Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරුම පුදුම සිද්දි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං විශ්වාස කරහන් මේ හා සමානම සිදුවීමක් මටත් වෙලා තියෙනවා මීට ගොඩක් කාලෙට කලින්, මේ සිද්දිය වෙද්දී මම 10හෝ 11වසරෙ හිටියෙ,ඉතින් ඔය කාලේ බාලදක්ෂ කරා, කරාතේ කරා ඔය වගේ ලස්සන මතක එක්ක තමයි මගේ ජිවිතේ ගෙවුනේ, දවසක් අපි කරපු scout camp එකක් තිබිලා එවරවෙන දවසේ රෑට තියෙනව මචං fire night එකක්, ඉතින් ඕක එවර වෙද්දී රෑ10විතර වුනා, ඉතින් ඕක එවරවෙලා camp side එකේ හදපු tent අනම්මනම් ඔක්කොම ගලවල school ground එක පිරිසිදු කරල තමයි scoutsල යන්න ඕනි, ඉතින් ඔක්කොම දේවල් එවර වෙලා පොඩි එවුන් හැමෝම යවල අපි සෙට් එක ගෙවල් වල යන්න එද්දී කොහොමහරි 12/1 වගේ time එකක් galle roadඑකේ මෙලෝ බල්ලෙක් නෑ  මම ඉතින් බයිසිකලේට නැගල, camp එකට ගෙනාපු දාන වලට උයන තඩි ඇලුමිනියම් බාගේ හට්ටියකුත් එකේ එල්ලගෙන අමාරුවෙන් දෙපැත්ත පැද්දී පැද්දී බයිසිකලේ පාග පාග ටික දුරක් ආවා, මගක් එද්දී පන්සලක කටිනයක් යනව දැක්ක ඉස්සරහින්, ඉතින් ඕක ලගින් පොඩ්ඩක් ඉස්සරහට පාස් කරන් ගිහින් නවත්තල අර තඩි හට්ටියයි, බැග් එකයි මුල ඉදන් බිමින් තියල කොහොමහරි කටිනෙට අතගැහුව  රුපියල් 10ක්ද කොහෙද දැම්මේ  ඒ දවස්වල ඉතින් ගෙදරින් දෙන budget එකනේ, කොහොමහරි කටිනෙටත් අතගහල හට්ටි මුට්ටි බෑග් එල්ලගෙන ටික දුරයි ආවේ ගෙවල් වලට 1km විතර තියල බයිසිකලේ චේන් එක පැන්න බන් මහ මූසලම පොට් එකකදී  මුසලයි කියන්නෙ ඔය හරියේ සුනාමියෙන් ගොඩක් මිනිස්සු මැරුණා, කළුවරයි , පාරෙන් එහාපැත්තෙ මුහුද තියෙන්නේ, රැල්ල ඇවිත් ගල්වල දඩාන් ගාල සද්දෙන් වදිනවා ටහිකෙන්නම මට කෙලවිලා බයවෙලා තිබුනේ ඒ වෙලේ, ඒ මදිවට ලයිට් එලියකුත් හරියට නෑ බස් එකක් වගේ ගියහම තමයි ලොකු එළියක් වදින්නේ  බය වෙලා හිටියෙ කියන්නෙ මචං එදා තරම් බයක් දැනුනේ නෑ කවදාවත්, විස්වාස කරහන් මගේ වෙලාවේ හොද කම කියන්නේ චේන් එක පැනල විනාඩි දෙකක් ගියේ නෑ මෝටර් බයික් එකක ආපු කොල්ලො දෙන්නෙක් ලිස්සගෙන ගිහින් වැදුනා වැටක කම්බි කණුවක එකෙක්ගේ ඔලු කටු කුඩුවෙන්නම  හරියටම උන් දෙන්න වැදුනේ මගේ චේන් එක පැන්නේ නැතුව එක දිගට මම ගියානම් ඒ යන අතර මග හරියෙ  පෙර පිනකට හරි මොනයම් හෝ හේතුවකට අවුලක් නැතුව ආපු බයිසිකලේ චේන් එක පැන්න මචං මහ අමුතුම විදියට, මොකද ගියර් බයිසිකල් වල චේන් එක පනින්නේ ඇතුල් පැත්තට, එහෙම පනිද්දී ආයේ පිටිපස්සට පැඩල් එක කරකවද්දී චේන් එක ගොඩක් වෙලාවට හරියනවා,ඒත් එදා චේන් එක පැනලා දැටි රෝද අස්සෙ තදටම හිරවුණා අඩියක්වත් ඉස්සරහට යාගන්න බැරිවෙලා නැවතුනා, එදා ඒ චේන් එක ඒ විදියට පැන්නේ නැත්නම් අර ආපු එවුන් දෙන්න යටකරගෙන යන්නේ මාව  ජිවිතේ පලවෙනි වතාව මනුස්සයෙක් මැරෙනවා live දැකපු සහ ජිවිතේ දෙවැනි වතාව මම මරණෙන් බේරුණු

පලවෙනි එකත් කියලම යන්නම්

සුනාමිය දවස හරියටම පෝය දවසක් මචං, එදා දහම්පාසලේ අනිවා සිල් ගන්න යන්න හිටපු දවසක්, වෙනදට මචං සිල්ගන්න නොගියොත් ලොකු හාමුදුරුවොන්ගෙන් අනිවා ගුටි කන්න වෙනවා ඒ නිසා ඒ බයට සිල් ගන්න යනවා, වෙනදට අපි තුන්දෙනා එක්කගෙන යන්නේ තාත්තා, කොහොමහරි සුනාමි දවසට ඉස්සෙල්ල දවසේ රෑ අම්ම අපිව සිල් ගන්න යවන එක ගැන මොකක්හරි තාත්තා එක්ක කතාකරල දෙපැත්තට ඇදී ඇදී ඉදල කොහොමහරි එදා යන්න වුනේ නෑ සිල් ගන්න, එදා පෝය දවසේ කොහොමහරි 8.30 - 9.00 අතරේ සුනාමි ඇවිත් හැමදේම විනාස වුනා,  අපේ දහම්පාසලේ සිල් ගත්තු සිල් ඇත්තෝ 165න් ඉතුරු වුනේ සිල් ඇත්තෝ 36දෙනයි මචං, පන්සල එහාපැත්තෙ මුහුද තියෙන්නේ  මගේ දහම්පාසලේ යාලුවෝ ගොඩක් ගියා එදා වතුරපාරට  අපි පොඩි නිසා එදා ඔය බේරුන බේරිල්ල ලොකුවට දැනුනේ නෑ අපි තුන්දෙනාට, ඒත් අදටත් අම්මයි තාත්තයි ඕක ගොඩක් වෙලාවට මතක් කරනවා එදා එයාලට ඒ අමුත්ත නොදැනුනනම් අපි තුන්දෙනා එවරයි කියන එක

එදා මගේ බයිසිකලේ චේන් එක හිරවුනෙත් හරියටම ඔන්න ඔය පන්සල පාස් වෙලා ටික දුරක් යද්දී  එකයි ටහිකෙන්නම බයවුණේ මොකද සුනාමියට මැරිච්ච මිනිස්සු බැකෝ වලින් එකතු කරන් ඇවිත් ගොඩ ගැහුවේ ඔන්න ඔය පාලු හරියේ

[QUOTE="Rahula Kasun, post: 23491956, member: 458791"] [SIZE="4"]මචං විශ්වාස කරහන් මේ හා සමානම සිදුවීමක් මටත් වෙලා තියෙනවා මීට ගොඩක් කාලෙට කලින්, මේ සිද්දිය වෙද්දී මම 10හෝ 11වසරෙ හිටියෙ,ඉතින් ඔය කාලේ බාලදක්ෂ කරා, කරාතේ කරා ඔය වගේ ලස්සන මතක එක්ක තමයි මගේ ජිවිතේ ගෙවුනේ, දවසක් අපි කරපු scout camp එකක් තිබිලා එවරවෙන දවසේ රෑට තියෙනව මචං fire night එකක්, ඉතින් ඕක එවර වෙද්දී රෑ10විතර වුනා, ඉතින් ඕක එවරවෙලා camp side එකේ හදපු tent අනම්මනම් ඔක්කොම ගලවල school ground එක පිරිසිදු කරල තමයි scoutsල යන්න ඕනි, ඉතින් ඔක්කොම දේවල් එවර වෙලා පොඩි එවුන් හැමෝම යවල අපි සෙට් එක ගෙවල් වල යන්න එද්දී කොහොමහරි 12/1 වගේ time එකක් galle roadඑකේ මෙලෝ බල්ලෙක් නෑ :sorry: මම ඉතින් බයිසිකලේට නැගල, camp එකට ගෙනාපු දාන වලට උයන තඩි ඇලුමිනියම් බාගේ හට්ටියකුත් එකේ එල්ලගෙන අමාරුවෙන් දෙපැත්ත පැද්දී පැද්දී බයිසිකලේ පාග පාග ටික දුරක් ආවා, මගක් එද්දී පන්සලක කටිනයක් යනව දැක්ක ඉස්සරහින්, ඉතින් ඕක ලගින් පොඩ්ඩක් ඉස්සරහට පාස් කරන් ගිහින් නවත්තල අර තඩි හට්ටියයි, බැග් එකයි මුල ඉදන් බිමින් තියල කොහොමහරි කටිනෙට අතගැහුව :) රුපියල් 10ක්ද කොහෙද දැම්මේ :sorry: ඒ දවස්වල ඉතින් ගෙදරින් දෙන budget එකනේ, කොහොමහරි කටිනෙටත් අතගහල හට්ටි මුට්ටි බෑග් එල්ලගෙන ටික දුරයි ආවේ ගෙවල් වලට 1km විතර තියල බයිසිකලේ චේන් එක පැන්න බන් මහ මූසලම පොට් එකකදී :sorry: මුසලයි කියන්නෙ ඔය හරියේ සුනාමියෙන් ගොඩක් මිනිස්සු මැරුණා, කළුවරයි , පාරෙන් එහාපැත්තෙ මුහුද තියෙන්නේ, රැල්ල ඇවිත් ගල්වල දඩාන් ගාල සද්දෙන් වදිනවා ටහිකෙන්නම මට කෙලවිලා බයවෙලා තිබුනේ ඒ වෙලේ, ඒ මදිවට ලයිට් එලියකුත් හරියට නෑ බස් එකක් වගේ ගියහම තමයි ලොකු එළියක් වදින්නේ :sorry: බය වෙලා හිටියෙ කියන්නෙ මචං එදා තරම් බයක් දැනුනේ නෑ කවදාවත්, විස්වාස කරහන් මගේ වෙලාවේ හොද කම කියන්නේ චේන් එක පැනල විනාඩි දෙකක් ගියේ නෑ මෝටර් බයික් එකක ආපු කොල්ලො දෙන්නෙක් ලිස්සගෙන ගිහින් වැදුනා වැටක කම්බි කණුවක එකෙක්ගේ ඔලු කටු කුඩුවෙන්නම :sorry: හරියටම උන් දෙන්න වැදුනේ මගේ චේන් එක පැන්නේ නැතුව එක දිගට මම ගියානම් ඒ යන අතර මග හරියෙ :sorry: පෙර පිනකට හරි මොනයම් හෝ හේතුවකට අවුලක් නැතුව ආපු බයිසිකලේ චේන් එක පැන්න මචං මහ අමුතුම විදියට, මොකද ගියර් බයිසිකල් වල චේන් එක පනින්නේ ඇතුල් පැත්තට, එහෙම පනිද්දී ආයේ පිටිපස්සට පැඩල් එක කරකවද්දී චේන් එක ගොඩක් වෙලාවට හරියනවා,ඒත් එදා චේන් එක පැනලා දැටි රෝද අස්සෙ තදටම හිරවුණා අඩියක්වත් ඉස්සරහට යාගන්න බැරිවෙලා නැවතුනා, එදා ඒ චේන් එක ඒ විදියට පැන්නේ නැත්නම් අර ආපු එවුන් දෙන්න යටකරගෙන යන්නේ මාව :sorry::sorry: ජිවිතේ පලවෙනි වතාව මනුස්සයෙක් මැරෙනවා live දැකපු සහ ජිවිතේ දෙවැනි වතාව මම මරණෙන් බේරුණු පලවෙනි එකත් කියලම යන්නම් :) සුනාමිය දවස හරියටම පෝය දවසක් මචං, එදා දහම්පාසලේ අනිවා සිල් ගන්න යන්න හිටපු දවසක්, වෙනදට මචං සිල්ගන්න නොගියොත් ලොකු හාමුදුරුවොන්ගෙන් අනිවා ගුටි කන්න වෙනවා ඒ නිසා ඒ බයට සිල් ගන්න යනවා, වෙනදට අපි තුන්දෙනා එක්කගෙන යන්නේ තාත්තා, කොහොමහරි සුනාමි දවසට ඉස්සෙල්ල දවසේ රෑ අම්ම අපිව සිල් ගන්න යවන එක ගැන මොකක්හරි තාත්තා එක්ක කතාකරල දෙපැත්තට ඇදී ඇදී ඉදල කොහොමහරි එදා යන්න වුනේ නෑ සිල් ගන්න, එදා පෝය දවසේ කොහොමහරි 8.30 - 9.00 අතරේ සුනාමි ඇවිත් හැමදේම විනාස වුනා, :sorry::sorry: අපේ දහම්පාසලේ සිල් ගත්තු සිල් ඇත්තෝ 165න් ඉතුරු වුනේ සිල් ඇත්තෝ 36දෙනයි මචං, පන්සල එහාපැත්තෙ මුහුද තියෙන්නේ :sorry: මගේ දහම්පාසලේ යාලුවෝ ගොඩක් ගියා එදා වතුරපාරට :sorry: අපි පොඩි නිසා එදා ඔය බේරුන බේරිල්ල ලොකුවට දැනුනේ නෑ අපි තුන්දෙනාට, ඒත් අදටත් අම්මයි තාත්තයි ඕක ගොඩක් වෙලාවට මතක් කරනවා එදා එයාලට ඒ අමුත්ත නොදැනුනනම් අපි තුන්දෙනා එවරයි කියන එක එදා මගේ බයිසිකලේ චේන් එක හිරවුනෙත් හරියටම ඔන්න ඔය පන්සල පාස් වෙලා ටික දුරක් යද්දී :sorry: එකයි ටහිකෙන්නම බයවුණේ මොකද සුනාමියට මැරිච්ච මිනිස්සු බැකෝ වලින් එකතු කරන් ඇවිත් ගොඩ ගැහුවේ ඔන්න ඔය පාලු හරියේ :sorry::sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom