අර කෙල්ලව අහම්බෙන් අද ආයේ දැක්කා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,703
    13,452
    113
    🤍
    ඇයි බන් ඒ අහම්බෙන් මුන ගස්සන්නේ දකින දකින පාරට රිජු වෙනවා.

    ඒකී දැන් සතියකින් විතර මම දාපු එමෝජි එක බලලත් නෑ

    දැන් ඕන් අද රෑට මැසේජ් එකක් දායි කොහෙද ගියේ කියලා අහාලා ..

    එතන තියෙන්නේ ලින්ගික ආසාවක් පමණක් නිසා උනත දෙවියෝ මුනගස්සනවා නේද බන්..

    මම පාඩුවේ හිටියේ ඒක අත ඇරලා දාලා ...

    අද මැසේජ් කරොට් ගනන් ගන් නැතුව ඉන්නද බන්.

    file-372-3-picdumps-top-39-hot-girls-you-meet-on-the-streets.webp
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අද මැසේජ් කරන්නෙත් නෑ

    පින්තූරේ නං අනවශ්‍යයි කමක් නැ දැං.
    මූට paroxetine කාඩ් එකක් දියන්
    ------ Post added on Apr 23, 2025 at 1:45 PM
     
    • Haha
    Reactions: Psiko

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඇයි බන් ඒ අහම්බෙන් මුන ගස්සන්නේ දකින දකින පාරට රිජු වෙනවා.

    ඒකී දැන් සතියකින් විතර මම දාපු එමෝජි එක බලලත් නෑ

    දැන් ඕන් අද රෑට මැසේජ් එකක් දායි කොහෙද ගියේ කියලා අහාලා ..

    එතන තියෙන්නේ ලින්ගික ආසාවක් පමණක් නිසා උනත දෙවියෝ මුනගස්සනවා නේද බන්..

    මම පාඩුවේ හිටියේ ඒක අත ඇරලා දාලා ...

    අද මැසේජ් කරොට් ගනන් ගන් නැතුව ඉන්නද බන්.

    file-372-3-picdumps-top-39-hot-girls-you-meet-on-the-streets.webp
    අඩෝ බන් පොඩ්ඩක් මේකේ කතාව කියන්නකෝ...මොකක්ද උනේ first ඔෆ් all
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,874
    10,065
    113
    මට ඔහොම වෙලා තියනවා. Affair එකක් තියනකොට ඒකෙ මොකක්හරි ගිනිගෙඩියක් වෙන්න එනකොට කෙල්ලො කීප දෙනෙක් ඉන්නවා උන් ටික අහම්බෙන් මුණගැහෙනවාමයි.
    "ඔය මගුල හරියන්නෑ, මෙයින් එකක් සෙට් කරගනින්" වගේ හරියට. මට අල්ලන්නවත් බැරි ඒවා හැබැයි. 😂
    අවුරුදු තුන හතරක් දැන්. මේ ලඟදිත් කෙල්ලො එපා කියල කතා වෙවී යනවා යාලුවෙක් එක්ක මම, එතකොට අර කෙල්ලෙක් එනවා පවුලෙ කෙනෙක් එක්ක, බලාගෙන යනව ඉතින්. එච්චරයි.
    අහඹු සිදුවීම් වලට connection හදනවා කියල මට හිතෙනවා ඒත් වෙලාවකට හිතෙනවා මොකක්හරි මගුලක්ද කියලත්. මට එහෙම indications ආව දේවල් බැලුවම හරියටම හරි ගිහින් තිබ්බා. 😕
     
    Ado nooo. Mata mathak una eka parak man kalu posh demala ekk fb eken line krpu eka

    Meki fb eken hambune.

    Api hodata msg ehm kala

    Eda man pitakotuwe idala borella paththata yanW

    Eki borella ptte idn pita kotuwa dihat yanWa

    Traffic eke bus eka nathr krpu welawk dkke eki eha bus eke man meha bus eke

    Psse mn gdr ghin msg ekk damma දෛවය කියන්නෙ මහා අමුතු දෙයක් දෙන්නක් ලං වෙන්න තියනවනම් ඒක කාටවත් නවත්තන් බෑ කියලා

    Ekit ou ou gaga msg kr kr htya 😂
     
    අපි නොදන්න දේවලුත් ඇති බන් ඕවගෙ. එහෙම නැත්තන් අපි ආස විධියට හදාගන්නවා 😂 .
    ඒ උනාට උබ අර යැව්වා කියපු මැසේජ් එකටනම් හිනා යනවා. (ඉස්සර මාත් ඔහොම වදන් යවල තියනවා, මතක් වෙනකොට හිනායනව දැන්) 😄😂
     
    • Haha
    Reactions: Psiko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,484
    113
    උඹටනම් දෙවියො ටිකක් කාරුණික වෙලා එයාව මුණගස්සනවා. ඒත් මන් මගේ ක්‍රශ් එක අවුරුදු 20 ක් තිස්සේ සතියකට පාරක් හීනෙන් දකිනවා. අමතක වේගෙන එද්දි හීනයක් දැකලා මතකය අලුත් වෙනවා. උඹට වගේ මටත් ඒකිව මුණ ගැස්සුවානම් මොකක් හරි කරන්න තිබ්බා. ඒත් හීනයක්. ( ඒක ලිංගික ෆීලිං එකක්නම් නෙමෙයි හැබයි )
     
    Hambenna kiyala prarthana krnawa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    කොයිකටත් උබේ චූ එක පොටෝ එකක් ගහල කෙල්ලට යවන්න. වෙන දෙයක් වෙන්නැතෑ. 🤷‍♂️
     
    • Haha
    Reactions: Psiko

    nidarsha91

    Well-known member
  • කසාදයක් බැඳපන් මල්ලි. කුණු කන්දල් ඇඟේ එල්ලෙන්න එද්දි වයිෆ් ලස්සනට ජාතිය අමතල ඒව සෙට්ල් කරල දෙයි. ලස්සන වයිෆ් කෙනෙක් ඉද්දි ආයෙ වෙන වෙන පඩ කෑලි බලන්න නෙමෙයි ඇඟේ වැදුනත් වැඩක් නැති වෙනවා මල්ලි

    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,703
    13,452
    113
    🤍
    අරකි මැසේජ් එකක් දාලා මිට්ටො.

    ගණං ගන් ණැතුව ඉනන්ද මාත් සථිටක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    උනත දෙවියෝ මුනගස්සනවා නේද බන්..
    අවුරුදු 4 කට කලින් ඔෆිස් එකෙ කෙල්ලෙක් හිටියා. පට්ටම ෆිගර් එක.මෙකිව දැක්කොත් මට දවසම නැගලා. පට්ටම පු* ඇ...
    මෙකි වෙන ඩිපාට්මන්ට් එකක හිටියෙ. කතා කරන්න ට්‍රය් කර කරා හරි ගියෙ නැ. හෙන ලොකු සීන්.
    පස්සෙ මම ඔෆිස් එකෙන් අයින් උනා. අවුරුදු 4 කට පස්සෙ අහම්බෙන් FB එකෙන් සෙට් වෙලා දැන් කතා කරනව. සෙක්ස් අනන්මනම් නොකියන ලබ්බක් නැ. ටොක් කරල ගහන්නත් පුලුවන් .දැන් ඉස්සර තරම් ෆීලින් එකක් නෑ. එක නිසා ෆීලින් එක ආපු වෙලේ ඔයිල් මාරු කරගනින්.(එකි කැමති නම් විතරක්) ආයෙ පහු කරල වැඩක් නෑ.
     
    • Love
    Reactions: Psiko