අර කෙල්ලට වන්දියක් ගන්න බැරිද

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    දියුණු රටවල එවුන් එක තමයි කලබල නොවී හිතලා මතලා වැඩ කරන්නෙ, පුද්ගලිකත්වයට හානිවන ආකාරයේ පිස්සු නැටුවොත් ගානකට කෙලවෙනවා නැත්නම් හිරේ ලගින්න වෙනවා. මොකද නීති ක්‍රියාත්මක වෙනවා.
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    Kello denna hari haman lawyer kenek alluwoth arun iwarai :lol: jail + compensation :P
    කොහොමත් අරුන්ට හොද වන්දියක් ගෙවන්න වෙනව. තට්ටය නඩුව දාල තියෙන්නෙ ඩත් දෙකක් කැඩුන කියල
     
    • Wow
    Reactions: Any.key

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    අනිවා පුළුවන්. ගෑනුන්ගේ රෙදි ගලවලා උන්ගේ arrears cover කරපු උන්ට අනිවා දඬුවම් දෙන්න ඕනි ඒකේ කතා දෙකක් නෑ...
    ගොන් බෞද්ධයෝ ටික කුපිත වෙලා හමුදුරුවොන්ට chance එක අරන් දුන්නා..
    ඕකව පන්සලෙන් එළවලා දැම්මනම් හරි, එක්කෝ ඕකට දානේ නොදී අතෑරලා දැම්ම නම් හරි ඉවරයි ඔච්චර නටන්නේ නැතුව...
    දැන් ගනගෙඩියටයි වේසා ගෑනු දෙන්නටයි stage එක හැදිලා තියෙන්නේ victim card එක play කරන්න..

    තව ටික දවසක් යද්දී ගණයා ආයේ කැරියා වගේ බණත් කියයි බලපන්කො අවිහිංසාවාදය ගැන...
     
    • Like
    Reactions: Psiko and Any.key

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    "නීතිය අතට අරං චීවරධාරීයකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට හිංසා කල චණ්ඩි කල්ලිය සිදු කල ක්‍රියාවන් පහත නීති යටතේ වරදවල් විය හැකිය......හිරේ යන්න වුනොත් ඒ චණ්ඩින්ට යන්න වෙන උපරිම සිර දඩුවම් කාලයද ආසන්න වශයෙන් දක්වා ඇත.
    ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ
    314/316 තුවාලවල ස්වාභාවය අනුව සුළු තුවාලනම් අවුරුදු 01යි බරපතල තුවාලනම් අවුරුදු 07යි
    332 අයුතු අවහිර කිරීම (උපරිම මාස 01යි)
    345 ලිංගික අතවර. උපරිම අවුරුදු 05යි
    346 ප්‍රකෝප කිරීමකින් තොරව අඩත්තේට්ටම් කිරීමේ අදහසින් අඩත්තේට්ටම හෝ සාපරාධී බලහත්කාරය පෑම. උපරිම අවුරුදු 02යි
    433 සාපරාධී අයුතු ඇතුල් වීම.උපරිම මාස 03යි.
    441 තුවාල කිරීමට සූදානම්ව සිටිමින් ගෙයකට අයුතු ඇතුලත්වීම.ගහන විදිහට හොදටම පේනවා චණ්ඩි ටික හිටියේ "මූට නෙලන්න ඕන" කියන අදහසින්.උපරිම අවුරුදු 10යි
    445 සෑගව සිය ගෙයකට ඇතුල් වී බරපතල තුවාල හෝ මරණය හෝ බරපතල තුවාල කිරීමට තැත්කලහොත් .උපරිම අවුරුදු 20යි.
    486 සාපරාධී බිය ගැන්වීම.උපරිම අවුරුදු 02.
    490 වගන්තිය මෙතන්ට එනවා මොකද අයුතු සිරකර තැබීමකට තැත්කිරීමක් තියෙන නිසා.උපරිම අවුරුදු 01යි.
    ඊට අමතරව අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ අනිවාර්යයෙන්ම චෝදනා ගේන්න පුළුවන් මොකද මේ සිදුවීම චණ්ඩින් විසින් වීඩියෝ කරලා සමාජ මාධ්‍යය වලට මුදා හැරලා තියෙනවා.
    ඒවගේම මේ සිදුවීම රෑද දවල්ද වෙලා තියෙන්නේ කියලා මම දන්නේ නැහැ.රාත්‍රී කාලයේ වෙලා තිබුනොත් දඩුවම් වගන්තිය තවත් බරපතලයි.ඒවගේම එතන කී දෙනෙක් හිටියද කියලත් මම දන්නේ නෑ.පස් දෙනෙක් හෝ ඊට වැඩියෙන් හිටියානම් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීති විරෝධී රැස්වීම නැතිනම් අයුතු ජනරාසිය යටතෙත් වරදවල් සිදු කරලා තියෙනවා.පහට අඩුනම් කිසි කෙනෙකුට අනිත් කෙනා කල වරදින් මම කලේ නෑ කියලා ගැලවෙන්න බෑ පොදු අදහස යටතේ සමාන වගකීමකට යටත් වෙනවා.
    මේ ටික ලිව්වේ තමන් නීතිය අතට අරන් දක්ෂිණ භාරතීය චිත්‍රපට රගපාන්න ගියොත් ලංකාවේ හිර කූඩුව ඇතුලට වෙලා "ජය අපටයි" රගපාන්න තමයි වෙන්නේ.ඒ නිසා නීතිය විසින් දඩුවම් කරන තුරු කිසිදු පුද්ගලයකුට දඩුවම් කිරීමේ බලයක් කොහත්ම නෑ.කිසිවකුට පහර දෙන්න හෝ හිංසා කරන්න කිසිදු අයිතියක් නෑ පුද්ගලික ආරක්ෂාවේ අයිතියට යටත්ව.
    ඒ නිසා කවුරුත් නීතිය අතට ගන්න එපා වරදක් කලා කියලා සැක කරන්න පුළුවන් කෙනෙක් තමන් අතට අසුවුනොත් ළගම තියෙන පොලීසියට හෝ ළගම ඉන්න සාම නිළධාරියාට භාර දෙන්න.
    අනුන්ගේ පරිප්පුත් තමන්ගේ පිගානට බෙදාගෙන කන අය ඉන්නවානම් ඉතිං කරන්න දෙයක් නෑ."
    නිතිඥ සුසන්ත කුමාර මහතාගේ පිටුවෙන් උපුටා ගන්නා ලද කොටසකි.

    -copied from FB-
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සිරාවට හොඳ ගානක් ගන්න තියෙන්නේ බන් දැන් වෙච්ච දේ උනානේ
    ඉස්සරහට ආතල් එකේ ඉන්න පුළුවන්
    E kellage moonath lokuwata pennathuea wahagana inna puluwan unane. Dan arunge ammalage idanma hukawanna thiyanne
     
    • Like
    Reactions: Any.key

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    "නීතිය අතට අරං චීවරධාරීයකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට හිංසා කල චණ්ඩි කල්ලිය සිදු කල ක්‍රියාවන් පහත නීති යටතේ වරදවල් විය හැකිය......හිරේ යන්න වුනොත් ඒ චණ්ඩින්ට යන්න වෙන උපරිම සිර දඩුවම් කාලයද ආසන්න වශයෙන් දක්වා ඇත.
    ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ
    314/316 තුවාලවල ස්වාභාවය අනුව සුළු තුවාලනම් අවුරුදු 01යි බරපතල තුවාලනම් අවුරුදු 07යි
    332 අයුතු අවහිර කිරීම (උපරිම මාස 01යි)
    345 ලිංගික අතවර. උපරිම අවුරුදු 05යි
    346 ප්‍රකෝප කිරීමකින් තොරව අඩත්තේට්ටම් කිරීමේ අදහසින් අඩත්තේට්ටම හෝ සාපරාධී බලහත්කාරය පෑම. උපරිම අවුරුදු 02යි
    433 සාපරාධී අයුතු ඇතුල් වීම.උපරිම මාස 03යි.
    441 තුවාල කිරීමට සූදානම්ව සිටිමින් ගෙයකට අයුතු ඇතුලත්වීම.ගහන විදිහට හොදටම පේනවා චණ්ඩි ටික හිටියේ "මූට නෙලන්න ඕන" කියන අදහසින්.උපරිම අවුරුදු 10යි
    445 සෑගව සිය ගෙයකට ඇතුල් වී බරපතල තුවාල හෝ මරණය හෝ බරපතල තුවාල කිරීමට තැත්කලහොත් .උපරිම අවුරුදු 20යි.
    486 සාපරාධී බිය ගැන්වීම.උපරිම අවුරුදු 02.
    490 වගන්තිය මෙතන්ට එනවා මොකද අයුතු සිරකර තැබීමකට තැත්කිරීමක් තියෙන නිසා.උපරිම අවුරුදු 01යි.
    ඊට අමතරව අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ අනිවාර්යයෙන්ම චෝදනා ගේන්න පුළුවන් මොකද මේ සිදුවීම චණ්ඩින් විසින් වීඩියෝ කරලා සමාජ මාධ්‍යය වලට මුදා හැරලා තියෙනවා.
    ඒවගේම මේ සිදුවීම රෑද දවල්ද වෙලා තියෙන්නේ කියලා මම දන්නේ නැහැ.රාත්‍රී කාලයේ වෙලා තිබුනොත් දඩුවම් වගන්තිය තවත් බරපතලයි.ඒවගේම එතන කී දෙනෙක් හිටියද කියලත් මම දන්නේ නෑ.පස් දෙනෙක් හෝ ඊට වැඩියෙන් හිටියානම් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීති විරෝධී රැස්වීම නැතිනම් අයුතු ජනරාසිය යටතෙත් වරදවල් සිදු කරලා තියෙනවා.පහට අඩුනම් කිසි කෙනෙකුට අනිත් කෙනා කල වරදින් මම කලේ නෑ කියලා ගැලවෙන්න බෑ පොදු අදහස යටතේ සමාන වගකීමකට යටත් වෙනවා.
    මේ ටික ලිව්වේ තමන් නීතිය අතට අරන් දක්ෂිණ භාරතීය චිත්‍රපට රගපාන්න ගියොත් ලංකාවේ හිර කූඩුව ඇතුලට වෙලා "ජය අපටයි" රගපාන්න තමයි වෙන්නේ.ඒ නිසා නීතිය විසින් දඩුවම් කරන තුරු කිසිදු පුද්ගලයකුට දඩුවම් කිරීමේ බලයක් කොහත්ම නෑ.කිසිවකුට පහර දෙන්න හෝ හිංසා කරන්න කිසිදු අයිතියක් නෑ පුද්ගලික ආරක්ෂාවේ අයිතියට යටත්ව.
    ඒ නිසා කවුරුත් නීතිය අතට ගන්න එපා වරදක් කලා කියලා සැක කරන්න පුළුවන් කෙනෙක් තමන් අතට අසුවුනොත් ළගම තියෙන පොලීසියට හෝ ළගම ඉන්න සාම නිළධාරියාට භාර දෙන්න.
    අනුන්ගේ පරිප්පුත් තමන්ගේ පිගානට බෙදාගෙන කන අය ඉන්නවානම් ඉතිං කරන්න දෙයක් නෑ."
    නිතිඥ සුසන්ත කුමාර මහතාගේ පිටුවෙන් උපුටා ගන්නා ලද කොටසකි.

    -copied from FB-

    මදැයි .....
     
    • Haha
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,460
    113
    හරියට ක්‍රියාත්මක වුනොත් සුපිරි නඩුවක් තමා. අරුන් ටිකට සෑහෙන්න වන්දියකුත් ගෙවලා මතක හිටින කාලයක් හිරෙත් ඉදලා එන්න වෙන්නේ. සාක්කි උන්ම සෙට් කරලා තියෙන්නේ. වෑඩිය මහන්සි වෙන්න දෙයක් නෑ
    හාමුදුරුවො සිද්දියෙ නැත්තන් ඕකට මෙලාකටත් කාන්තා සන්විදාන ටික උද්ගෝෂණත් කරල.
     
    • Like
    Reactions: Any.key