Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරුම පුදුම තාලය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුම පුදුම තාලය.

අතීතය අතරින් ඇවිද යන කළ හමුවන ප්රතාපවත් රාජ පෙළපත් සමග බැදුන පුදුම සහගත තාලයකි. මේ මවිත තාලය ස්වභාවයක් වැනිය. සෑම ප්රතාපවත් රාජපද පාලකයෙකු සමගම වෙළී බැදුනකි. එකම සිදුවීමක් සෑම විටම ප්රතාපවත් පාලකයෙකු සමග මෙලෙස බැදී ගෙතී පැවතීම සිරිලක් රාජ දේශපාලන ඉතිහාසය සමග හමුවන පුදුමාකාර සමාන කතාවකි. විටෙක මෙය පුදුමාකාර වන්නේ මේ සෑම ප්රතාපවන්තයෙකුම සිරිලක් රාජ සිරිතට මුද්රවක් වූ චරිත බැවිනි. ඒ අනුව අතීතයට පියමැන යන විට මෙම පුදුම තාලයහි ඇරඹුම වන්නේ සිරිලක් රාජ සම්ප්රදායේ පිතෘවරයා වූ විජය රජුය. ඔහු මෙතුවක් නොමියන සිංහල වංශයට දේශපාලන උපත දුන් බැවින් සිංහලේ මහා ප්රතාපවන්තයා සේ වැජඹෙන්නේය. ඒ ඔහුට ස්වකීය රාජ සිරිත තම දරුවෙකුට උරුමකර දීමට නොහැකි විය. සැබැවින්ම විජය රජුට තම පුතුව අභිෂේක ගන්වන්නට නොහැකිවිය.

ඉන්පසු අපට හමුවන ප්රතාපවන්තයා දෙවන පෑතිස් රජුය. ඒ කරුණු දෙකක් නිසාය. එකක් ඔහු භාරත ගෝලියවාදය සමග සිරිලක අනුගත කර අතර, දෙවනුව බුදුදහම ලෞකික රාජ්යයේ දැක්ම බවට පත්කර තැබීමය. මෙම සුවිශේෂතා දෙක විසින්ම දෙවනපෑතිස් අසමසමව මහා ප්රතාපවත් රාජ්ය පාලකයෙකු ලෙස අතීතයෙන් වත්මන කරා නොනිමිව ගලා එන්නේය. එය එසේ වුවද, භාරතය සිංහලේ සදාතනික මිතුරා බවට ද, බුදුදහම සිරිලක් රාජ දේශපාලන දැක්ම බවට ද පත් කළ ඔහුට ද විජය රජුගේ ඉරණම හිමි විය. දෙවනපෑතිස් රජුට තම අනුප්රාප්තිකයා ලෙස ස්වකීය දරුවෙකු පත් කර ගැනීමට නොහැකි වූ හරි අරුමයකි.

දෙවනපෑතිස් යුගයෙන් පසුව අපට හමුවෙන මහා ප්රතාපවන්තයා අසේල රජුය. ඔහු සම්මත හා ජනපි්රය ඉතිහාස මතු කිරීම් වලින් අයුක්තියට ලක්වූවෙකි. නමුත් විජාතික ආක්රමණිකයන් පරදවාලීමේ ”ජාතික යුද්ධය” පිළිබද ප්රථම පූර්වාදර්ශය ජාතියට කියවූ පාලක තෙමේ ඔහුය. සේන හා ගුත්තික විසින් පැහැරගත් ලක් සිහසුන යළි උරුම කරගැනීම පිණිස අවිහිංසාවාදී බෞද්ධත්වයට රණකාමී පරහිතකාමීත්වය කියාදුන් බැවින් අසේල රජතුමා මහා චරිතයක් වන්නේය. ඒත් ඔහු ද තම උරුම සිරිත තම දරුවෙකුට පවරා දීමට නොහැකිව සමුගෙන ගිය සැටි අතීත අවර්ජනයේදී හමුවේ.

අසේල රජතුමාගෙන් පසුව ලක් ඉතිහාසයේ ඊලග යුගය බිහිවන්නේය. ඒ මහා ජාතික උදානයයි. එහි මහා ප්රතාපවන්තයා නිරිදු දුටුගැමුණුය. වසර හතලිස් සතරක් රුහුණට තල්ලූ වී ගිය සිංහලත්වයෙහි උදාන සුසුම වන්නේ ගැමුණු නිරුදුය. ඔහු මහා ප්රතාපවන්තයන් අතර ප්රතාපවන්තයා වන්නේ සිංහලේ ජනපි්රය තරු ලකුණ වෙමිනි. ඔහු තරමට ඉතිහාසය හා වර්තමානය නිරතුරුව අත්පත් කරගත් වෙනත් රජෙක් සිංහලයන්ට නැත. නමුත් ඔහුට ද පෙර ප්රතාපවන්තයන්ට මෙන්ම ස්වකීය පුත්රයාට කිරුළ පවරාදීමට නොහැකිවිය.

මෙලෙස ගලා එන සිරිලක් දිව මහා ප්රතාපවන්තයන්ගේ සමාන තලයෙහි ඊලග හමුවීම සීගිරි සමයේය. සිංහල රාජ සිරිතෙන් ප්රභාවිත විශ්වීය පුරවැසියා වන්නේ සීගිරි කාශ්යපය. සැබැවින්ම මුලූ මහත් සිංහල රාජ වංශයෙහි එකම විශ්වීය රජු ඔහුය. ඔහුද, ඔහු යුගයද, ඔහු අගනුවරද එක තරමට ගෝලීය පරිච්ජේදයක් වී ඇත්තේය. සීගිරි කාශ්යප වැනි ගෝලීය කරනය වූ කිසිදු රජෙක් අපට නැත. ඔහු මිනිස් ශිෂ්ඨාචාරයට අසම සම රජ පාලකයෙකු සේ ලෝක සම්භාවනාවට ප්රාත්ර ඇත්තේය. එනමුත් සීගිරි කාශ්යප රජුට ද තම දරුවෙකුට කිරුළ පවරා දීමට නොහැකි වී අතීත ප්රතාපවන්තයන්ගේ අරුම පුදුම ඓතිහාසික තාලයට ගොදුරු වූයේය. ඒ අනුව පෙර මහා ප්රතාපවන්තයන්ට මෙන්ම සීගිරි කාශ්යපට උරුමය අතහැර ඉතිහාසයට එක්වන්නට සිදුවූයේ පුදුමාකාර ලෙසය. මේ ප්රතාපවන්තයන්ගේ කථාවට ඉන් ඉක්බිතිව පණ දෙන්නේ මානවම්ම රජතුමාය.

මානවම්ම රජතුමා මහා ප්රතාපවන්තයෙකු වන්නේ සිරිලක් දිව මග දිශාව සපුරා වෙනස් කළ පෙරටුගාමියා ලෙසය. ඉසුරුමත් ආර්ථික පුනරුදයක් තුලින් නව මගක් තැනූ ඔහු භාරතීය රාජ දේශපාලනය සිරි ලක්දිවට සමාන්තරව හැසිර වූ පුදුම සහගත රාජත්රාන්තිකයා ද වන්නේය. අන් අතකින් දැනුම් සමාජය රාජ්යය තුලින් බිහිකොට එය රාජ්ය ආර්ථිකයට ගොමුගත කළේ ඔහුය. මේ සියල්ල පරයන මානවම්මගේ මහා ප්රතාපවත් බවට හේතුව ඔහු බලය ලබා ගත් අපූර්වයය. තම කළණ මිත්ර කුමාරදාස කිවිදු පද බැදි ”ජානකීහරණය” මහා කාව්ය තුලින් ඔහු සිරිලක්දිව බලය ලබා ගත්තේය. කාව්ය සෞන්දර්්ය භාවයක් රාජ බලය සදහා නිමිත්තක් බවට පත්කරගත් මෙම පුදුම දේශපාලනය තැනූ මිනිසා ලෙස ඔහු හා සම විය හැක්කෙක් ලක් ඉතිහාසයේ එදත් අදත් නැත්තේමය. එක් අතකින් මානවම්ව තෙමේ අරුම පුදුම දයාර්ද මිනිසෙකි. ස්වකීය භාවමය මිතුරා වෙනුවෙන් තම රාජකීය ජීවිතය පූජා කළ රජතුමාය. රජෙකු තම මිතුරෙකු වෙනුවෙන් ජීවිතය පූජා කර ඇති ලෝක ඉතිහාසයේ එකම අවස්ථාව ද එය වන්නේය. ඒත් ඔහු තෙමේද උරුම කරුවෙකුට බලය හුවමාරු කළ නොහැකිව සමුගෙන ගියේය. මානවම්ම රජු මහා ප්රතාපවන්තයන් අතරට එක්වී ඇති සැටි නම් අනුවේදනය මුසු වූ පුදුම සහගත පුදුමයකි.

මානවම්මගෙන් පසුව අපට හමුවන මහා ප්රතාපවන්තයා මහ විජයබාහුය. අතීත සමයේ දීර්ඝතම පරසතුරු වියවුලින් රට මුදාගත්තේ ඔහුය. එක් අතකින් සිරිලක මුහුණ දුන් ප්රථම අධිරාජ්යවාදී බලපෑම වූ චෝළ අධිරාජයයෙන් රට මුදාගන්නා පෙරටු චරිතය වන්නේ ඔහුය. ඔහුට සම කළ හැකි යුධරාජ විරුවෙකු එතෙක්-මෙතෙක් ලක්දිව බිහිව ද නැත. යුද උපාය විෂයෙහි ඔහු ලෝක මට්ටමට ලගා වූවෙකි. ඒත් පුදුමය යළි නැගිට වූ සිරිලක් රාජ වංශය තම පුතුට පැවරීමට ඔහුට නොහැකි වූ සැටිය. විජයබාහූ මහ රජුම නැවත පිහිටවූ සිරිලක් සසුන විසින්ම, විජයබාහූ පුත්රයාගෙන් රාජ කිරුළ පැහැරගෙන, විජයබාහූ වංශය අර්බුදයට ලක් කළ සැටිය. එබැවින් පොලොන්නරුවෙන් පටන්ගත් නව සිංහල යුගයේ මහා ප්රතාපවන්තයා වූ විජයබාහුට ද අතීත ප්රතාපවන්තයන්ගේ පුදුම තාලයේ බලපෑමට ලක්වීමට සිදුවන්නේය.

ඉන් ඉක්බිතිව සිරිලක් මහා ප්රතාපවන්තයන්ගේ භූමිකාවට පණ දෙන්නේ මහා පරාක්රම බාහූ රජතුමාය. විජයබාහූ වංශය අර්බුදයට ලක්වීමෙන් විසිරී බිදී ගිය ලක්රාජ දේශපාලන සම්ප්රදාය ඒක ඡුත්රව රැකගැනීමේ පැතුම් ප්රාර්ථනාව මුදුන් පත් කර ගැනීම පිණිස පරාක්රමබාහූගේ ආගමනය සිදුවන්නේය. ඔහු සිංහල ජල ශිෂ්ඨාචාරය නූතනවාදී කරමින් එකල ගෝලීය වානිජවාදයේ පෙරදිග දොරටුව බවට සිරිලක පත් කළේය. එයම ඔහු අනගිභවනීය කරවන්නට සමත් වන්නේය. දෙවනුව රාජබලඅගතියෙන් දුරාචාරවූ සිරිලක් සසුනෙහි විනය විචාරා ඒක ඡුත්ර කිරීමේ අසීරුතම කාර්ය මහා පැරකුම් රජු ඉටුකළ බැවින් සිංහලේ අන් රජ දරුවන් අභිබවමින් අනගිභවනීය වූයේය. ඒත් ඒ මහා පරාක්රම බාහුට ද අතීතයෙන් ගලා එන අනුප්රාප්තිකයෙකුට බල උරුමය උරුම කිරීමට නොහැකිවීමේ පුදුම සහගත තාලය උරුම වන්නේය. තම උරුමයට රාජපද සමය පවරා දීමට නොහැකිව මහා පරාක්රමබාහු ද පුලතිසි යුගයෙන්ම නිමා වී ගිය සැටි පුදුමය.

මහා පැරකුම් යුගය නිමාවන්නේ සිංහල කිරුළ අර්බුදයට ගෙන එමිනි. ඉන්පසු සිංහල සිරිතට මහ ප්රතාපවන්තයන් නොවන්නේය. රාජ්යය නුවරින් නුවරට ගෙන යමින් ආරක්ෂාවීමට තරමට සිංහල බල සිරිත දුර්වලව සතුරු බියෙන් ඒ මේ අත දුවපැන යන අවදියක් බිහිවන්නේය. ඒත් එම අවදීන්ට සමානව උත්තුංගව නැගී සිටි චරිත බිහිවූ බැවින් සිරිලක් රජ සිරිතට මහා ප්රතාපවන්තයන් හමුවන්නේය. මෙම අර්බුද සමය තුල හමුවන ප්රතාපවන්තයන්ද පුදුම සහගත ලෙස මහා යුගයේ, මහා ප්රතාපවන්තයනට අත් විදින්නට වූ ඉරණමහි උරුමකරුවන් වූ සැටිය හදුනා ගැනීමට හැකිය. එබැවින් අතීතයෙන් ගලා එන මේ ඓතිහාසික තාලයට අර්බුද සමයේ පණ දෙන්නේ සයවන පරාක්රමබාහු රජතුමාය. එක් අතකින් ඔහු කීර්තිමත් වන්නේ සිංහලය අවසන් වරට එක් සේසත් කල පාලකයා ලෙසය. එවන් උත්තුංග පරිච්ඡේදයක ඇරඹුම වූ සයවන පරාක්රබාහු සුවිශිෂ්ඨ රාජ සමයක් බවට කෝට්ටේ රාජධානිය පත්කළ පාලකයාය. ඒත් ඔහු ද තම අනුප්රාප්තිකයෙකුට බලය පවරා දීමට අපෝහොසත් වන්නේ අතීත තාලයට යළි පණ පොවමින්ය.

කෝට්ටේ රාජධානිය පෘතුගී්රසී ආගමනයත් සමග සී සී කඩව විසිර යන්නේය. බටහිර සතුරු බලමුළු රට වට කොට ඇති විට නව යුග පුරුෂයෙකු රට ඉල්ලා සිටින්නේය. මෙලෙස කෝට්ටෙන් බිද වැටුණු සීංහලත්වයට පණ දෙන්නේ ටිකිරි රාජසිංහ රජුය. ඔහු බටහිර ජාතියක් දණින් වැට්ට වූ ප්රථම සිංහල රජු ද වේ. එබැවින් ඔහුද ප්රතාපවන්තයෙකි. මුල්ලෙරියාව, කඩුවෙල සහ මාළිගාකන්ද සටන් පෙරමුනු වලදී විස්කම් පෑ මෙම රණකාමී ටිකිරි කුමරු නික්ම යන්නේ ද ස්වකීය කිරුළ අනුප්රාප්තිකයකුට පැවරීමට නොහැකි වූ මහා චරිතය වෙමිනි.

ටිකිරි රාජසිංහ රජුගෙන් ගිලිහුණ සිංහල රාජ සිරිතට පණ දෙන්නේ විමලධර්මසූරිය කුමරුය. උඩරටට රජ සිරි කැන්දන සිංහලේ ඊලග චරිතය ඔහුය. උඩරට අභිමානයේ මුදුන් තරුව විමලධර්මසූරිය හෙවත් මේ කොනප්පු බණ්ඩාරය. පෘතුගීසීන්ගේ සියළු යුධ උපායන් පරදවා සිංහල සිරිත රකින පවුර තැනූ අමුතු කුමරු ද ඔහු වේ. රාජ කිරුළ දැරූ සිංහල කුල පරපුරු අහිමිව සිංහල ප්රාර්ථනාව සුන්නත්දුලීව තිබූ කළ ඔහු නව පෙළපතක් තනමින් සිරිලක් දිව නව රාජ සමයට පණ දුන්නේය. ඒත් ඔහු ද පෙර ප්රතාපවන්තයන් සේම තම කිරුළ තම පුතුණුවන්ගේ හිස මත තබා යන්නට අපෝහොසත් වූ සැටිය නම් පුදුමය.

