Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අර Vezel එක ගත්තා බම් 😏 [Random කථා]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්දරයෝ තොපි ගන්ට කියාපි නිසා ඕං අරන් දැම්මා බම්....

Inbox ඇවිල්ලා process එකට උදව් කරපු උන්ට ගොඩක් ස්තුතියි බම්, අදාල වාහන ඔස්ථාර්වරු දෙන්නා සහ ෆිනෑන්ස් පිළිබඳ දැනුම සහ වංගු ගැහිල්ල ගැන උපදෙස් දුන් ඔස්ථාර්වරයා[ISPOILER] (හොඳ කොල්ලා ද දන්නෙත් නෑ හැබැයි )[/ISPOILER] සහ නීති උපදෙස් දුන්න අපේ අනිත් නීති ඔස්ථාර්වරයා ඇතුළු හතර දෙනාට විශේෂ ස්තුතිය ලැබෙන්න ඕනි ඕං ඈ බම්....

ගොඩක් දෙනා කිව්වා වගේ වැඩි සැප පහසුවක් නම් නෑ බම් වාඩිඋන ගමන් රදළ කුලේ වාහන පැදපු ඕනි කෙනෙක්ට තේරෙනවා comfortable ගතිය නම් එතරම්ම නෑ කියලා. අපේ මහ උන්දැලා දෙන්නම කිව්වා සැප මදි කියලා  හිත රිදුන තමයි බම් හැබැයි ඉතින් කථාව ඇත්ත තමා මහදෙන්නගේ වාහන දෙක වගේ නෙමේ. කමක් නෑ මටම කියල වාහනයක් තියනවා නේ බම් දැන්  සැප ඕනි උන් උන්ගේ වාහන වල සැපට ගියා දෙන් මට මේක ඇති

තව ඉතින් finance එකක් දාලා ගත්තේ(විස්තර ඕනි නෑ නේ ඒවා සරල දේවල් නේ)

ආ බම් තව මේ වාහනේ පවරා ගනිද්දී වාහනේ අයිති මගේ මිත්ර අනාථයාට බොරුවක් කියලා ලියුමක් ලියලා පියාගේ නීතීඥයා ඉස්සරහා අත්සන් කරවගෙන පවරා ගත්තේ බම්.

මම කිව්ව වාහනේට සල්ලි දෙන්නේ පියාය ඉතින් පියාගේ නමට වාහනය ගන්න හදන නිසා අත්සන් එක්ක පැහැදිලි කිරීමේ ලියුමක් ඉල්ලනවාය කියලා පියා, රටයන්න සල්ලි හදිස්සි නිසා වාහනය අඩු මිලට පවරනවාය එසේ පවරන්නේ අත්මිට මුදලටය කියලා තමයි කෙටියෙන් ඒ ලියුමේ තියෙන්නේ කෙටියෙන්.... (ඒ වැඩෙත් හරි අවුලක් නෑ) කිරියේ මට නීති උපදෙස් දුන්න අපේ සුන්දරයා නිසා අවුලක් නැතුව ලියුම සහ නීති වැඩ ටික කරගන්න මූලික දැනුම ලැබුනා.

කිරියෙ genuinelyම උපදෙස් දෙන උන්, උදව් කරන්න දැනුම දෙන උන් ඕනි තරම් තාමත් ඉන්නවා.... උන්ට ජයෙන් ජයම වෙන්න ඕනි බම් හරිය....

ඕං එහෙනම් මේ රථයත් සමඟ බම් මං certifiedම අඩුකුලයෙක් උනා

අඩුකුල අනාථ Vezel මිට්ටාගේ අඳෝනාව මෙතනින් නිමයි බම් හරිය....  බොලා සුන්දරව ඉඳපාල්ල බම් ඈ....  බොලාට ඉතින් මං ආදරෙයි නෙව මගේ සුන්දරයෝ ඈ....

[QUOTE="MR.YOLO, post: 30876661, member: 585452"] සුන්දරයෝ තොපි ගන්ට කියාපි නිසා ඕං අරන් දැම්මා බම්.... 😏 [url=https://elakiri.com][img]https://i.postimg.cc/1z2SBFpT/1.jpg[/img][/url] [url=https://elakiri.com][img]https://i.postimg.cc/Ss9hvKdK/2.jpg[/img][/url] [url=https://elakiri.com][img]https://i.postimg.cc/FzgQhn25/3.jpg[/img][/url] [url=https://elakiri.com][img]https://i.postimg.cc/HWQm0VjZ/4.jpg[/img][/url] Inbox ඇවිල්ලා process එකට උදව් කරපු උන්ට ගොඩක් ස්තුතියි බම්, අදාල වාහන ඔස්ථාර්වරු දෙන්නා සහ ෆිනෑන්ස් පිළිබඳ දැනුම සහ වංගු ගැහිල්ල ගැන උපදෙස් දුන් ඔස්ථාර්වරයා[ISPOILER] (හොඳ කොල්ලා ද දන්නෙත් නෑ හැබැයි 🤔🧐)[/ISPOILER] සහ නීති උපදෙස් දුන්න අපේ අනිත් නීති ඔස්ථාර්වරයා ඇතුළු හතර දෙනාට විශේෂ ස්තුතිය ලැබෙන්න ඕනි ඕං ඈ බම්....🤗 ගොඩක් දෙනා කිව්වා වගේ වැඩි සැප පහසුවක් නම් නෑ බම් වාඩිඋන ගමන් රදළ කුලේ වාහන පැදපු ඕනි කෙනෙක්ට තේරෙනවා comfortable ගතිය නම් එතරම්ම නෑ කියලා. අපේ මහ උන්දැලා දෙන්නම කිව්වා සැප මදි කියලා 🙄 හිත රිදුන තමයි බම් හැබැයි ඉතින් කථාව ඇත්ත තමා මහදෙන්නගේ වාහන දෙක වගේ නෙමේ. කමක් නෑ මටම කියල වාහනයක් තියනවා නේ බම් දැන් 🤗 සැප ඕනි උන් උන්ගේ වාහන වල සැපට ගියා දෙන් මට මේක ඇති 🤭 තව ඉතින් finance එකක් දාලා ගත්තේ(විස්තර ඕනි නෑ නේ ඒවා සරල දේවල් නේ) ආ බම් තව මේ වාහනේ පවරා ගනිද්දී වාහනේ අයිති මගේ මිත්ර අනාථයාට බොරුවක් කියලා ලියුමක් ලියලා පියාගේ නීතීඥයා ඉස්සරහා අත්සන් කරවගෙන පවරා ගත්තේ බම්. මම කිව්ව වාහනේට සල්ලි දෙන්නේ පියාය ඉතින් පියාගේ නමට වාහනය ගන්න හදන නිසා අත්සන් එක්ක පැහැදිලි කිරීමේ ලියුමක් ඉල්ලනවාය කියලා පියා, රටයන්න සල්ලි හදිස්සි නිසා වාහනය අඩු මිලට පවරනවාය එසේ පවරන්නේ අත්මිට මුදලටය කියලා තමයි කෙටියෙන් ඒ ලියුමේ තියෙන්නේ කෙටියෙන්.... (ඒ වැඩෙත් හරි අවුලක් නෑ) කිරියේ මට නීති උපදෙස් දුන්න අපේ සුන්දරයා නිසා අවුලක් නැතුව ලියුම සහ නීති වැඩ ටික කරගන්න මූලික දැනුම ලැබුනා. කිරියෙ genuinelyම උපදෙස් දෙන උන්, උදව් කරන්න දැනුම දෙන උන් ඕනි තරම් තාමත් ඉන්නවා.... උන්ට ජයෙන් ජයම වෙන්න ඕනි බම් හරිය.... 🙏 ඕං එහෙනම් මේ රථයත් සමඟ බම් මං certifiedම අඩුකුලයෙක් උනා 🤭 අඩුකුල අනාථ Vezel මිට්ටාගේ අඳෝනාව මෙතනින් නිමයි බම් හරිය.... 😏 බොලා සුන්දරව ඉඳපාල්ල බම් ඈ.... 😏 බොලාට ඉතින් මං ආදරෙයි නෙව මගේ සුන්දරයෝ ඈ.... 🥰 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom