අර ටැටූ ශොප් එකේ අයිතිකාරයා උබ කියල හිතපන්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    පොලිසියෙන් අරන් ගිහින් ඇට තලද්දි, උබ වරදක් කරල තිබ්බෙ නැතත් බොරුවක් හරි කියන්න හිතෙනවනෙ ඕයි ගුටි කන එක ඉවසන්න බැරි උනාම :P

    නැද්ද හා? කොහොමද බන් ඕවගෙ වැඩේ වෙන්නෙ ඇයි අරූට අහින්සකයි වගෙ රඟපාන්න බැරි නැත්තන්?
     
    • Haha
    Reactions: Cenon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිසියෙන් අරන් ගිහින් ඇට තලද්දි, උබ වරදක් කරල තිබ්බෙ නැතත් බොරුවක් හරි කියන්න හිතෙනවනෙ ඕයි ගුටි කන එක ඉවසන්න බැරි උනාම :P

    නැද්ද හා? කොහොමද බන් ඕවගෙ වැඩේ වෙන්නෙ ඇයි අරූට අහින්සකයි වගෙ රඟපාන්න බැරි නැත්තන්?
    sekayak awa nisai, uge bank account eka chack karala issuwe,athatama ahu wela kiyala danna nisa mona acting da
     
    • Like
    Reactions: Honda.putha

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොලේ බාගෙට පිහිටපු එකෙක්ට උනත් තේරෙනවා අරූ බොරුවට අඩන්නේ කියලා😀.තව thread උත් දානවා පොන්නයා😀.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    eeth meekata uu laks 10k gaththa kiyala uu katin kiyanna epayi.. ekko bank details balala kohenda salli aawe kiyala kiyanakan nelanna athi
    ඕව හරි සරලයි බං. ප්‍රශ්ණ දහයක් පහලවක් අහනවා. ආයේ ඒ ටිකම අහනවා, වැරදි උත්තර දුන්නම සැක නම් දේව කරුණාවයි.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මොලේ බාගෙට පිහිටපු එකෙක්ට උනත් තේරෙනවා අරූ බොරුවට අඩන්නේ කියලා😀.තව thread උත් දානවා පොන්නයා😀.
    palayan goothayo yanna ehenam uba eeka dakka wele kiyanna epai aruu boruwata adanne kiyala..
     
    • Dislike
    Reactions: J Starlin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    පොලිසියෙන් අරන් ගිහින් ඇට තලද්දි, උබ වරදක් කරල තිබ්බෙ නැතත් බොරුවක් හරි කියන්න හිතෙනවනෙ ඕයි ගුටි කන එක ඉවසන්න බැරි උනාම :P

    නැද්ද හා? කොහොමද බන් ඕවගෙ වැඩේ වෙන්නෙ ඇයි අරූට අහින්සකයි වගෙ රඟපාන්න බැරි නැත්තන්?

    ඇති හුත්තො ඕක. වස්සට පුකදීපු උන්වත් මෙච්චර ඕක ගැන කියවන්නෙ නැතුව ඇති 🥴 🥴
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඇති හුත්තො ඕක. වස්සට පුකදීපු උන්වත් මෙච්චර ඕක ගැන කියවන්නෙ නැතුව ඇති 🥴 🥴
    සමහර උන් කැමතියි බන් පාතාලෙ සීන් වලට.. curious හින්දනෙ බන් ටීවි සීරිස් එකක් උනත් බලන්නෙ
     
    • Like
    Reactions: tharakaf

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    සමහර උන් කැමතියි බන් පාතාලෙ සීන් වලට.. curious හින්දනෙ බන් ටීවි සීරිස් එකක් උනත් බලන්නෙ
    pathale inne mati harak, 7 pole gu gaganna ewun..
    umbata niyama game bala ganna ona nam mahinda, ravi, rajitha, basil, reno wage unge game balapan... kudu, commission, deal, criminal case mukuth hoyanna bari wenna denne..
    oya pathale aru mu kiyanne nikan moda kariyo..
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    balapanko ithin
    1720529098754.png
    :-D
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    eeth meekata uu laks 10k gaththa kiyala uu katin kiyanna epayi.. ekko bank details balala kohenda salli aawe kiyala kiyanakan nelanna athi
    නෙලන්න ඕනෙම නෑ බන්. පොලිස් කාරයෝ පුරුදු වෙලා ඉන්නෙ ඕවගේ උන්ගෙන් ප්‍රශ්න කරන්න. උන් කරකවලා අහනවා. එක්කො කියනවා අරූ මෙහෙම කිව්වනෙ මූ මෙහෙම කිව්වනෙ. අපි ඔක්කොම දන්නවා අරකයි මේකයි. නැත්නම් හෙන ශේප් එකේ යාලුකමින් අහනවා. ඌ මෝඩයා උනොත් කියනවා.
     
    • Like
    Reactions: Flappybird

    siraa ooi