මෙළෙස ඓතීහාසිකව ගලා එන මෙම අපූරු සමානකම බටහිර ජාතින් විත් සිරිලක් රාජ වංශයෙ වැනසූ පසුවද ගලා යන්නේ පුදුම ලෙසය. සිංහලයන්ට රාජ සිරිතක් අහිමි සමයේ රජුන් තරමට බහුමානයට ප්රාත්ර වූ චරිත සතරක් වේ. ඒ කැප්පෙටිපොළ නිලමේතුමා, පුරන්අප්පු විරුවා, අනගාරික ධර්මපාලතුමා හා ශී්රමත් ඞී.බී.ජයතිලකයන්ය. මේ සිවුදෙනාම සිංහලේ නොනිල රජුන් වැනිය. ඒත් මෙම සිවු දෙනාටම තම උරුමය රැගෙන යෑ හැකි උරුම කුමරුන් නොවීම ද පුදුම සහගත ලෙස අතීත බන්දනය සමග යා වීමක් වේ. ඔවුන් රජුන් නොවුන ද යටත් වූ සමයක රජුන් සේ වැජඹුණේ එම යුගය සමග බැදී ප්රතාපවන්තයන්ගේ ජන නායක භූමිකාවට පණදුන් චරිත ලෙසය. මේ සිව්දෙනා විටෙක රාජපද ප්රාප්ත වුවද සිදුවිය හැකිව තිබුණේ අතීතයේ සිදුවූ ලෙසම උරුම සිරිතක් පැවරිය නොහැකි පුදුම ඉරණමට ගොදුරුවීමටය.

ඉන්පසු අප පා තබන්නේ ප්රජාතන්තවාදී රාජ සමයටය. එම යුගයේ ආරම්භක මහා ප්රාතාපවන්තයා ඞී.එස්.සේනානායක ශී්රමතාණන්ය. ඔහුට තම පුතුට රාජ්යාත්වය පැවරීය හැකි වුවද, එයින් ඔහු තැනූ දේශපාලන ප්රවාහය දෙකඩ වී ගියේය. ඔහු පුත්ර ඩඞ්ලි සේනානායකයන් ප්රජාත්රන්තවාදී ක්රමය තුල සිව් වරක් රාජ්ය නායක පදවිය හිමිකර ගනිමින් අමුතු ප්රතාපවන්තයෙකුව ඉතිහාසය තුල තවද වැජඹෙන්නේය. ඒත් ඒ ඩඞ්ලි සේනානායක ශී්රමතාණන්ටද ඉතිහාසයෙන් නික්ම යන්නට සිදුවන්නේ උරුම කුමරෙකු හෝ කුමරියක බිහිකරගත නොහැකිවය.

පලමු සේනානායකයන් විසින් දෙවන සේනානායකයන් බිහි කිරීමේ සෘජු ප්රතිඵලය වන්නේ ඊලග ප්රතාපවන්තයා වූ බණ්ඩාරනායක ශි්රමතාණන් බිහිවීමය. පුදුමය නම් ඔහු පුත්රයාටද රාජ්යත්වය හිමිකර ගැනීමට නොහැකි වූ අරුමයය. බණ්ඩාරනායක උරුමය හිමිවූයේ ප්රථමව රත්වත්තේවරුන්ටය. දෙවනුව රාජ්ය නායක පදවි ලබන්නේ එතුමාගේ දියණියය. නමුත් ඒ කුමාරතුංගකරණය වීමෙන්ය. එබැවින් බණ්ඩාරනායක සිරිත ද පෙර අතීත සිරිතට එක් අතකින් සමාන වන්නේය. ඉන් ඉක්බිතිව මහා ප්රතාපවන්තයා වන්නේ ජේ.ආර්.ජයවර්ධන ශී්රමතාණන්ය. එතුමාද පෙර ප්රතාපවන්තයන්ගේ සිරිත අනුව තමාගේම උරුම කරුවෙකුට බලය පවරාදීමට නොහැකිව ඉතිහාසයෙන් සමුගෙන නික්ම ගියේ පුදුමාකාර ලෙසය.

ලක්රාජ ඉතිහාසයේ මහා ප්රතාපවන්තයන් සමග සැබැදි මෙම පුදුම තාලය පෙරටත් ගලායනු නිසැකය. මේ ප්රතාපවන්තයන්ට මෙළෙස සිදුවුයේ මන්ද? මෙය ඉතිහාස නියාමයක්ද? නොවේනම් හුදු සිදුවීමකට ගලපා ගත හැකි සමාන තාවයක්ද? නමුත් මෙලෙස එකම සිදුවීම එකම තාලයකට එක සමාන චරිත විෂයෙහිම සිදුවන්නේ මන්ද? මෙය විමසිය යුතු තරම්ය. අවසානයේ පසක් වන්නේ සියල්ල මත බැදී ඇති ස්වභාවයක යථාර්තයය. ඒ මන්දයත් මහා ප්රතාපවන්තයන් ප්රතාපවත් වූ පසු ඔවුනට උරුම කුමර කුමරියන් ඇවැසි නොවීමය. එබැවින් සමහර ප්රතාපවන්තයන්ට දරුවන් නැත. සමහර ප්රතාපවන්තයන්ගේ දරුවන්ට බලය හිමි නොවේ. සමහර ප්රතාපවන්තයන් දරුවන් බලයෙන් ඈත් කර තබා නික්ම යති. විටෙක සමහර ප්රතාපවන්තයන්ගේ දරුවන්ට බලය හිමිවේ. ඒ වෙනත් ආරෝපනයක් ලබා ගැනීමෙනි. ඒත් එවන් විටක, එවැනි පෙලපත් එතැනින්ම නිමාවේ. මේ ලක්රාජ දේශපාලනය සමග සැබැදි අරුම පුදුම තාලයය.

uputa ganima rajas

Content warning

api lokkatath mokak weyda dannena neda

mokada ethihasaya kiyanne kiriyathmaka wana warthamanaya nisa

[QUOTE="rocat90, post: 14118539, member: 452168"] [b]අරුම පුදුම තාලය.[/b] [IMG]http://1.bp.blogspot.com/-Bf1LNCyTm1I/UJVAkyzcn4I/AAAAAAAAAnQ/D-yUIyTA-4k/s320/rising_sun_wallpaper_by_markosboss-d32cxnn.jpg[/IMG] [SIZE="7"]අතීතය [/SIZE][SIZE="5"]අතරින් ඇවිද යන කළ හමුවන ප්රතාපවත් රාජ පෙළපත් සමග බැදුන පුදුම සහගත තාලයකි. මේ මවිත තාලය ස්වභාවයක් වැනිය. සෑම ප්රතාපවත් රාජපද පාලකයෙකු සමගම වෙළී බැදුනකි. එකම සිදුවීමක් සෑම විටම ප්රතාපවත් පාලකයෙකු සමග මෙලෙස බැදී ගෙතී පැවතීම සිරිලක් රාජ දේශපාලන ඉතිහාසය සමග හමුවන පුදුමාකාර සමාන කතාවකි. විටෙක මෙය පුදුමාකාර වන්නේ මේ සෑම ප්රතාපවන්තයෙකුම සිරිලක් රාජ සිරිතට මුද්රවක් වූ චරිත බැවිනි. ඒ අනුව අතීතයට පියමැන යන විට මෙම පුදුම තාලයහි ඇරඹුම වන්නේ සිරිලක් රාජ සම්ප්රදායේ පිතෘවරයා වූ විජය රජුය. ඔහු මෙතුවක් නොමියන සිංහල වංශයට දේශපාලන උපත දුන් බැවින් සිංහලේ මහා ප්රතාපවන්තයා සේ වැජඹෙන්නේය. ඒ ඔහුට ස්වකීය රාජ සිරිත තම දරුවෙකුට උරුමකර දීමට නොහැකි විය. සැබැවින්ම විජය රජුට තම පුතුව අභිෂේක ගන්වන්නට නොහැකිවිය. ඉන්පසු අපට හමුවන ප්රතාපවන්තයා දෙවන පෑතිස් රජුය. ඒ කරුණු දෙකක් නිසාය. එකක් ඔහු භාරත ගෝලියවාදය සමග සිරිලක අනුගත කර අතර, දෙවනුව බුදුදහම ලෞකික රාජ්යයේ දැක්ම බවට පත්කර තැබීමය. මෙම සුවිශේෂතා දෙක විසින්ම දෙවනපෑතිස් අසමසමව මහා ප්රතාපවත් රාජ්ය පාලකයෙකු ලෙස අතීතයෙන් වත්මන කරා නොනිමිව ගලා එන්නේය. එය එසේ වුවද, භාරතය සිංහලේ සදාතනික මිතුරා බවට ද, බුදුදහම සිරිලක් රාජ දේශපාලන දැක්ම බවට ද පත් කළ ඔහුට ද විජය රජුගේ ඉරණම හිමි විය. දෙවනපෑතිස් රජුට තම අනුප්රාප්තිකයා ලෙස ස්වකීය දරුවෙකු පත් කර ගැනීමට නොහැකි වූ හරි අරුමයකි. දෙවනපෑතිස් යුගයෙන් පසුව අපට හමුවෙන මහා ප්රතාපවන්තයා අසේල රජුය. ඔහු සම්මත හා ජනපි්රය ඉතිහාස මතු කිරීම් වලින් අයුක්තියට ලක්වූවෙකි. නමුත් විජාතික ආක්රමණිකයන් පරදවාලීමේ ”ජාතික යුද්ධය” පිළිබද ප්රථම පූර්වාදර්ශය ජාතියට කියවූ පාලක තෙමේ ඔහුය. සේන හා ගුත්තික විසින් පැහැරගත් ලක් සිහසුන යළි උරුම කරගැනීම පිණිස අවිහිංසාවාදී බෞද්ධත්වයට රණකාමී පරහිතකාමීත්වය කියාදුන් බැවින් අසේල රජතුමා මහා චරිතයක් වන්නේය. ඒත් ඔහු ද තම උරුම සිරිත තම දරුවෙකුට පවරා දීමට නොහැකිව සමුගෙන ගිය සැටි අතීත අවර්ජනයේදී හමුවේ. අසේල රජතුමාගෙන් පසුව ලක් ඉතිහාසයේ ඊලග යුගය බිහිවන්නේය. ඒ මහා ජාතික උදානයයි. එහි මහා ප්රතාපවන්තයා නිරිදු දුටුගැමුණුය. වසර හතලිස් සතරක් රුහුණට තල්ලූ වී ගිය සිංහලත්වයෙහි උදාන සුසුම වන්නේ ගැමුණු නිරුදුය. ඔහු මහා ප්රතාපවන්තයන් අතර ප්රතාපවන්තයා වන්නේ සිංහලේ ජනපි්රය තරු ලකුණ වෙමිනි. ඔහු තරමට ඉතිහාසය හා වර්තමානය නිරතුරුව අත්පත් කරගත් වෙනත් රජෙක් සිංහලයන්ට නැත. නමුත් ඔහුට ද පෙර ප්රතාපවන්තයන්ට මෙන්ම ස්වකීය පුත්රයාට කිරුළ පවරාදීමට නොහැකිවිය. මෙලෙස ගලා එන සිරිලක් දිව මහා ප්රතාපවන්තයන්ගේ සමාන තලයෙහි ඊලග හමුවීම