අපේ මුලික අයිතිවාසිකම් කියන ඒවා අද වෙනකොට අමු අමුවේ කප්පාදු කරලා තියෙන්නෙ
ඒවාට විරුද්දව කට අරින්න ඇයි බය











When the Nazis came for the communists,
I remained silent;
I was not a communist.
When they locked up the social democrats,
I remained silent;
I was not a social democrat.
When they came for the trade unionists,
I did not speak out;
I was not a trade unionist.
When they came for the Jews,
I remained silent;
I wasn't a Jew.
When they came for me,
there was no one left to speak out
Poem wrote by Martin Niemoller
තැන තැන හොරෙන් කතා කරාට , එළිපිට මේවා කතා කරන්න ගොඩක් මිනිස්සු බයයි මචන්... ලෝකෙට පෙන්න , ලකුණු දාගන්න මොනා කිව්වත් මිනිසුන්ගේ හදවත් දන්නවා අපේ රටේ තියෙන ඇත්ත තත්වේ. ඇත්තටම ගොඩාක් දුකයි මේ වෙන දේවල් ඇහෙනකොට, දකිනකොට.
![]()


