මේ ලේබල් ගැහිල්ල කොච්චර ප්‍රභලයි ද කියනවා නම් මට කතා කරලා විවිධ වැඩ කර ගන්න හදන කට්ටියත් ඉන්නවා.
පොලිස්පතිට දේශබන්දුව නැතුව අජිත් රෝහණව දාලා දෙන්න කියලා ඉල්ලීමක් ආවා.
ලක්ෂ ගාණක් හම්බෙන ඩීල් වලට සෙට් කර ගන්න එනවා.
රනිල්ගේ ජනාධිපති කැම්පේන් එකේ කොටස් බාර ගන්නත් ආරාධනා එනවා.
මේ ලේබල් එක කට්ටිය උඩ දාගෙන ඇලෙව්වට, ඒ අයට තේරෙන්නේ නෑ මේකේ තියෙන බලය. මට තේරුණෙත් නෑ මෑතක් වෙනකං.
මොකද මෙච්චර කල් ගහපු ලේබල් තොගේ හැටියට එක එක ලේබල් ගහන ගහන සැරේට ඒවා ගැන හිත හිත තැවෙන්න වෙලාවක් ගත කරන්නේ නැති නිසා.
NGO, බැසිල්ගේ, CIA, පාඨලී .... දැන් මේ රනිල්ගේ එක... හැබැයි අර ගහපු ඔක්කොටම වඩා මේකේ වෙනම එකක් තියෙන්නේ.
කොහොම උනත් ලේබල් වල ස්වභාවය තමයි ඒක ගහන්නේ අපකීර්තියට පත් කරන්න. හැබැයි මේ ගහලා තියෙන එක දැන් යන විදියට ඒ තියරියට දාන්න බැරිවෙනවා. ඒ නිසාම ඔය ගහන අයම ආයේ වෙන එකක් ගහනවා මේක ගැලවෙන්න.
වමේ අය කටපුරා නිවන්සැප ලැබේවා කියලා මරණය ප්‍රාර්ථනා කළාට , එහෙම මරන්න බෑ මේ විදියේ ලේබල් ගහලා. ආයේ ආයේ උඩ එනවා.
අයියෝ ලේබලයක් ගිය දුර....
#පැතුම්ගේ_කතාව