Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරුම පුදුම- Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකේ පුරා අසන්නට දකින්නට ලැබෙන විශ්වාස කල නොහැකි අපූරූ සිදුවීම් බෙදාගන්න තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගන්නේ.ඔයාලත් එහෙම දේවල් දන්නවා නම් මෙතන දාන්න.අපි මුලින්ම පටන් ගන්නේ ලංකාවේ පුවතකින්...

මේ කතාව ඇහෙන්නේ ජපානෙන්.පහළ තියෙන රූපේ ඉන්නේ ජපානේ ජීවත් වෙන මැකාක් කියන වඳුරු විශේෂයේ පිරිමි සතෙක්.එතකොට අනෙක් සතා සිකා කියන මුව විශේෂයේ ගැහැණු සතෙක්..බැලූ බැල්මට පෙන්නේ වදුරා මුවාගේ මාර්ගයෙන් නොමිලේ ප්‍රවාහන සේවය ලබා ගන්නවා වගේද? නෑ.

මේ සිද්ධිය නිරීක්ෂණය කරපු පර්යේෂකයෝ කියන්නේ වදුරා තමන්ගේ උකුල් ප්‍රදේශය මුවාගේ පසුපස කොටසේ දිගින් දිගටම වද්දවමින් හිටියා කියලා.ඒ කියන්නේ වදුරා මේ මුවදෙන එක්ක ලිංගිකව එකතු වෙන්න උත්සාහයක් ගෙන තියෙනවා කියන එක.

සත්ව රාජධානියට නම් මේ දේවල් අලුත් දෙයක් නෙමෙයි කියලා පර්යේෂකයෝ කියන්නේ.විශේෂයෙන් වදුරෝ තමන්ගේ විශේෂයට හුගක් සමීප විශේෂ එක්ක මේ විදියේ හැසිරීම් පෙන්වනවලු.කොහොම වෙතත් මේ රූපයේ ඉන්න මැකාක් වඳුරා පිරිමි සත්තු පමණක් ඉන්න කණ්ඩායමකලු ජීවත් වුනේ.ඒ වගේම ඒක පහල සමාජ මට්ටමක්ලු.ඒ කියන්නේ මොවුන්ට් ගැහැනු සතෙක් සමග එක් වන්නට අනෙක් විවිධ බාධා මතුවෙනවලු අනෙක් පිරිමි සතුන්ගෙන්.

මේ සත්තු ජීවත් වෙන්නේ ජපානයේ යකුෂිමා දූපතේ.මැකාක් වඳුරන් හිම වඳුරන් විදියට තමයි ප්‍රසිද්ධ.ඔවුන්ගේ අසල්වැසියෝ තමයි සිකා කියන මුව විශේෂය.මේ මුවන් යැපෙන්නේ වඳුරෝ ගස්වලින් කඩලා දාන පළතුරු මත.මේ වඳුරෝ ගමන් බිමන් යන්න මුවන් පාවිච්චි කරනවා කියලා විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා.හරියට මිනිස්සු අශ්වයන් පාවිච්චි කරනවා වගේ.

කොහොම වුනත් වඳුරෙක් මුවෙක් එක්ක ලිංගිකව එක්වන්නට උත්සහා කරනවා නිරීක්ෂණය වුන ප්‍රථම වතාව මේක කියලා තමයි සඳහන් වෙන්නේ.මීට කලින් 2008 අවුරුද්දේ ඇන්ටාක්ටික් සීල් කියන ක්ෂීරපායි සතෙක් කින් පෙන්ගුවින් සතෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න උත්සාහ බව පර්යේෂකයින් නීරීක්ෂණය කරලා තියෙනවා.

[QUOTE="Dr.Amdan, post: 21185208, member: 549909"] [SIZE="3"][COLOR="Blue"][CENTER] ලෝකේ පුරා අසන්නට දකින්නට ලැබෙන විශ්වාස කල නොහැකි අපූරූ සිදුවීම් බෙදාගන්න තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගන්නේ.ඔයාලත් එහෙම දේවල් දන්නවා නම් මෙතන දාන්න.අපි මුලින්ම පටන් ගන්නේ ලංකාවේ පුවතකින්...[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Uru4J15.jpg[/IMG][/CENTER] [COLOR="SlateGray"][SIZE="3"][COLOR="Blue"]මේ කතාව ඇහෙන්නේ ජපානෙන්.පහළ තියෙන රූපේ ඉන්නේ ජපානේ ජීවත් වෙන මැකාක් කියන වඳුරු විශේෂයේ පිරිමි සතෙක්.එතකොට අනෙක් සතා සිකා කියන මුව විශේෂයේ ගැහැණු සතෙක්..බැලූ බැල්මට පෙන්නේ වදුරා මුවාගේ මාර්ගයෙන් නොමිලේ ප්‍රවාහන සේවය ලබා ගන්නවා වගේද? නෑ. [CENTER][IMG]http://www.livescience.com/images/i/000/088/802/original/deer-and-monkey-01.jpg[/IMG][/CENTER] මේ සිද්ධිය නිරීක්ෂණය කරපු පර්යේෂකයෝ කියන්නේ වදුරා තමන්ගේ උකුල් ප්‍රදේශය මුවාගේ පසුපස කොටසේ දිගින් දිගටම වද්දවමින් හිටියා කියලා.ඒ කියන්නේ වදුරා මේ මුවදෙන එක්ක ලිංගිකව එකතු වෙන්න උත්සාහයක් ගෙන තියෙනවා කියන එක. සත්ව රාජධානියට නම් මේ දේවල් අලුත් දෙයක් නෙමෙයි කියලා පර්යේෂකයෝ කියන්නේ.විශේෂයෙන් වදුරෝ තමන්ගේ විශේෂයට හුගක් සමීප විශේෂ එක්ක මේ විදියේ හැසිරීම් පෙන්වනවලු.කොහොම වෙතත් මේ රූපයේ ඉන්න මැකාක් වඳුරා පිරිමි සත්තු පමණක් ඉන්න කණ්ඩායමකලු ජීවත් වුනේ.ඒ වගේම ඒක පහල සමාජ මට්ටමක්ලු.ඒ කියන්නේ මොවුන්ට් ගැහැනු සතෙක් සමග එක් වන්නට අනෙක් විවිධ බාධා මතුවෙනවලු අනෙක් පිරිමි සතුන්ගෙන්. මේ සත්තු ජීවත් වෙන්නේ ජපානයේ යකුෂිමා දූපතේ.මැකාක් වඳුරන් හිම වඳුරන් විදියට තමයි ප්‍රසිද්ධ.ඔවුන්ගේ අසල්වැසියෝ තමයි සිකා කියන මුව විශේෂය.මේ මුවන් යැපෙන්නේ වඳුරෝ ගස්වලින් කඩලා දාන පළතුරු මත.මේ වඳුරෝ ගමන් බිමන් යන්න මුවන් පාවිච්චි කරනවා කියලා විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා.හරියට මිනිස්සු අශ්වයන් පාවිච්චි කරනවා වගේ. කොහොම වුනත් වඳුරෙක් මුවෙක් එක්ක ලිංගිකව එක්වන්නට උත්සහා කරනවා නිරීක්ෂණය වුන ප්‍රථම වතාව මේක කියලා තමයි සඳහන් වෙන්නේ.මීට කලින් 2008 අවුරුද්දේ ඇන්ටාක්ටික් සීල් කියන ක්ෂීරපායි සතෙක් කින් පෙන්ගුවින් සතෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න උත්සාහ බව පර්යේෂකයින් නීරීක්ෂණය කරලා තියෙනවා.[/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom