අර Vezel එක ගත්තා බම් 😏 [Random කථා]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    සුන්දරයෝ තොපි ගන්ට කියාපි නිසා ඕං අරන් දැම්මා බම්.... 😏











    Inbox ඇවිල්ලා process එකට උදව් කරපු උන්ට ගොඩක් ස්තුතියි බම්, අදාල වාහන ඔස්ථාර්වරු දෙන්නා සහ ෆිනෑන්ස් පිළිබඳ දැනුම සහ වංගු ගැහිල්ල ගැන උපදෙස් දුන් ඔස්ථාර්වරයා (හොඳ කොල්ලා ද දන්නෙත් නෑ හැබැයි 🤔🧐) සහ නීති උපදෙස් දුන්න අපේ අනිත් නීති ඔස්ථාර්වරයා ඇතුළු හතර දෙනාට විශේෂ ස්තුතිය ලැබෙන්න ඕනි ඕං ඈ බම්....🤗

    ගොඩක් දෙනා කිව්වා වගේ වැඩි සැප පහසුවක් නම් නෑ බම් වාඩිඋන ගමන් රදළ කුලේ වාහන පැදපු ඕනි කෙනෙක්ට තේරෙනවා comfortable ගතිය නම් එතරම්ම නෑ කියලා. අපේ මහ උන්දැලා දෙන්නම කිව්වා සැප මදි කියලා 🙄 හිත රිදුන තමයි බම් හැබැයි ඉතින් කථාව ඇත්ත තමා මහදෙන්නගේ වාහන දෙක වගේ නෙමේ. කමක් නෑ මටම කියල වාහනයක් තියනවා නේ බම් දැන් 🤗 සැප ඕනි උන් උන්ගේ වාහන වල සැපට ගියා දෙන් මට මේක ඇති 🤭

    තව ඉතින් finance එකක් දාලා ගත්තේ(විස්තර ඕනි නෑ නේ ඒවා සරල දේවල් නේ)

    ආ බම් තව මේ වාහනේ පවරා ගනිද්දී වාහනේ අයිති මගේ මිත්‍ර අනාථයාට බොරුවක් කියලා ලියුමක් ලියලා පියාගේ නීතීඥයා ඉස්සරහා අත්සන් කරවගෙන පවරා ගත්තේ බම්.

    මම කිව්ව වාහනේට සල්ලි දෙන්නේ පියාය ඉතින් පියාගේ නමට වාහනය ගන්න හදන නිසා අත්සන් එක්ක පැහැදිලි කිරීමේ ලියුමක් ඉල්ලනවාය කියලා පියා, රටයන්න සල්ලි හදිස්සි නිසා වාහනය අඩු මිලට පවරනවාය එසේ පවරන්නේ අත්මිට මුදලටය කියලා තමයි කෙටියෙන් ඒ ලියුමේ තියෙන්නේ කෙටියෙන්.... (ඒ වැඩෙත් හරි අවුලක් නෑ) කිරියේ මට නීති උපදෙස් දුන්න අපේ සුන්දරයා නිසා අවුලක් නැතුව ලියුම සහ නීති වැඩ ටික කරගන්න මූලික දැනුම ලැබුනා.

    කිරියෙ genuinelyම උපදෙස් දෙන උන්, උදව් කරන්න දැනුම දෙන උන් ඕනි තරම් තාමත් ඉන්නවා.... උන්ට ජයෙන් ජයම වෙන්න ඕනි බම් හරිය.... 🙏

    ඕං එහෙනම් මේ රථයත් සමඟ බම් මං certifiedම අඩුකුලයෙක් උනා 🤭

    අඩුකුල අනාථ Vezel මිට්ටාගේ අඳෝනාව මෙතනින් නිමයි බම් හරිය.... 😏 බොලා සුන්දරව ඉඳපාල්ල බම් ඈ.... 😏 බොලාට ඉතින් මං ආදරෙයි නෙව මගේ සුන්දරයෝ ඈ.... 🥰
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,317
    113
    පට්ට සුපිරි භාම්ඩයක්නෙ සුන්දර යෝලෝ.
    දැන් ඉතින් ඊළඟට ඕකෙ දාං යන්ට සුන්දරියක් හොයාගන්ටත් එපායැ බම්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,166
    18,422
    113
    ගත්ත වගේ නෙමෙයි හංගල තියාගනින්

    ඕනම දෙකට මිසක් එලියට දාන්න එපා

    මොකද මේ දවස් වල byd වාහනයක් නෙමෙයි නං ගණන් ගන්නෙ නෑ

    කොල්ලො උනත් හූ තියනව පාරවල් වල
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,088
    1
    7,016
    113
    Kiss කරලා විතරයි නේද එයාව ... සීල් එකවත් කඩල නෑ තාම 🥰 හුම් හූම්
    දැන් ඉතින් සුන්දරියක් තමා හොයාගන්න තියෙන්නේ ඉස්සරහින් දාන් යන්න 🥰
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    දැං ජිම් නංගිලා තෙත් කරන්න පුලුවං නේද .

    @ආයි කවදාද වර්ක් අවුට් යන්නෙ ඔබ තුමා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,352
    113
    Congratulations, bro. :love2:(y)

    IaV.gif
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,055
    113
    -~උලක් උඩ-~
    අඩෝ තෝ මට බොරු කියලා නේද මගෙන් ලියුම ගත්තේ. කියලා කවුරුවත් කියන්නෙ නෑ.:P. Good luck දැන් අර 4 දෙනාවත් දාගෙන රවුමක් යන්ට :love2:
     
    • Like
    • Love
    Reactions: slx and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    කීයක් වුනාද

    කෝ ගෙඩි දෙකයි කරලයි එල්ලුවද
    මාකට් එකේ මිලෙන් බාගයයි (ගාන උඹ හාදාගනින් සුන්දරයෝ)

    කරල් සහ ගෙඩි එල්ලුවේ නෑ බම් පොඩි පිළිම කෑල්ලක් වැඩැම්මුවා තට්ටයෙක්ට කියලා. 😏 ඒ ඇති බම් 🤗 ලබන මාසේ නැති බැරි උන්ට කන්න ටිකක් දෙනවා බත් මුල් බැඳලා එච්චරයි, ඒ පින් බලයෙන් අඩුකුලේ රථය ආරස්සා වේවා කියා පතනවා නෙව ඕං.... 😉