Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරුම පුදුම සිද්දි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගමේ කෑලෑවල් තියෙනවා ටිකක්. කැලෑබද ප්‍රදේශ.

මේ කැලෑවක් මැද්දෙන් තියෙන පාරක් තීනවා. මේ පාරෙ හන්දි කීපයකුත් තියෙනවා. නිකන් ගුරු පාර.

දවසක් මමයි කෑල්ලයි මේ පාරෙ ඇවිදන් යනවා. අපි ටිකක් ඇවිදල ලව් කරල එන්න ගියේ. වෙලාව ඇති හවස හයහමාරට විතර.

ඉතින් අපි දෙන්නා තුරුල් වෙලා අත් අල්ලගෙන යනවා

ඔන්න අර කිව්ව තුන්මං හන්දියකට ආවා. ඒකෙන් අපේ ගෙවල් පැත්තට තියෙන පාරට හැරුනා.

මට ඒ පාරට හැරෙද්දිම හිතුනා ඒ පාරෙ යන එක නුසුදුසුයි, කවුරුහරි බලන් ඉන්නවද මන්දා, අනතුරක් වෙයි වගේ කියලා. නමුත් සෑහෙන කළුවර වැටිල තිබ්බ නිසත්, ගෙවල් පැත්තට යන්න ලේසිම ක්‍රමය ඒක නිසත් ඒ පාරෙම ගියා. කෙල්ලට කිව්වෙ නෑ මුකුත්.

මීටර් විස්සක් විතර යනකොට තිබ්බා පට්ටම කළුවර තැනක්. මෙතනට ආවම අපි දෙන්නා කට කන්න ගත්තා. කුක්කුත් නොඇල්ලුවාම නොවේ. ඉතින් මෙහෙම ප්‍රේම ගඟේ ගිලිල ඉන්න අතරෙ මට මතක් උනේ නෑ අර කලින් හිතට ආව අවුල් ෆීලිං එක.

අපි එහෙමම විනාඩි පහක්-හතක් විතර ඉන්න ඇති, එක පාරටම ඇන්ජිමක සද්දයක් ඇහුනා. ත්‍රීවීල් එකක් එනවා ඉස්සරහින්ම.

අපි මුකුත් නොදන්න ගානට ගියා. ත්‍රීවීල් එක අපිව පාස් කරන් ගියා. ගිහින් නැවැත්තුවා. අපිට පේන දුරදිම නැවැත්තුවෙ ලයිටුත් නිවලා.

අපි දෙන්නා එන්න හැරුනා. විනඩියකින් විතර ත්‍රීවීල් එක ආපහු ආවා. ආවෙ බයික් එකකුත් එක්ක. බයික් එක කැලේ ඇතුලෙ අපි හිටි තැනට අඩි තිහ හතලිහක් එහඉන් තිබිල තියෙන්නෙ. බයික් එකේ ආව එකා අපි කරපුව දකින්නත් ඇති සමහරවිට.

එදා ඉඳල හිතට දැනෙන ඒ වගේ සංවේදනයන් ගැන මම හරි සැලකිලිමත්.

[QUOTE="jdxxx, post: 23488208, member: 567427"] [SIZE=3]අපේ ගමේ කෑලෑවල් තියෙනවා ටිකක්. කැලෑබද ප්‍රදේශ. මේ කැලෑවක් මැද්දෙන් තියෙන පාරක් තීනවා. මේ පාරෙ හන්දි කීපයකුත් තියෙනවා. නිකන් ගුරු පාර. දවසක් මමයි කෑල්ලයි මේ පාරෙ ඇවිදන් යනවා. අපි ටිකක් ඇවිදල ලව් කරල එන්න ගියේ. වෙලාව ඇති හවස හයහමාරට විතර. ඉතින් අපි දෙන්නා තුරුල් වෙලා අත් අල්ලගෙන යනවා ඔන්න අර කිව්ව තුන්මං හන්දියකට ආවා. ඒකෙන් අපේ ගෙවල් පැත්තට තියෙන පාරට හැරුනා. මට ඒ පාරට හැරෙද්දිම හිතුනා ඒ පාරෙ යන එක නුසුදුසුයි, කවුරුහරි බලන් ඉන්නවද මන්දා, අනතුරක් වෙයි වගේ කියලා. නමුත් සෑහෙන කළුවර වැටිල තිබ්බ නිසත්, ගෙවල් පැත්තට යන්න ලේසිම ක්‍රමය ඒක නිසත් ඒ පාරෙම ගියා. කෙල්ලට කිව්වෙ නෑ මුකුත්. මීටර් විස්සක් විතර යනකොට තිබ්බා පට්ටම කළුවර තැනක්. මෙතනට ආවම අපි දෙන්නා කට කන්න ගත්තා. කුක්කුත් නොඇල්ලුවාම නොවේ. ඉතින් මෙහෙම ප්‍රේම ගඟේ ගිලිල ඉන්න අතරෙ මට මතක් උනේ නෑ අර කලින් හිතට ආව අවුල් ෆීලිං එක. අපි එහෙමම විනාඩි පහක්-හතක් විතර ඉන්න ඇති, එක පාරටම ඇන්ජිමක සද්දයක් ඇහුනා. ත්‍රීවීල් එකක් එනවා ඉස්සරහින්ම. අපි මුකුත් නොදන්න ගානට ගියා. ත්‍රීවීල් එක අපිව පාස් කරන් ගියා. ගිහින් නැවැත්තුවා. අපිට පේන දුරදිම නැවැත්තුවෙ ලයිටුත් නිවලා. අපි දෙන්නා එන්න හැරුනා. විනඩියකින් විතර ත්‍රීවීල් එක ආපහු ආවා. ආවෙ බයික් එකකුත් එක්ක. බයික් එක කැලේ ඇතුලෙ අපි හිටි තැනට අඩි තිහ හතලිහක් එහඉන් තිබිල තියෙන්නෙ. බයික් එකේ ආව එකා අපි කරපුව දකින්නත් ඇති සමහරවිට. එදා ඉඳල හිතට දැනෙන ඒ වගේ සංවේදනයන් ගැන මම හරි සැලකිලිමත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom