලද?
ජාතිවාදේ අවුස්සන්න එපා ,ජාතිවාදේ අවුස්සන්න එපා ,ජාතිවාදේ අවුස්සන්න එපා
අනේ තොපේ කට මුස්ලිම්ද විතරද මිනිස්සු?
අනේ තොපේ කට මුස්ලිම්ද විතරද මිනිස්සු?
BUMps
