අර කෙල්ලට වන්දියක් ගන්න බැරිද

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරියට ක්‍රියාත්මක වුනොත් සුපිරි නඩුවක් තමා. අරුන් ටිකට සෑහෙන්න වන්දියකුත් ගෙවලා මතක හිටින කාලයක් හිරෙත් ඉදලා එන්න වෙන්නේ. සාක්කි උන්ම සෙට් කරලා තියෙන්නේ. වෑඩිය මහන්සි වෙන්න දෙයක් නෑ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හරියට ක්‍රියාත්මක වුනොත් සුපිරි නඩුවක් තමා. අරුන් ටිකට සෑහෙන්න වන්දියකුත් ගෙවලා මතක හිටින කාලයක් හිරෙත් ඉදලා එන්න වෙන්නේ. සාක්කි උන්ම සෙට් කරලා තියෙන්නේ. වෑඩිය මහන්සි වෙන්න දෙයක් නෑ
    සිරාවට හොඳ ගානක් ගන්න තියෙන්නේ බන් දැන් වෙච්ච දේ උනානේ
    ඉස්සරහට ආතල් එකේ ඉන්න පුළුවන්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    Puluwan
    Ra wela gedara paththe ennako
    Tired King Of Queens GIF by TV Land
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Kella neme hamuduruwonta th pattama chance eka.
    hoda wandiyak ganna puluwun.

    ganunge seen num ganu wediya dura aeda gena yanna kemathi nehe

    :yes: :yes:
    මේ වගේ දෙකදී මන් කිව්වේ මානුෂිය පැත්තෙන් බැලුවොත් ගැහැණු අයට චාන්ස් එක වැඩිනේ ටිකක්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එකෙක් දෙන්නෙක් ට සෑහෙන් පෝරියල් එකක් සෙට් කරන්න් පුලුවන් උන් කරපු දේට.
    :yes:
    කලබල වෙන්නේ නැතුව හෙමින් කල්පනා කරලා ගහන්න ඕනේ ගේමක්