අරුමපුදුම_සත්තු..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අරුමපුදුම_සත්තු..

    මෙයාලව කලින් දැකල තිබුනේ නැතිනම් බම්ප් 1ක්, රෙප් 1ක් දීල යමු.. මේ ඇත්තටම අපේ ලෝකේ ජිවත් වෙන සත්තු :cool::cool:

    මේ වවුලාව හොයාගත්තේ පැපුවානිව්ගිනියාවෙන්:shocked:
    papua-new-guinea-new-species-bat_27185_600x450.jpg


    නහයක් තියන ගෙම්බෙක්..

    20-species-foja-frog_34631_600x450.jpg


    මේ නයා මොකක් වගේද??:lol: Penis snake තමයි නම :lol:
    a98333_new-species_7-penis-snake.jpg


    යකෙක් වගේ කටුස්සෙක්..
    20-species-satanic-gecko_34639_600x450.jpg


    ඇවිදින මෝරා..
    20-species-walking-shark_34644_600x450.jpg


    ව්‍යාග්‍ර කුහුඹුවා..
    20-species-tiger-ant_34642_600x450.jpg


    ලී කන මාලුවෙක්..
    wood-eating-armored-catfish-holding_26192_600x450.jpg


    කුරුල්ලන් කන ලෝකේ ලොකුම මකුළු විශේෂය..
    20-species-goliath-bird-eating-spider_34633_600x450.jpg


    ගොලුබෙලි විශේෂයක්..
    a98333_new-species_9.jpg


    දේව දුතයෙක් වගේ ජෙලි ෆිෂ්....
    a98333_new-species_4-sea-angel.jpg


    විෂ සහිත කන්කුන්ඩ...
    a98333_new-species_11-pink.jpg


    එකැස් මෝරා..
    6a00d8341bf67c53ef014e8c558fd0970d-640wi


    අමුතු මාලුවෙක්.. Mr. Blobby කියන සුරතල් නමින් මෙයාව හදුන්වන්නේ..
    Mr%20Blobby%20Psy%20micro%20h%20S151_.jpg


    කොංගෝවේ වදුරෙක්... Lesula
    a98333_new-species_2-monkey2.jpg


    නැෂනල් ජියෝග්‍රැෆි ඇසුරෙන්...
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ස්තුතියි ගොඩක්..:):)
    ස්තුතියි ගොඩක්..:):)

    ස්තුතියි ගොඩක්..:):)

    Niyamai machan
    ස්තුතියි ගොඩක්..:):)

    Elazzz ! RE ADDED
    ස්තුතියි ගොඩක්..:):)

    ස්තුතියි ගොඩක්..:):)

    maxaaaaaaaaa rep++
    ස්තුතියි ගොඩක්..:):)

    එළකිරි_කොල්ලා;13957864 said:
    You have given out too much Reputation in the last 24 hours, try again later
    ස්තුතියි ගොඩක්..:):)

    නියමයි මචං.. කිහිපදෙනෙක් කලින් දැකල තියෙනව.. REP 10++
    ස්තුතියි ගොඩක්..:):)