අරුණ පත්තරේ අයිති කරු දිලිත් ජයවීරට ට බඩු බනිස් වෙන්න වගේ යන්නේ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    කොහොමත් ඕකා වැදගම්මක් නැති එකෙක්.. Youtube එකේ තඩි අකුරෙන් thumbnail දාන එවුනුයි ඔය රොටි බයියයි අතරේ ලොකු වෙනසක් නැහැ.. රොටි බයියා බොරු කිය කිය තමයි සෑහෙන කලක් කැලෑ පත්තරේ ඇදන් ගියේ... දැන් ඉතින් red zone එකට ආවා :lol:
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    දිලිත්ට හිමිකාරීත්වය තිබ්බට ඌ උගේ මාධ්‍ය ප්‍රධානීන්ට ඒ වැඩේ නිදහසේ කරගෙන යන්න ඉඩ දීලා තියෙන්නෙ. ආටිකල් එක ලියපු එකාව ගෙනත් ප්‍රශ්න කරා නම් හරි. මූ තනි කෙබර ලියලා තියෙන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසුවා කියලත් අන්තිමට දාලා තිබුනා. ඒත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා එයාට කෝල් එකක් වත් ආවේ නෑ කිය්ලා .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    දිලිත්ට හිමිකාරීත්වය තිබ්බට ඌ උගේ මාධ්‍ය ප්‍රධානීන්ට ඒ වැඩේ නිදහසේ කරගෙන යන්න ඉඩ දීලා තියෙන්නෙ. ආටිකල් එක ලියපු එකාව ගෙනත් ප්‍රශ්න කරා නම් හරි. මූ තනි කෙබර ලියලා තියෙන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසුවා කියලත් අන්තිමට දාලා තිබුනා. ඒත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා එයාට කෝල් එකක් වත් ආවේ නෑ කිය්ලා .
    අපි හිතමුකො දිලිත් මාද්‍ය ප්‍රාදානින්ට කිව්වා ඔහොම කතාවක් ගොතලා ලියපන් කියලා.
    ඉතින් මාද්‍ය ප්‍රදානීන් ගෙන්නලා ප්‍රශ්න කරාම උන් දිලිත්ව පාවා දෙයිද?
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    අපි හිතමුකො දිලිත් මාද්‍ය ප්‍රාදානින්ට කිව්වා ඔහොම කතාවක් ගොතලා ලියපන් කියලා.
    ඉතින් මාද්‍ය ප්‍රදානීන් ගෙන්නලා ප්‍රශ්න කරාම උන් දිලිත්ව පාවා දෙයිද?
    ehema baha neda bn mn danna tharaminnm anthima responsibility eka editor ganna oona
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,693
    3,072
    113
    Munge agenda ekak yanne, mun news dala brainwash karanawa dan tiyena anduwa epa wennama eta passe Deletewa balayata genna lesi karanawa
     
    • Like
    Reactions: Ysa Karu

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට පුදුමේ අවුරුදු ගානක් උන්ගේ බොරු ප්‍රවෘතිය මඩයි හින්දා කෙල වෙලා ඉන්න ටොයියෝම උන්ගේ කුණු ගොඩවල් උස්සාගෙන දුවනවා...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    මට පුදුමේ අවුරුදු ගානක් උන්ගේ බොරු ප්‍රවෘතිය මඩයි හින්දා කෙල වෙලා ඉන්න ටොයියෝම උන්ගේ කුණු ගොඩවල් උස්සාගෙන දුවනවා...
    okunge boruwa therune kelani gage nai mathuwuna eken
     
    • Like
    Reactions: ttj

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    rotiya exploit karanne rathu mallillage weaknesses tikane,

    ithin thama thamange adu padu tika hadan giya nam election ekata enna kalin idan kiyapu wada tika awayin passe e widiyatama karn giya nam arunta kiyanna kathandara na,

    unta kiyanna point hadanneth rathu dial tikama thama,

    first term eka aga kaale,

    koti sirasata gov ekata kiyanna deyak nathuwa un ahaka inna ranilwa bite ekata aran ude dawal re news walin uta banna eka kare,
    e tikema,
     
    weakness wenai fake news wenai
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    නලින්ද පෙන්දෙක්..... සෞක්‍ය අමාත්‍යාංශයේ බහිරවයෙක් වෙන SpC GM දසනායක අයින් කරගන්න තාම බැරිවුණා. නිමල් සිරිපාලගේ අක්කගේ පුතා 🤣
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Dilith ගෙ රොටිවලට රැවටුනේ නැති මිනිස්සු, ඔකගෙ ගොං media වලට රැවටෙයි ද.

    ranil, mahinda, dilith thinks people are fools.

    bankrupted politicians living in the past
     
    • Like
    Reactions: Rick Sanchezz