අරුම පුදුම දරු සම්පත
යාලුවනේ මේක දැක්කමනම් මට ඔලුවෙ කැක්කුමත් හැදෙන්න වගේ, මුලින්ම දැකපු සැරේ මට මේ දරුවා ගැන ගොඩක් දුක හිතුනා, දෙවියන් මිනිස්සු මවන් නෑ කියලා මට තෙරුනා, අපි පෙර කරන අකුසල් හෝ යම් ස්වාභාවික හේතු මත මෙහෙම දේවල් සිද්ද වෙනවා, බලන්න පොඩ්ඩ්ක මේ පින්තුර දිහා අනුකම්පා සහගතව දුකක් දෙනෙනවා නේද?

මේ සුන්දර සිනහව ඉපදුන දා පටන් සිටම සෑම දරුවකුගේම මුවහි රැදෙවා... සෑම දෙමව්පියකුටම නීරොගි දරු සම්පත් ලැබේවා