සීගිරි සමයේය. සිංහල රාජ සිරිතෙන් ප්රභාවිත විශ්වීය පුරවැසියා වන්නේ සීගිරි කාශ්යපය. සැබැවින්ම මුලූ මහත් සිංහල රාජ වංශයෙහි එකම විශ්වීය රජු ඔහුය. ඔහුද, ඔහු යුගයද, ඔහු අගනුවරද එක තරමට ගෝලීය පරිච්ජේදයක් වී ඇත්තේය. සීගිරි කාශ්යප වැනි ගෝලීය කරනය වූ කිසිදු රජෙක් අපට නැත. ඔහු මිනිස් ශිෂ්ඨාචාරයට අසම සම රජ පාලකයෙකු සේ ලෝක සම්භාවනාවට ප්රාත්ර ඇත්තේය. එනමුත් සීගිරි කාශ්යප රජුට ද තම දරුවෙකුට කිරුළ පවරා දීමට නොහැකි වී අතීත ප්රතාපවන්තයන්ගේ අරුම පුදුම ඓතිහාසික තාලයට ගොදුරු වූයේය. ඒ අනුව පෙර මහා ප්රතාපවන්තයන්ට මෙන්ම සීගිරි කාශ්යපට උරුමය අතහැර ඉතිහාසයට එක්වන්නට සිදුවූයේ පුදුමාකාර ලෙසය. මේ ප්රතාපවන්තයන්ගේ කථාවට ඉන් ඉක්බිතිව පණ දෙන්නේ මානවම්ම රජතුමාය. මානවම්ම රජතුමා මහා ප්රතාපවන්තයෙකු වන්නේ සිරිලක් දිව මග දිශාව සපුරා වෙනස් කළ පෙරටුගාමියා ලෙසය. ඉසුරුමත් ආර්ථික පුනරුදයක් තුලින් නව මගක් තැනූ ඔහු භාරතීය රාජ දේශපාලනය සිරි ලක්දිවට සමාන්තරව හැසිර වූ පුදුම සහගත රාජත්රාන්තිකයා ද වන්නේය. අන් අතකින් දැනුම් සමාජය රාජ්යය තුලින් බිහිකොට එය රාජ්ය ආර්ථිකයට ගොමුගත කළේ ඔහුය. මේ සියල්ල පරයන මානවම්මගේ මහා ප්රතාපවත් බවට හේතුව ඔහු බලය ලබා ගත් අපූර්වයය. තම කළණ මිත්ර කුමාරදාස කිවිදු පද බැදි ”ජානකීහරණය” මහා කාව්ය තුලින් ඔහු සිරිලක්දිව බලය ලබා ගත්තේය. කාව්ය සෞන්දර්්ය භාවයක් රාජ බලය සදහා නිමිත්තක් බවට පත්කරගත් මෙම පුදුම දේශපාලනය තැනූ මිනිසා ලෙස ඔහු හා සම විය හැක්කෙක් ලක් ඉතිහාසයේ එදත් අදත් නැත්තේමය. එක් අතකින් මානවම්ව තෙමේ අරුම පුදුම දයාර්ද මිනිසෙකි. ස්වකීය භාවමය මිතුරා වෙනුවෙන් තම රාජකීය ජීවිතය පූජා කළ රජතුමාය. රජෙකු තම මිතුරෙකු වෙනුවෙන් ජීවිතය පූජා කර ඇති ලෝක ඉතිහාසයේ එකම අවස්ථාව ද එය වන්නේය. ඒත් ඔහු තෙමේද උරුම කරුවෙකුට බලය හුවමාරු කළ නොහැකිව සමුගෙන ගියේය. මානවම්ම රජු මහා ප්රතාපවන්තයන් අතරට එක්වී ඇති සැටි නම් අනුවේදනය මුසු වූ පුදුම සහගත පුදුමයකි. මානවම්මගෙන් පසුව අපට හමුවන මහා ප්රතාපවන්තයා මහ විජයබාහුය. අතීත සමයේ දීර්ඝතම පරසතුරු වියවුලින් රට මුදාගත්තේ ඔහුය. එක් අතකින් සිරිලක මුහුණ දුන් ප්රථම අධිරාජ්යවාදී බලපෑම වූ චෝළ අධිරාජයයෙන් රට මුදාගන්නා පෙරටු චරිතය වන්නේ ඔහුය. ඔහුට සම කළ හැකි යුධරාජ විරුවෙකු එතෙක්-මෙතෙක් ලක්දිව බිහිව ද නැත. යුද උපාය විෂයෙහි ඔහු ලෝක මට්ටමට ලගා වූවෙකි. ඒත් පුදුමය යළි නැගිට වූ සිරිලක් රාජ වංශය තම පුතුට පැවරීමට ඔහුට නොහැකි වූ සැටිය. විජයබාහූ මහ රජුම නැවත පිහිටවූ සිරිලක් සසුන විසින්ම, විජයබාහූ පුත්රයාගෙන් රාජ කිරුළ පැහැරගෙන, විජයබාහූ වංශය අර්බුදයට ලක් කළ සැටිය. එබැවින් පොලොන්නරුවෙන් පටන්ගත් නව සිංහල යුගයේ මහා ප්රතාපවන්තයා වූ විජයබාහුට ද අතීත ප්රතාපවන්තයන්ගේ පුදුම තාලයේ බලපෑමට ලක්වීමට සිදුවන්නේය. ඉන් ඉක්බිතිව සිරිලක් මහා ප්රතාපවන්තයන්ගේ භූමිකාවට පණ දෙන්නේ මහා පරාක්රම බාහූ රජතුමාය. විජයබාහූ වංශය අර්බුදයට ලක්වීමෙන් විසිරී බිදී ගිය ලක්රාජ දේශපාලන සම්ප්රදාය ඒක ඡුත්රව රැකගැනීමේ පැතුම් ප්රාර්ථනාව මුදුන් පත් කර ගැනීම පිණිස පරාක්රමබාහූගේ ආගමනය සිදුවන්නේය. ඔහු සිංහල ජල ශිෂ්ඨාචාරය නූතනවාදී කරමින් එකල ගෝලීය වානිජවාදයේ පෙරදිග දොරටුව බවට සිරිලක පත් කළේය. එයම ඔහු අනගිභවනීය කරවන්නට සමත් වන්නේය. දෙවනුව රාජබලඅගතියෙන් දුරාචාරවූ සිරිලක් සසුනෙහි විනය විචාරා ඒක ඡුත්ර කිරීමේ අසීරුතම කාර්ය මහා පැරකුම් රජු ඉටුකළ බැවින් සිංහලේ අන් රජ දරුවන් අභිබවමින් අනගිභවනීය වූයේය. ඒත් ඒ මහා පරාක්රම බාහුට ද අතීතයෙන් ගලා එන අනුප්රාප්තිකයෙකුට බල උරුමය උරුම කිරීමට නොහැකිවීමේ පුදුම සහගත තාලය උරුම වන්නේය. තම උරුමයට රාජපද සමය පවරා දීමට නොහැකිව මහා පරාක්රමබාහු ද පුලතිසි යුගයෙන්ම නිමා වී ගිය සැටි පුදුමය. මහා පැරකුම් යුගය නිමාවන්නේ සිංහල කිරුළ අර්බුදයට ගෙන එමිනි. ඉන්පසු සිංහල සිරිතට මහ ප්රතාපවන්තයන් නොවන්නේය. රාජ්යය නුවරින් නුවරට ගෙන යමින් ආරක්ෂාවීමට තරමට සිංහල බල සිරිත දුර්වලව සතුරු බියෙන් ඒ මේ අත දුවපැන යන අවදියක් බිහිවන්නේය. ඒත් එම අවදීන්ට සමානව උත්තුංගව නැගී සිටි චරිත බිහිවූ බැවින් සිරිලක් රජ සිරිතට මහා ප්රතාපවන්තයන් හමුවන්නේය. මෙම අර්බුද සමය තුල හමුවන ප්රතාපවන්තයන්ද පුදුම සහගත ලෙස මහා යුගයේ, මහා ප්රතාපවන්තයනට අත් විදින්නට වූ ඉරණමහි උරුමකරුවන් වූ සැටිය හදුනා ගැනීමට හැකිය. එබැවින් අතීතයෙන් ගලා එන මේ ඓතිහාසික තාලයට අර්බුද සමයේ පණ දෙන්නේ සයවන පරාක්රමබාහු රජතුමාය. එක් අතකින් ඔහු කීර්තිමත් වන්නේ සිංහලය අවසන් වරට එක් සේසත් කල පාලකයා ලෙසය. එවන් උත්තුංග පරිච්ඡේදයක ඇරඹුම වූ සයවන පරාක්රබාහු සුවිශිෂ්ඨ රාජ සමයක් බවට කෝට්ටේ රාජධානිය පත්කළ පාලකයාය. ඒත් ඔහු ද තම අනුප්රාප්තිකයෙකුට බලය පවරා දීමට අපෝහොසත් වන්නේ අතීත තාලයට යළි පණ පොවමින්ය. කෝට්ටේ රාජධානිය පෘතුගී්රසී ආගමනයත් සමග සී සී කඩව විසිර යන්නේය. බටහිර සතුරු බලමුළු රට වට කොට ඇති විට නව යුග පුරුෂයෙකු රට ඉල්ලා සිටින්නේය. මෙලෙස කෝට්ටෙන් බිද වැටුණු සීංහලත්වයට පණ දෙන්නේ ටිකිරි රාජසිංහ රජුය. ඔහු බටහිර ජාතියක් දණින් වැට්ට වූ ප්රථම සිංහල රජු ද වේ. එබැවින් ඔහුද ප්රතාපවන්තයෙකි. මුල්ලෙරියාව, කඩුවෙල සහ මාළිගාකන්ද සටන් පෙරමුනු වලදී විස්කම් පෑ මෙම රණකාමී ටිකිරි කුමරු නික්ම යන්නේ ද ස්වකීය කිරුළ අනුප්රාප්තිකයකුට පැවරීමට නොහැකි වූ මහා චරිතය වෙමිනි. ටිකිරි රාජසිංහ රජුගෙන් ගිලිහුණ සිංහල රාජ සිරිතට පණ දෙන්නේ විමලධර්මසූරිය කුමරුය. උඩරටට රජ සිරි කැන්දන සිංහලේ ඊලග චරිතය ඔහුය. උඩරට අභිමානයේ මුදුන් තරුව විමලධර්මසූරිය හෙවත් මේ කොනප්පු බණ්ඩාරය. පෘතුගීසීන්ගේ සියළු යුධ උපායන් පරදවා සිංහල සිරිත රකින පවුර තැනූ අමුතු කුමරු ද ඔහු වේ. රාජ කිරුළ දැරූ සිංහල කුල පරපුරු අහිමිව සිංහල ප්රාර්ථනාව සුන්නත්දුලීව තිබූ කළ ඔහු නව පෙළපතක් තනමින් සිරිලක් දිව නව රාජ සමයට පණ දුන්නේය. ඒත් ඔහු ද පෙර ප්රතාපවන්තයන් සේම තම කිරුළ තම පුතුණුවන්ගේ හිස මත තබා යන්නට අපෝහොසත් වූ සැටිය නම් පුදුමය. මෙළෙස ඓතීහාසිකව ගලා එන මෙම අපූරු සමානකම බටහිර ජාතින් විත් සිරිලක් රාජ වංශයෙ වැනසූ පසුවද ගලා යන්නේ පුදුම ලෙසය. සිංහලයන්ට රාජ සිරිතක් අහිමි සමයේ රජුන් තරමට බහුමානයට ප්රාත්ර වූ චරිත සතරක් වේ. ඒ කැප්පෙටිපොළ නිලමේතුමා, පුරන්අප්පු විරුවා, අනගාරික ධර්මපාලතුමා හා ශී්රමත් ඞී.බී.ජයතිලකයන්ය. මේ සිවුදෙනාම සිංහලේ නොනිල රජුන් වැනිය. ඒත් මෙම සිවු දෙනාටම තම උරුමය රැගෙන යෑ හැකි උරුම කුමරුන් නොවීම ද පුදුම සහගත ලෙස අතීත බන්දනය සමග යා වීමක් වේ. ඔවුන් රජුන් නොවුන ද යටත් වූ සමයක රජුන් සේ වැජඹුණේ එම යුගය සමග බැදී ප්රතාපවන්තයන්ගේ ජන නායක භූමිකාවට පණදුන් චරිත ලෙසය. මේ සිව්දෙනා විටෙක රාජපද ප්රාප්ත වුවද සිදුවිය හැකිව තිබුණේ අතීතයේ සිදුවූ ලෙසම උරුම සිරිතක් පැවරිය නොහැකි පුදුම ඉරණමට ගොදුරුවීමටය. ඉන්පසු අප පා තබන්නේ ප්රජාතන්තවාදී රාජ සමයටය. එම යුගයේ ආරම්භක මහා ප්රාතාපවන්තයා ඞී.එස්.සේනානායක ශී්රමතාණන්ය. ඔහුට තම පුතුට රාජ්යාත්වය පැවරීය හැකි වුවද, එයින් ඔහු තැනූ දේශපාලන ප්රවාහය දෙකඩ වී ගියේය. ඔහු පුත්ර ඩඞ්ලි සේනානායකයන් ප්රජාත්රන්තවාදී ක්රමය තුල සිව් වරක් රාජ්ය නායක පදවිය හිමිකර ගනිමින් අමුතු ප්රතාපවන්තයෙකුව ඉතිහාසය තුල තවද වැජඹෙන්නේය. ඒත් ඒ ඩඞ්ලි සේනානායක ශී්රමතාණන්ටද ඉතිහාසයෙන් නික්ම යන්නට සිදුවන්නේ උරුම කුමරෙකු හෝ කුමරියක බිහිකරගත නොහැකිවය. පලමු සේනානායකයන් විසින් දෙවන සේනානායකයන් බිහි කිරීමේ සෘජු ප්රතිඵලය වන්නේ ඊලග ප්රතාපවන්තයා වූ බණ්ඩාරනායක ශි්රමතාණන් බිහිවීමය. පුදුමය නම් ඔහු පුත්රයාටද රාජ්යත්වය හිමිකර ගැනීමට නොහැකි වූ අරුමයය. බණ්ඩාරනායක උරුමය හිමිවූයේ ප්රථමව රත්වත්තේවරුන්ටය. දෙවනුව රාජ්ය නායක පදවි ලබන්නේ එතුමාගේ දියණියය. නමුත් ඒ කුමාරතුංගකරණය වීමෙන්ය. එබැවින් බණ්ඩාරනායක සිරිත ද පෙර අතීත සිරිතට එක් අතකින් සමාන වන්නේය. ඉන් ඉක්බිතිව මහා ප්රතාපවන්තයා වන්නේ ජේ.ආර්.ජයවර්ධන ශී්රමතාණන්ය. එතුමාද පෙර ප්රතාපවන්තයන්ගේ සිරිත අනුව තමාගේම උරුම කරුවෙකුට බලය පවරාදීමට නොහැකිව ඉතිහාසයෙන් සමුගෙන නික්ම ගියේ පුදුමාකාර ලෙසය. ලක්රාජ ඉතිහාසයේ මහා ප්රතාපවන්තයන් සමග සැබැදි මෙම පුදුම තාලය පෙරටත් ගලායනු නිසැකය. මේ ප්රතාපවන්තයන්ට මෙළෙස සිදුවුයේ මන්ද? මෙය ඉතිහාස නියාමයක්ද? නොවේනම් හුදු සිදුවීමකට ගලපා ගත හැකි සමාන තාවයක්ද? නමුත් මෙලෙස එකම සිදුවීම එකම තාලයකට එක සමාන චරිත විෂයෙහිම සිදුවන්නේ මන්ද? මෙය විමසිය යුතු තරම්ය. අවසානයේ පසක් වන්නේ සියල්ල මත බැදී ඇති ස්වභාවයක යථාර්තයය. ඒ මන්දයත් මහා ප්රතාපවන්තයන් ප්රතාපවත් වූ පසු ඔවුනට උරුම කුමර කුමරියන් ඇවැසි නොවීමය. එබැවින් සමහර ප්රතාපවන්තයන්ට දරුවන් නැත. සමහර ප්රතාපවන්තයන්ගේ දරුවන්ට බලය හිමි නොවේ. සමහර ප්රතාපවන්තයන් දරුවන් බලයෙන් ඈත් කර තබා නික්ම යති. විටෙක සමහර ප්රතාපවන්තයන්ගේ දරුවන්ට බලය හිමිවේ. ඒ වෙනත් ආරෝපනයක් ලබා ගැනීමෙනි. ඒත් එවන් විටක, එවැනි පෙලපත් එතැනින්ම නිමාවේ. මේ ලක්රාජ දේශපාලනය සමග සැබැදි අරුම පුදුම තාලයය. [/SIZE] uputa ganima rajas [url=http://rajaus.blogspot.com/2012/11/blog-post.html]Content warning[/url] [COLOR="#ff00ff"]api lokkatath mokak weyda dannena neda mokada ethihasaya kiyanne kiriyathmaka wana warthamanaya nisa [/COLOR] :D:D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::frown::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom