අරුං ආපහු ආන්ඩුවට එන්න හදනවා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අරුං ආපහු ආන්ඩුවට එන්න හදනවා

සිරාව හය්ජැක් කරගෙන මරා එක්ක ආන්ඩුවක් හදන්න ගිය දයාලා,ඩිලාලා,අමරෙලා,සමරෙලා මැජොරිටි හොයා ගන්න බැරි නිසා ආපහු කලින් තිබ්බ ආන්ඩුව හදාගෙන 2020 වෙනකම් ඇමති මංඩලයට රිංගගෙන ඉන්න මැසෙජස් එවනවා අපිට.මේ අපත අවස්ථාවාදීන් එක්ක මොන ආංඩුද? මුන් නරි.මුන් හිකැනල්ලු.මුන් සලඹයො.ලැජ්ජ නැද්ද සමනල්ලු එක්ක හිකැනල්ලු හැමිනෙන්න එන්න.මරා එක්ක ගියානම් ඌ එක්කම හැමිනියල්ලා.ඒ වගේම අපි මරාව මරලා හරි අගමැතිකම ආපහු එක්සත් ජාතික පක්ෂය සතු කර ගන්නවා.සිරාටත් ජීවිතෙන් වංදි ගෙවන්න වෙනවා අපිට ද්‍රෝහි කම් කරාට.අපි බය නෑ යකෝ.අපි සමන්නලු වගේම යක්කු.
 

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,138
    113
    EARTH
    අරගන්න බැරිනම් මරපන්. උඹලට විරුද්ධ හැම එකාම මරපන්. කීතු කීතු කරපන්. රටේ උඹල කියන දේ අහන්නෙ නැති සේරටම සූරියකන්ද පෙන්නපන්. මැරිච්ච එවුන් දණහිසින් උඩට ගන්නෙ නැතිව ගෙනියන්න කියාපන්. ජන්දයක් එනතුරුම බෙරිහන් දීපන්, කෑ ගහපන් අඩාපන් මර ලතෝනි දිදී.....................
    [තාම දවසෙ පඩිය එකවුන්ට් එකට දාල නැද්ද? ත්‍රේඩ් කීයද ලිමිට් එක?]
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    unp එකේ නියම ප්ර්ජතන්ත්ර්වදේ දැන් තමයි එලියට එන්නේ ..:lol::lol:


    ප්ර්ජතන්ත්ර්වාදේ රෙද්දපල්ලෙන් වැක්කෙරෙනවා ඔයි :lol::lol::rofl::love::love: