අර FB group එක අයින් කරල

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    A yakku violate kala ban rules horen wade karanna tibbe hambayo awa gaman remove karala
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Ehema ban karanna puluwanda bn report kala kiyala. Memebers la 200K + idalath. Anith eka mona community standard ekada violate karanne. Un review karanawane
     
    • Like
    Reactions: AnGeLHuNteR

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    උන් කා ගත්තා ඒකයි වුනේ. ගොඩක්ම කවලම් සිංහල උන් ඇවිත් දුන්නේ ගේම. අනික සමහර පෝස්ට් හෙන ගොබ්බයි. කිසිම ස්ටෑන්ඩ් එකක් නෑ
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    උන් කා ගත්තා ඒකයි වුනේ. ගොඩක්ම කවලම් සිංහල උන් ඇවිත් දුන්නේ ගේම. අනික සමහර පෝස්ට් හෙන ගොබ්බයි. කිසිම ස්ටෑන්ඩ් එකක් නෑ

    Ow habai.. ekama de gana ahala hamoma post danawa
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Ow habai.. ekama de gana ahala hamoma post danawa




    ඔව්. එක එකා අහනවා පික්මී තම්බිද අර ටවුන් එකේ මොනවද මේ ටවුන් එකේ මොන්වද කියල. පිස්සො වගේ. ලොග් වුන ගමන් පොස්ට් තොගයක් තියෙනවා අමු මැටි ප්‍රශ්න අහලා. ඔහේ රිපීට් වෙනවා එකම දේවල්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    සිරාවටම... එකෙම් ගොඩක් කඩ ගැන එහෙම ප්‍රචාරය කර. 100000+ හිටපු ගෘප් එකක් අහක් කරනවා කියන්නේ ලොකුම බලපෑමක් එන්න ඕන.
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    සිරාවටම... එකෙම් ගොඩක් කඩ ගැන එහෙම ප්‍රචාරය කර. 100000+ හිටපු ගෘප් එකක් අහක් කරනවා කියන්නේ ලොකුම බලපෑමක් එන්න ඕන.


    2k වගේ හිටියා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    page / group එක තිබුණා හෝ නැතා.. කරන්න ඕන දේ මේ පුතීලා දුවීලා දන්නවනේ :) හම්බයන්ට කෙලවීම අත ලගයි

    wenada mama 1km PickMe dagena gedara enne awwe enna kammali kamata. ada bari bari gathe hari pain awa... :) Hambayanta satha 5k hambu karanna denne na mage purse eken

     
    Last edited:

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    page එක තිබුණා හෝ නැතා.. කරන්න ඕන දේ මේ පුතීලා දුවීලා දන්නවනේ :) හම්බයන්ට කෙලවීම අත ලගයි


    ඊයේ හමබ්යෝ පිරිත් දාලා එලියට ඇහෙන්න බිස්නස් කරන්න. කොල්ලෝ ටිකක් ගේම ඉල්ලනවා. දැක්කද ඒක :P

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    page එක තිබුණා හෝ නැතා.. කරන්න ඕන දේ මේ පුතීලා දුවීලා දන්නවනේ :) හම්බයන්ට කෙලවීම අත ලගයි
    ඔව් ඒත් එහෙම එකතුවීමක් කාලෙකින් දැක්කෙ:rolleyes:
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Aniwa politic case 1k sure 1tama :angry::angry::angry:
    අනේ මන්ද. හැබැයි රිවීව් එක කැන්සල් කරගන්න පුලුවන් නේ හරියට රීසන්ස් දුන්නොත්. ලක්ෂ 2කට කිට්ටු වෙන්න හිටපු එකක් එහෙමත් කරයිද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනේ මන්ද. හැබැයි රිවීව් එක කැන්සල් කරගන්න පුලුවන් නේ හරියට රීසන්ස් දුන්නොත්. ලක්ෂ 2කට කිට්ටු වෙන්න හිටපු එකක් එහෙමත් කරයිද

    ehema karaganna puluwan nam karana widiya dapan machan.. api hamoma ekathu wela oka goda damu :)