Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරුම පුදුම මාළුවා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුම පුදුම මාළුවා...

අපට අත්දැකීම් ගන්න ඕන නම් ඉතිහාසයේ ඕන තරම් සිදුවීම් තියෙනවා. දවසක් අචිරවතී ගංගාවේ මාළු අල්ලන කුලයකට අයිති කොල්ලෝ පන්සීයක් මාළු අල්ලමින් හිටියා. මාළු අල්ලද්දි මාළු දැලට අහුවුණා හරිම ලස්සන, අද්භූත සුන්දරත්වයක් තියෙන මාළුවෙක්. මාළු අල්ල අල්ල හිටපු කොල්ලෝ ටික කල්පනා කළා, ‘අපි මේ මාළුවා අරගෙන යමු රජ්ජුරුවන්ට පෙන්නන්න’ කියලා ලොකු ටැංකියක* මාළුවා දාගෙන රජතුමා ළඟට අරගෙන ගියා.

රජතුමා බැලුවා, ‘හැබෑ නේන්නම්...! මේ මහා අද්භූත සුන්දරත්වයක් තියෙන මාළුවෙක් නේ. අපි මේ මාළුවාව අරගෙන යමු ජේතවනාරාමයට’ කියලා බුදුරජාණන් වහන්සේට පෙන්වන්න මාළුවා අරගෙන ගියා.

ජේතවනාරාම භූමියට ඇතුළු වෙනකොටම මේ මාළුවා වතුරෙන් උඩට ඔලුව දාලා ඈනුමක් ඇරියා. ඒ පළාතම ගන්දස්සාරේ බෑ. දැන් මේ අයට තවත් ප්රශ්නයක්. ‘මේ මාළුවාගේ පිට පෙනුම නම් හරිම ලස්සනයි. ඒ වුණාට මේකාගේ කටේ ගඳ... මේකේ මොකක් හරි රහසක් ඇති. බුදුරජාණන් වහන්සේගෙන් ඒක දැනගන්න පුළුවන්” කියලා උන්වහන්සේ ළඟට අරගෙන ගියා.

බුදුරජාණන් වහන්සේ මාළුවා දිහා බැලුවා. “ආ...! මෙයා මේ මහණ වෙලා හිටපු කෙනෙක් නේ. මෙයා කාශ්යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ අවුරුදු විසිදාහක් මහණ දම් පුරපු කෙනෙක්” කිව්වා. බුදුරජාණන් වහන්සේ අර පිරිස දියා බලලා කිව්වා, “ මම මෙයාව කතා කරවන්නද?” කියලා, උන්වහන්සේ ඉර්ධි බලයෙන් මාළුවාට කතා කරන්න සැලැස්සුවා.

අවුරුදු විසිදාහක් සිල් රැක්කා. ඒත්...

මාළුවාගෙන් ඇහුවා, “මාළුවෝ, උඹ මහණ වෙලා හිටියේ කොයි බුද්ධ ශාසනයේද?” මාළුවා උත්තර දෙනවා, “අනේ! මං කාශ්යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අවුරුදු විසිදාහක් පැවිදි වෙලා හිටපු කෙනෙක්.”

“මාළුවෝ, උඹේ පවුලේ වෙන කවුද පැවිදි වෙලා හිටියේ?” මාළුවා කියනවා, “අපේ අයියා පැවිදි වෙලා හිටියා මතකයි. අම්මත් මහණ වෙලා හිටියා මතකයි. අපේ නංගිත් පැවිදි වෙලා හිටියා.”

ඊළඟට උන්වහන්සේ ඇහුවා, “මාළුවෝ, ඒ අය දැන් කෝ? කොහේද ඉපදිලා ඉන්නේ...?” මාළුවා කියනවා, “අපේ අයියා නම් පිරිනිවන් පෑවා. අම්මයි, නංගියි දෙන්නම දැන් නිරයේ ඉපදිලා ඉන්නේ” කිව්වා. දැන් බලන්න එතකොට පිරිසිදු ධර්මය තිබෙද්දි ඒ ධර්මයේ හැසිරිච්ච අයියා පිරිනිවන් පෑවා. අම්මයි, නංගියි දෙන්නා පැවිදි වෙලා ඉඳලත් ඒ අයට මේ ධර්මයෙන් ප්රයෝජනයක් ගන්න බැරිව ගියා.

