Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරුම පුදුම සිද්දි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 කතාව:

මම ඒ ලෙවල් කරන්න ඉන්න දවස්වල, එක්සෑම් ඔන්න මේන්න. ඒ ලේවල් ගොඩ යන පාටකුත් නෑ. අම්මා කිව්ව කඩේට ගිහින් එන්න කියලා. එහෙම යනකොට සරම්ක් ඇඳ ගත්තු බාස් කෙනෙක් වගෙ මනුස්සයෙක් පාරේ මම යන පැත්තටම ඉස්සරහින් එනවා.. මට තේරුණ මේකා මගේ පැත්තට එන්නේ කියලා..මම පාර අනික් පැත්තට මාරු උනා.. මූත් පාර මාරු වෙලාමාගවට ඇවිත් මගේ අතින් අල්ලගත්තා. ඊට පස්සේ මගෙන් අහපි "කොහෙද පුතා යන්නේ" කියලා.. මම කිව්වා "කඩේ යනවා කියලා. ඊට පස්සේ ඇහුවා මොනවද කරන්නේ කියලා.. මම ඒකටත් උත්තර දුන්නා.. ඊට පස්සේ මූ කියපි "පුතා හොඳට ඉගන් ගන්න ඔන.. කවද හරි ඉන්ජිනෙරුවෙක් වෙන්න ඔන.. සීයගේ අයුශත් අරන් ජීවත් වෙන්න ඔන.. එහෙම වෙනවා නේද?" කියලා.. බය වෙලා හිටිය මන් ඔව් කිව්වා.. ඊට පස්සේ එක පාරට මූ කඩ්ඩෙන ඇහුවා "Did you understand what i say" කියලා.. මම උඩ ගියා මෙකා කොහොමද කඩ්ඩේන් කතා කරේ කියලා... මමත් "Yes.. i understand" කිව්වා.. ඒ පාර මූ අත අතඇරලා පරිස්සමේන් යන්න කියලා මව පහු කරන් ගියා.. මමත් කඩේ පැත්තට ගියා.. බය නිසා ආපහු හැරිලා බැලුවේ නෑ.. එත ටික දුරක් ගිහින් හැරිලා බැලුවා ම පොර හිටියේ නෑ.. අදටත් මට හිතාගන්න බෑ මොකද්ද කියලා.. නොන්ඩි වගේ නිසා ගෙදරට කිව්වේත් නෑ..

ඒ ලෙවල් ලෙසටම ඇනුනා.. කෙලවේන හැම වෙලාවකම මේ සිද්දිය මත වෙලා හිතුණා ඉන්ජිනෙරුවෙක් වෙයි මම කවද හරි කියලා.. ඉන්ජිනේරු කියා සේල්ස් මන් කෙනෙක් වෙයි කියලාවත් පෙන තෙක් මානේක් තිබ්බෙ නෑ.. කොහොමහරි හැබැයි මම ඉන්ජිරේරුවෙක් උනා.. එත් සොෆ්ට්වෙයර් ඉන්ජෙක්.

2 කතාව:

ඉන්ජෙක් වෙලා අවුරුදු 1 1/2 පස්සේ කාර් එකක් ගත්තා. දෙවියො බාර හාර එවා එච්චර විස්වාස කලේ නැති උනත්.. මමයි වයිෆුයි බෙල්ලන්විල තියන කතරගම දේවාලේට බාරයක් උනා වාහනේට.. අවුරුදු 3ක්ම ඔක පළතුරු වට්ටියක් තියලා ඔප්පු කලා.. කොහොම හරි දවසක් පාරේ යනකොට වදුරෙක් පාර හරහා පැනලා බුෆ්ෆෙර් එකෙ වැදුනා.. ඌට මුකුත් උනේ නෑ, පාර මාරු වෙලා ගියා.. වාහනේ අරන් පලවෙනි වතාවට තමයි සතෙක් වැදුනේ.. ටිකක් ශොක් වෙලා හිටියේ.. යනගම මට මත් උනා බාරේ ඔප්පු කරන්න පහු උනා නේද කියලා.. ඒ වීක් එන්ඩ් එකේම් ගිහින් බාරේ ඔප්පු කරා.. ඊට පස්සේ අවුරුද්දේත් මහරගම වත්තේ ගෙදර හරියෙදි බල්ලේක් වාහනේ යටටම ගියා.. මම හිතුව්වා ඉවරම තමා කියලා.. බැහලා බලද්දි ඒකා වාහනේ පිටිපස්සේන් යටින් රින්ගලා ඇවිත් පාරේ අනික් පැත්තට දිව්වා.. මට හොඳට දැනුනා ඌ වාහව්නේ යට පෙරලි පෙරලි වදිනවා.. අයේ යන්න ප්ටන් ගත්ත ගමන් මම වයිෆ්ට කිව්ව "අපි බාරේ ඔප්පු කලාද?" එතකොට තාමා වයිෆ් කෑගහලා කිව්වේ" අය්යො මේ පාරත් අපිට පහු උනා කියලා.. ඉතින් ඒ වීක් එන්ඩ් එකේම් ඝිය බාරේ ඔප්පු කලා..

ඔය බාර හාර කොච්චර හරිද වැරදිද කියන්න මම්නම් අදටත් දන්නේ නෑ.. අර උන සිද්දි නම් මට හිතා ගන්න බෑ.. ඉතින් ඇත්ත බොරු කෙසෙ උනත් බාරේ මිස් කරන්නේ නෑ..

3 කතාව:

මේක මම අහපු කතාවක්. 89 කලබල කාලේ. ඒ කිය කෙනා ඉඳලා තියෙන්නේ කැම්පස් හොස්ටල් ඒකේ. එදා රෑ මේ කියන කෙනා කාමරේ ඉන්නකොට කවුද කෙනෙක් ඇවිත් එකපාරටම ඉක්කමටන් මාත් එක්ක පහලට එන්න කියලා එක්කගෙන ගියාලු හොස්ටල් එකේ ගාඩ්න් එකට.. මේයත් මුකුත් කියන්නේ නතුව පස්සෙන් ගිහින් .. දෙන්නම එතන තිබුන ලොකු පදුරක් ලඟ වාඩි වෙලා.. මේ කෙනාව කලින් දැකලත් නෑ ලු,, අමුත්තා කිව්වලු ඔයා මෙහේම ඔතනම් ඉන්න.. මම අවිත් අඬ ගහනකම් එන්න එපා කියලා.. මිනිහ ගියාලු.. එය ගිහින් විනාඩි 2ක් ගියේ නෑ ලු ආමි ට්රක් ඒකක් ඇවිත් හොස්ටල් එක හිටපු ඔක්කොම උන්වා බලෙන් ඇදගෙන ඇවිත් ටෘක් එකට දාගෙන ගෙනිහිල්ල.. මේයා ටික වෙලාවක් ඉඳලා අර මනුස්සය අවේ නැති නිසා එලියට අවිත් හොස්ටල් එකට ඇවිත්.. මුලු හොස්ටල් එකම පාලුයි ඔක්කොම අරන් ගිහින්.. මේ කියන කෙනා විතරයි බේරිලා තියෙන්නේ. අනිත් උන් ගැන අදටත් ආරන්චියක් නෑ.. ඔක්කොම මරලා පුච්චලා කියලා තම්යි හිතන්නේ.. මේ බේරුන කෙන දැන් ලොකු තැනක වැඩ කරන කෙනෙක්.. එයා කියන්නේ එයාව බේරුවේ. එයගේ ඉශ්ට දේවතාව කියලා.. එයා මොන පින් අතේ වැඩක් කරත් අදටත් එයාව බේරුව කෙනාව පහනක් පත්තු කරලා පින් දෙනවා

[QUOTE="Lanka_HItler, post: 23498952, member: 536748"] [SIZE="4"]1 කතාව: මම ඒ ලෙවල් කරන්න ඉන්න දවස්වල, එක්සෑම් ඔන්න මේන්න. ඒ ලේවල් ගොඩ යන පාටකුත් නෑ. අම්මා කිව්ව කඩේට ගිහින් එන්න කියලා. එහෙම යනකොට සරම්ක් ඇඳ ගත්තු බාස් කෙනෙක් වගෙ මනුස්සයෙක් පාරේ මම යන පැත්තටම ඉස්සරහින් එනවා.. මට තේරුණ මේකා මගේ පැත්තට එන්නේ කියලා..මම පාර අනික් පැත්තට මාරු උනා.. මූත් පාර මාරු වෙලාමාගවට ඇවිත් මගේ අතින් අල්ලගත්තා. ඊට පස්සේ මගෙන් අහපි "කොහෙද පුතා යන්නේ" කියලා.. මම කිව්වා "කඩේ යනවා කියලා. ඊට පස්සේ ඇහුවා මොනවද කරන්නේ කියලා.. මම ඒකටත් උත්තර දුන්නා.. ඊට පස්සේ මූ කියපි "පුතා හොඳට ඉගන් ගන්න ඔන.. කවද හරි ඉන්ජිනෙරුවෙක් වෙන්න ඔන.. සීයගේ අයුශත් අරන් ජීවත් වෙන්න ඔන.. එහෙම වෙනවා නේද?" කියලා.. බය වෙලා හිටිය මන් ඔව් කිව්වා.. ඊට පස්සේ එක පාරට මූ කඩ්ඩෙන ඇහුවා "Did you understand what i say" කියලා.. මම උඩ ගියා මෙකා කොහොමද කඩ්ඩේන් කතා කරේ කියලා... මමත් "Yes.. i understand" කිව්වා.. ඒ පාර මූ අත අතඇරලා පරිස්සමේන් යන්න කියලා මව පහු කරන් ගියා.. මමත් කඩේ පැත්තට ගියා.. බය නිසා ආපහු හැරිලා බැලුවේ නෑ.. එත ටික දුරක් ගිහින් හැරිලා බැලුවා ම පොර හිටියේ නෑ.. අදටත් මට හිතාගන්න බෑ මොකද්ද කියලා.. නොන්ඩි වගේ නිසා ගෙදරට කිව්වේත් නෑ.. ඒ ලෙවල් ලෙසටම ඇනුනා.. කෙලවේන හැම වෙලාවකම මේ සිද්දිය මත වෙලා හිතුණා ඉන්ජිනෙරුවෙක් වෙයි මම කවද හරි කියලා.. ඉන්ජිනේරු කියා සේල්ස් මන් කෙනෙක් වෙයි කියලාවත් පෙන තෙක් මානේක් තිබ්බෙ නෑ.. කොහොමහරි හැබැයි මම ඉන්ජිරේරුවෙක් උනා.. එත් සොෆ්ට්වෙයර් ඉන්ජෙක්. 2 කතාව: ඉන්ජෙක් වෙලා අවුරුදු 1 1/2 පස්සේ කාර් එකක් ගත්තා. දෙවියො බාර හාර එවා එච්චර විස්වාස කලේ නැති උනත්.. මමයි වයිෆුයි බෙල්ලන්විල තියන කතරගම දේවාලේට බාරයක් උනා වාහනේට.. අවුරුදු 3ක්ම ඔක පළතුරු වට්ටියක් තියලා ඔප්පු කලා.. කොහොම හරි දවසක් පාරේ යනකොට වදුරෙක් පාර හරහා පැනලා බුෆ්ෆෙර් එකෙ වැදුනා.. ඌට මුකුත් උනේ නෑ, පාර මාරු වෙලා ගියා.. වාහනේ අරන් පලවෙනි වතාවට තමයි සතෙක් වැදුනේ.. ටිකක් ශොක් වෙලා හිටියේ.. යනගම මට මත් උනා බාරේ ඔප්පු කරන්න පහු උනා නේද කියලා.. ඒ වීක් එන්ඩ් එකේම් ගිහින් බාරේ ඔප්පු කරා.. ඊට පස්සේ අවුරුද්දේත් මහරගම වත්තේ ගෙදර හරියෙදි බල්ලේක් වාහනේ යටටම ගියා.. මම හිතුව්වා ඉවරම තමා කියලා.. බැහලා බලද්දි ඒකා වාහනේ පිටිපස්සේන් යටින් රින්ගලා ඇවිත් පාරේ අනික් පැත්තට දිව්වා.. මට හොඳට දැනුනා ඌ වාහව්නේ යට පෙරලි පෙරලි වදිනවා.. අයේ යන්න ප්ටන් ගත්ත ගමන් මම වයිෆ්ට කිව්ව "අපි බාරේ ඔප්පු කලාද?" එතකොට තාමා වයිෆ් කෑගහලා කිව්වේ" අය්යො මේ පාරත් අපිට පහු උනා කියලා.. ඉතින් ඒ වීක් එන්ඩ් එකේම් ඝිය බාරේ ඔප්පු කලා.. ඔය බාර හාර කොච්චර හරිද වැරදිද කියන්න මම්නම් අදටත් දන්නේ නෑ.. අර උන සිද්දි නම් මට හිතා ගන්න බෑ.. ඉතින් ඇත්ත බොරු කෙසෙ උනත් බාරේ මිස් කරන්නේ නෑ.. 3 කතාව: මේක මම අහපු කතාවක්. 89 කලබල කාලේ. ඒ කිය කෙනා ඉඳලා තියෙන්නේ කැම්පස් හොස්ටල් ඒකේ. එදා රෑ මේ කියන කෙනා කාමරේ ඉන්නකොට කවුද කෙනෙක් ඇවිත් එකපාරටම ඉක්කමටන් මාත් එක්ක පහලට එන්න කියලා එක්කගෙන ගියාලු හොස්ටල් එකේ ගාඩ්න් එකට.. මේයත් මුකුත් කියන්නේ නතුව පස්සෙන් ගිහින් .. දෙන්නම එතන තිබුන ලොකු පදුරක් ලඟ වාඩි වෙලා.. මේ කෙනාව කලින් දැකලත් නෑ ලු,, අමුත්තා කිව්වලු ඔයා මෙහේම ඔතනම් ඉන්න.. මම අවිත් අඬ ගහනකම් එන්න එපා කියලා.. මිනිහ ගියාලු.. එය ගිහින් විනාඩි 2ක් ගියේ නෑ ලු ආමි ට්රක් ඒකක් ඇවිත් හොස්ටල් එක හිටපු ඔක්කොම උන්වා බලෙන් ඇදගෙන ඇවිත් ටෘක් එකට දාගෙන ගෙනිහිල්ල.. මේයා ටික වෙලාවක් ඉඳලා අර මනුස්සය අවේ නැති නිසා එලියට අවිත් හොස්ටල් එකට ඇවිත්.. මුලු හොස්ටල් එකම පාලුයි ඔක්කොම අරන් ගිහින්.. මේ කියන කෙනා විතරයි බේරිලා තියෙන්නේ. අනිත් උන් ගැන අදටත් ආරන්චියක් නෑ.. ඔක්කොම මරලා පුච්චලා කියලා තම්යි හිතන්නේ.. මේ බේරුන කෙන දැන් ලොකු තැනක වැඩ කරන කෙනෙක්.. එයා කියන්නේ එයාව බේරුවේ. එයගේ ඉශ්ට දේවතාව කියලා.. එයා මොන පින් අතේ වැඩක් කරත් අදටත් එයාව බේරුව කෙනාව පහනක් පත්තු කරලා පින් දෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom