අර යකාගේ Drop-shipping course එක..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මචන්,
    අර යකාගේ course එක හොයා ගන්න නැද්ද බන් ඕක ඔය කියන තරම් සුපිරි එකක්ද කියල බලන්න. මු එකෙන් මැජික් අරිස්ටේ වත් පොවවනවද බලන්න.
     
    • Haha
    Reactions: vito

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    Payya tamai uth Internet eken iganagena khmd bng Ehema magic penanne . Bhw ekata join weyan Hama method ekakma issella enne ethenta
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ගොඩක් උන් පෘතුවියේ නැති බවයි පෙනී යන්නේ..