බුදුරජාණන් වහන්සේ ඇහුවා, “ඇයි ඉතින් මාළුවෝ, අම්මයි, නංගියි පැවිදි වෙලා ඉඳලත් ඒ අය නිරයේ ඉපදුනේ?” කියලා. “අනේ! අපි පැවිදි වෙලා හිටියා නම් තමයි. අම්මයි, නංගියි, මමයි සිලුත් රැක්කා. නමුත් චතුරාර්ය සත්යයට අපහාස කළා. රහතන් වහන්සේලාට ගැරහුවා. අපට ඕන ඕන ආකාරයට ධර්මයේ අර්ථ වෙනස් කරමින් ධර්මය කණපිට හැරෙව්වා.”

ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවා, “මාළුවෝ, උඹ ඔය තිරිසන් ආත්මයෙන් මරණයට පත්වෙලා ඊළඟට කොහේද ගිහින් උපදින්නේ?” “අනේ! මමත් මරණින් මත්තේ නිරයේ තමයි උපදින්නේ. නිරයේ උපදින්නයි මට කර්ම සකස්වෙලා තියෙන්නේ” කියලා උහුලගන්න බැරි වේදනාවකින් මාළුවා උඩට පැනලා අර ටැංකියේ බඳේ ඔලුව ගහගෙන මරණයට පත්වුණා. මැරිලා ගිහින් නිරයේ උපන්නා. බලන්න සංසාරේ තියෙන භයානකකම...

අපි ගැන කවර කතාද...?

මේක බලාගෙන හිටපු මාළු අල්ලපු කොල්ලෝ ටික බය වුණා. මූණෙන් මූණ බලාගත්තා. ‘අවුරුදු විසිදාහක් මහණ වෙලා සිල් රැකගෙන හිටපු හාමුදුරුවන්ටත් මෙහෙම වුණා නම්, අපි ගැන කවර කතාද?’ කියලා කල්පනා කළා, ‘අපට මේ මාළු ඇල්ලිල්ල වැඩක් නෑ. මේක අපිත් නිරයේ යන වැඩක්. අපි ඔක්කෝම එකතුවෙලා සංසාරෙන් එතෙර වෙන්න මහන්සි ගමු’ කියලා මේ පන්සිය දෙනාම බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. මේ පන්සිය දෙනාම ධර්ම මාර්ගය අනුගමනය කරලා රහතන් වහන්සේලා බවට පත්වුණා. එහෙනම් මේ මාළු අල්ල අල්ලා හිටියේ හිතන්න බැරි පිරිසක්ද? නෑ... රහත් වෙන්න පුළුවන් හැකියාව තියෙන අයයි. නමුත් හිතීමේ හැකියාව තමුන්ට තියෙනවා කියලවත් තමන් දැනගෙන හිටියේ නෑ. සමහරවිට මේ කොල්ලො ටික ජේතවනාරාමේ පැත්ත පළාතේවත් ආවේ නැති අය වෙන්න ඇති. ‘අපට එහෙ යන්න ඕන නෑ’ කියලා මාළු අල්ල අල්ල ඉන්න ඇති. නමුත් අහම්බෙන් හම්බවෙච්ච මාළුවා නිසයි මේ අයට ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවුණේ.

එතකොට අපට පේනවා, කෙනෙකුගේ බාහිර පෙනුම දියා බලලා’ මෙයාට හිත දියුණු කරන්න පුළුවන්’ කියලා හොයන්න බෑ. කෙනෙක් කරන රස්සාව දිහා බලලා ‘මෙයා මෙහෙම කෙනෙක්, ඔයාට නම් හිත දියුණු කරන්න බැහැ’ කියලා ධර්මාවබෝධය කිරීමේ හැකියාව තීරණය කරන්න බැහැ. මන්ද බුද්ධිකව ඉපදිලා නැති ඕනම කෙනෙකුට නුවණ තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව සිහිය කල්පනාව මෙහෙයවන්න පුළුවන් නම්, එයාට ධර්මය අවබෝධ කරන්න පුළුවන්.

*පැහැදිලි කිරීමක්

මෙහි ටැංකිය යන්නෙන් අදහස් කරන්නේ වර්තමානයේ ඇති වීදුරු මාළු ටැංකි නොව එකල මාළුන්ගේ පන රැකෙන පරිදී මාළුන්ව දාගෙන යාහැකි විශේෂ භාජනයි .

[QUOTE="asliyanage, post: 29058019, member: 8764"] අරුම පුදුම මාළුවා... . අපට අත්දැකීම් ගන්න ඕන නම් ඉතිහාසයේ ඕන තරම් සිදුවීම් තියෙනවා. දවසක් අචිරවතී ගංගාවේ මාළු අල්ලන කුලයකට අයිති කොල්ලෝ පන්සීයක් මාළු අල්ලමින් හිටියා. මාළු අල්ලද්දි මාළු දැලට අහුවුණා හරිම ලස්සන, අද්භූත සුන්දරත්වයක් තියෙන මාළුවෙක්. මාළු අල්ල අල්ල හිටපු කොල්ලෝ ටික කල්පනා කළා, ‘අපි මේ මාළුවා අරගෙන යමු රජ්ජුරුවන්ට පෙන්නන්න’ කියලා ලොකු ටැංකියක* මාළුවා දාගෙන රජතුමා ළඟට අරගෙන ගියා. රජතුමා බැලුවා, ‘හැබෑ නේන්නම්...! මේ මහා අද්භූත සුන්දරත්වයක් තියෙන මාළුවෙක් නේ. අපි මේ මාළුවාව අරගෙන යමු ජේතවනාරාමයට’ කියලා බුදුරජාණන් වහන්සේට පෙන්වන්න මාළුවා අරගෙන ගියා. ජේතවනාරාම භූමියට ඇතුළු වෙනකොටම මේ මාළුවා වතුරෙන් උඩට ඔලුව දාලා ඈනුමක් ඇරියා. ඒ පළාතම ගන්දස්සාරේ බෑ. දැන් මේ අයට තවත් ප්රශ්නයක්. ‘මේ මාළුවාගේ පිට පෙනුම නම් හරිම ලස්සනයි. ඒ වුණාට මේකාගේ කටේ ගඳ... මේකේ මොකක් හරි රහසක් ඇති. බුදුරජාණන් වහන්සේගෙන් ඒක දැනගන්න පුළුවන්” කියලා උන්වහන්සේ ළඟට අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මාළුවා දිහා බැලුවා. “ආ...! මෙයා මේ මහණ වෙලා හිටපු කෙනෙක් නේ. මෙයා කාශ්යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ අවුරුදු විසිදාහක් මහණ දම් පුරපු කෙනෙක්” කිව්වා. බුදුරජාණන් වහන්සේ අර පිරිස දියා බලලා කිව්වා, “ මම මෙයාව කතා කරවන්නද?” කියලා, උන්වහන්සේ ඉර්ධි බලයෙන් මාළුවාට කතා කරන්න සැලැස්සුවා. අවුරුදු විසිදාහක් සිල් රැක්කා. ඒත්... මාළුවාගෙන් ඇහුවා, “මාළුවෝ, උඹ මහණ වෙලා හිටියේ කොයි බුද්ධ ශාසනයේද?” මාළුවා උත්තර දෙනවා, “අනේ! මං කාශ්යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අවුරුදු විසිදාහක් පැවිදි වෙලා හිටපු කෙනෙක්.” “මාළුවෝ, උඹේ පවුලේ වෙන කවුද පැවිදි වෙලා හිටියේ?” මාළුවා කියනවා, “අපේ අයියා පැවිදි වෙලා හිටියා මතකයි. අම්මත් මහණ වෙලා හිටියා මතකයි. අපේ නංගිත් පැවිදි වෙලා හිටියා.” ඊළඟට උන්වහන්සේ ඇහුවා, “මාළුවෝ, ඒ අය දැන් කෝ? කොහේද ඉපදිලා ඉන්නේ...?” මාළුවා කියනවා, “අපේ අයියා නම් පිරිනිවන් පෑවා. අම්මයි, නංගියි දෙන්නම දැන් නිරයේ ඉපදිලා ඉන්නේ” කිව්වා. දැන් බලන්න එතකොට පිරිසිදු ධර්මය තිබෙද්දි ඒ ධර්මයේ හැසිරිච්ච අයියා පිරිනිවන් පෑවා. අම්මයි, නංගියි දෙන්නා පැවිදි වෙලා ඉඳලත් ඒ අයට මේ ධර්මයෙන් ප්රයෝජනයක් ගන්න බැරිව ගියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, “ඇයි ඉතින් මාළුවෝ, අම්මයි, නංගියි පැවිදි වෙලා ඉඳලත් ඒ අය නිරයේ ඉපදුනේ?” කියලා. “අනේ! අපි පැවිදි වෙලා හිටියා නම් තමයි. අම්මයි, නංගියි, මමයි සිලුත් රැක්කා. නමුත් චතුරාර්ය සත්යයට අපහාස කළා. රහතන් වහන්සේලාට ගැරහුවා. අපට ඕන ඕන ආකාරයට ධර්මයේ අර්ථ වෙනස් කරමින් ධර්මය කණපිට හැරෙව්වා.” ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවා, “මාළුවෝ, උඹ ඔය තිරිසන් ආත්මයෙන් මරණයට පත්වෙලා ඊළඟට කොහේද ගිහින් උපදින්නේ?” “අනේ! මමත් මරණින් මත්තේ නිරයේ තමයි උපදින්නේ. නිරයේ උපදින්නයි මට කර්ම සකස්වෙලා තියෙන්නේ” කියලා උහුලගන්න බැරි වේදනාවකින් මාළුවා උඩට පැනලා අර ටැංකියේ බඳේ ඔලුව ගහගෙන මරණයට පත්වුණා. මැරිලා ගිහින් නිරයේ උපන්නා. බලන්න සංසාරේ තියෙන භයානකකම... අපි ගැන කවර කතාද...? මේක බලාගෙන හිටපු මාළු අල්ලපු කොල්ලෝ ටික බය වුණා. මූණෙන් මූණ බලාගත්තා. ‘අවුරුදු විසිදාහක් මහණ වෙලා සිල් රැකගෙන හිටපු හාමුදුරුවන්ටත් මෙහෙම වුණා නම්, අපි ගැන කවර කතාද?’ කියලා කල්පනා කළා, ‘අපට මේ මාළු ඇල්ලිල්ල වැඩක් නෑ. මේක අපිත් නිරයේ යන වැඩක්. අපි ඔක්කෝම එකතුවෙලා සංසාරෙන් එතෙර වෙන්න මහන්සි ගමු’ කියලා මේ පන්සිය දෙනාම බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. මේ පන්සිය දෙනාම ධර්ම මාර්ගය අනුගමනය කරලා රහතන් වහන්සේලා බවට පත්වුණා. එහෙනම් මේ මාළු අල්ල අල්ලා හිටියේ හිතන්න බැරි පිරිසක්ද? නෑ... රහත් වෙන්න පුළුවන් හැකියාව තියෙන අයයි. නමුත් හිතීමේ හැකියාව තමුන්ට තියෙනවා කියලවත් තමන් දැනගෙන හිටියේ නෑ. සමහරවිට මේ කොල්ලො ටික ජේතවනාරාමේ පැත්ත පළාතේවත් ආවේ නැති අය වෙන්න ඇති. ‘අපට එහෙ යන්න ඕන නෑ’ කියලා මාළු අල්ල අල්ල ඉන්න ඇති. නමුත් අහම්බෙන් හම්බවෙච්ච මාළුවා නිසයි මේ අයට ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවුණේ. එතකොට අපට පේනවා, කෙනෙකුගේ බාහිර පෙනුම දියා බලලා’ මෙයාට හිත දියුණු කරන්න පුළුවන්’ කියලා හොයන්න බෑ. කෙනෙක් කරන රස්සාව දිහා බලලා ‘මෙයා මෙහෙම කෙනෙක්, ඔයාට නම් හිත දියුණු කරන්න බැහැ’ කියලා ධර්මාවබෝධය කිරීමේ හැකියාව තීරණය කරන්න බැහැ. මන්ද බුද්ධිකව ඉපදිලා නැති ඕනම කෙනෙකුට නුවණ තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව සිහිය කල්පනාව මෙහෙයවන්න පුළුවන් නම්, එයාට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ................................ *පැහැදිලි කිරීමක් මෙහි ටැංකිය යන්නෙන් අදහස් කරන්නේ වර්තමානයේ ඇති වීදුරු මාළු ටැංකි නොව එකල මාළුන්ගේ පන රැකෙන පරිදී මාළුන්ව දාගෙන යාහැකි විශේෂ භාජනයි . [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom