අර FB group එක අයින් කරල

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රාජිතයා අන්නහ් බෙරුවල පැත්තේ පල්ලි චෙක් කරනහ් එකට ගෙම ඇදලා :yes:
    :angry:



    වැඩ්ඩො ඉන්නවනම් fb කතාකරල group eka ආපහු active කරන්න ට්‍රයි එකක් දෙමු:sorry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හම්බයොන්ට ඉන්ටර්නැශනල් සපොර්ට් එක තියෙනවාහ් කුකුලො
    සි0හලුන්ට මොක්කුද ඉන්නෙහ් ?

    isis kiyanne richest terrorist organization.
    sri lankan politicians are probably the greediest fucking bastards on the earth.
    so it's a perfectly matching marriage.
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ඒ ගෘප් එකේ මුස්ලිම් අයට බැනලා පොස්ට් දාලා තිබ්බ නිසා බෑන් කලානම් කමක් නෑ .එහෙම නොකර බෑන් කරානම් ගොඩාක් වැරදියි:yes:

    ඒක එහෙමනම් කරන්න තියෙන්නේ නඩු දාන එක තමයි . (මෙරට රජය සම්බන්දනම්) ජාතිය වෙනුවෙන් වැඩකරනන්න පුලුවන් හයියක් තියන අය ක්‍රියාත්මක වෙන්න ..

    1978 මූලික අයිතිවාසිකම්

    3. සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම
    1978 2nd chapter – 12 Article
    1. නීතිය පසිඳලීම සහ ක්රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.

    2. කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය.


    5. භාෂණයේ නිදහස

    14 වැනි වගන්තියට අයත් වෙන භාෂණයේ නිදහසට තම මතය ප්රකාශයට පත් කිරීමේ නිදහසත් ඇතුළත් වෙනවා


    යමෙක් තම ජාතියේ දියුණුව වෙනුවෙන් කතා කිරිම ආගමික සහ වාර්ගික සංහිඳියාව බිදීමක් නෙමේ ..


    9. ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ, වැඩි දියුණු කිරීමේ සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස
    ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 14 (ඊ) වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුට “එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස” සුරක්ෂිත කර තිබෙනවා

    මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථා සහ ගත හැකි පියවර
    අපි මෙතෙක් කතා කරපු ඕනෑම මූලික අයිතිවාසිකමක් විධායක හෝ පරිපාලන නිලධාරියෙක් මාර්ගයෙන්, වෙනත් රාජ්ය කොටස්කරුවෙක් මාර්ගයෙන් (පොලිස් නිලධාරියෙක්, ඇමතිවරයෙක්, රාජ්ය නිලධාරියෙක්, රාජ්ය ආයතනයක් වගේ) උල්ලංඝනය වෙනවා නම් එයට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය තුළ නඩු පවරන්නට ඕනෑම පුරවැසියෙකුට නීතිමය නිදහස තිබෙනවා.

    නමුත් තමන්ගේ නඩුව ගොනු කිරීම අදාළ අයිතිවාසිකම උල්ලංඝනය වීමෙන් මාසයක් තුලදී සිදුකළ යුතුයි. මේ මාසයක් ඇතුළත නඩුව ගොනුකළ යුතුයි කියන නීතිය බල නොපවත්වන්නේ මාසයක් ඇතුළත උසාවියට ඉදිරිපත් වීමට අපොහොසත් වන ආකාරයේ නොවැළැක්විය හැකි හේතුවක් තියෙනවා නම් පමණයි. (බරපතල අසනීපයක් හෝ රඳවා තබා ගැනීමක් වගේ) මේ වගේ අවස්ථාවක සාධාරණ සහ සුදුසු යැයි දැනෙන ආකාරයේ සහනයක් සැලසීමට හෝ ඊට අදාළ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලය තියෙනවා. මෙය බොහොම ප්රබල බලතලයක් බව හිතන්න පුළුවන්.

    ඒ වගේම ඕනෑම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හෝ අවහිර කිරීමක් පිළිබඳව පැමිණිල්ලක් ශ්රී ලංකා මානව අයිතිවාසිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා අදාළ කාරණාව ගැන පරීක්ෂණයක් සහ තීරණයක් ලබා ගැනීමේ අයිතියත් ඕනෑම පුරවැසියෙකුට නිදහස තිබෙනවා. කොහොම නමුත් මානව හිමිකම් කොමිෂන් සභාවේ තීරණය නීතිමය වශයෙන් සෘජුවම බලපවත්වන්නේ නම් නැහැ.

    මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන එකේ තියෙන ප්රධානම වාසිය එමගින් “ශ්රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් මාසයක් ඇතුළත ගොනු කළ යුතුයි” කියන කාරණාවට යම් නිදහසක් ලබාගන්න ඉඩක් ලැබෙන එකයි. අදාළ හිරිහැරය සිදුවෙලා මාසයක් ඇතුලත කොමිෂන් සභාවට පැමිණිලි කරලා තිබුණොත් ශ්රේෂ්ඨාධිකරණ නඩුව ගොනු කරන්නට යම් අතිරේක කාලයක් ඉල්ලුම් කිරීමට හැකියාව හිමිවනවා. අනිත් කාරණාව තමයි ප්රායෝගික වශයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ගොනු කරන එක ඉක්මණින් සහ අඩු වියදමකින් කරන්න පුළුවන් වීම.



    බිස්නස්කාරයිනි නඩු දාපල්ලා..................
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    හම්බ හැත්ත , ඕකුන් ඔය වගේ වැඩ වලට පට්ට දක්ශයි,
    අනිවා රිපොර්ට් කරන්න ඇති,
    within 48hrs 200K සෙට් උන එක,
    නවත්තන්න හොද නෑ, අනිවා ආයී ගේම දෙන්න ඕනේ ඕකුන්ට දොඹේන් යන්න, :yes:
     
    • Like
    Reactions: AnGeLHuNteR

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    හම්බ හැත්ත , ඕකුන් ඔය වගේ වැඩ වලට පට්ට දක්ශයි,
    අනිවා රිපොර්ට් කරන්න ඇති,
    within 48hrs 200K සෙට් උන එක,
    නවත්තන්න හොද නෑ, අනිවා ආයී ගේම දෙන්න ඕනේ ඕකුන්ට දොඹේන් යන්න, :yes:

    200k 12hrs සෙට් කරන්න ඕන
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරාවට බන්...එකෙන් මිනිස්සුන්ට සැහෙන්න contacts ටිකක් හදුනා
     
    • Like
    Reactions: AnGeLHuNteR