Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරුම පුදුම සිද්දි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිදුවීම මට නෙවේ ...මගේ යාලුවටත් නෙවේ උනේ

මේක උනේ මගේ colleague (වැඩ කරන තැන කෙනෙක්ට)

මූ වියට්නාම් ජාතිකයෙක්. ජරා කටක් තියනවා, කියවනවා ඉවරයක් නැති වෙන්න. හැබය් හොඳ වැඩකරු ..ඒ වගේම team lead .

මූ වැඩට එන්නේ යන්නේ කෝච්චියේ. මූ එක දවසක් වැඩට එනකොට කෝච්චියේ උදේ සෙනගලු. මුත් හිටගෙන ඇවිල්ල තියෙන්නේ. එනකොට දැක්කලු අර වයසක අයට, ගර්භණී අයට ඉඳගෙන යන්න වෙන් කරලා තියන seat එකේ එකෙක්(සුදු හම තියන කොල්ලෙක්) laptop එකක් දිග අරගෙන මොනවද වැඩක් කරනවලු. ඒ ලඟම වයසක ආච්චි කෙනෙක් අමාරුවෙන් හිටගෙන යනවලු. මූ කට තියාගෙන ඉන්න බැරි කමට අරුට සද්දයක් දාල අර ආච්චිට seat එක දෙන්න කියල. අරූ මුට fuck off කියල කුණුහරපෙන් බැනල. තවත් මොනවද කියා කියා ආවලු. දෙන්නම බැහැලා තියෙන්නෙත් එකම station එකෙන් . බැහැල යනකොටත් අරූ මුට බැන්නලු.

එදා office එකේ වෙන team එකකට අලුතෙන් එකෙක් ගන්න interview තිබ්බ දවසක්. ඉතින් ඒ team එකේ team lead එදා ඇවිල්ල නැතුව මහා බොසා කිව්වලු මූට interview එකට යන්න කියල.

බැලින්නම් ඒ interview එකට ඇවිල්ල තියෙන්නේ අර මුට සද්දේ දාපු එකලු. මුව දැක්කට පස්සේ අරුගේ තිබ්බ සුදු මුණ රතු වෙලා uuta interview එකේ ගොත ගැහෙන්න පටන් අරගෙන. හැබැය් interview එකේදී අර කතා මොකුත් ඇදල අර ගත්තේ නෑ කිව්වා.

[QUOTE="u_make_me_sick_, post: 23498445, member: 374298"] මේ සිදුවීම මට නෙවේ ...මගේ යාලුවටත් නෙවේ උනේ මේක උනේ මගේ colleague (වැඩ කරන තැන කෙනෙක්ට) මූ වියට්නාම් ජාතිකයෙක්. ජරා කටක් තියනවා, කියවනවා ඉවරයක් නැති වෙන්න. හැබය් හොඳ වැඩකරු ..ඒ වගේම team lead . මූ වැඩට එන්නේ යන්නේ කෝච්චියේ. මූ එක දවසක් වැඩට එනකොට කෝච්චියේ උදේ සෙනගලු. මුත් හිටගෙන ඇවිල්ල තියෙන්නේ. එනකොට දැක්කලු අර වයසක අයට, ගර්භණී අයට ඉඳගෙන යන්න වෙන් කරලා තියන seat එකේ එකෙක්(සුදු හම තියන කොල්ලෙක්) laptop එකක් දිග අරගෙන මොනවද වැඩක් කරනවලු. ඒ ලඟම වයසක ආච්චි කෙනෙක් අමාරුවෙන් හිටගෙන යනවලු. මූ කට තියාගෙන ඉන්න බැරි කමට අරුට සද්දයක් දාල අර ආච්චිට seat එක දෙන්න කියල. අරූ මුට fuck off කියල කුණුහරපෙන් බැනල. තවත් මොනවද කියා කියා ආවලු. දෙන්නම බැහැලා තියෙන්නෙත් එකම station එකෙන් . බැහැල යනකොටත් අරූ මුට බැන්නලු. එදා office එකේ වෙන team එකකට අලුතෙන් එකෙක් ගන්න interview තිබ්බ දවසක්. ඉතින් ඒ team එකේ team lead එදා ඇවිල්ල නැතුව මහා බොසා කිව්වලු මූට interview එකට යන්න කියල. බැලින්නම් ඒ interview එකට ඇවිල්ල තියෙන්නේ අර මුට සද්දේ දාපු එකලු. මුව දැක්කට පස්සේ අරුගේ තිබ්බ සුදු මුණ රතු වෙලා uuta interview එකේ ගොත ගැහෙන්න පටන් අරගෙන. හැබැය් interview එකේදී අර කතා මොකුත් ඇදල අර ගත්තේ නෑ කිව්වා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom