අර html ට්‍රික් එක

20_18

Member
Feb 27, 2018
1,297
45
0
ඩොට් ඩොට් වැටිල හැංඟිල තියෙන පාස්වර්ඩ් එක බලාගන්න ක්‍රමයක් උඹල කිව්වෙ. මතක නෑනෙ
inspect element ගිහින් මොකක්ද කරන්ඩ කිව්වෙ :confused: