උඹල වගේ නැට්ට ** ගහගෙන ඉන්න එවුන්ට පොලිසිය ගහන්නේ නෑ යකෝ..
එහෙනම් කැම්පස් යන්නේ නැට්ට උඩ දාගෙන ඉන්නද???? ඉගෙන ගන්නද???
අනිත් එක ඉස්කෝලේ යන කාළේ අපි මොන අඩුපාඩුව තිබ්බත් ස්ට්‍රයික් කරනවද???
උබලා කැම්පස් ගිහින් නිකන් දෙන දේ ඉගෙන ගන්නේ නැතුව ජෙප්පන්ට රැවටිලා ආණ්ඩු පෙරළන්න හඳනවා...
මොළේ තියන එවුන් උනාට අනුන්ගේ අතකොළුවක් වෙලා කියලා උබලටම තේරෙන්නේ නැහැ...