අලව්වේ දෙමහල් නිවසක පිපිරීමක්!💥

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ලොක්කා : 1කක් හොයාගෙන පෙන්නුවද?
    චව් චව්: ඒත් ගාණනක් නෑ සෑර්

    ලොක්කා : 2ක් හොයාගෙන පෙන්නුවද?
    චව් චව්: වැලක් පෙන්නුව ඒත් ගාණනක් නෑ සෑර්

    ලොක්කා : එහෙනන් එකක් හදල පුපුරල පෙන්නව
    චව් චව්: හරි සෑර්
    1636967356421.png

    ලොක්කා : මෝඩය ගෙදර ඇතුලෙ නෙවෙයි ඕයි පුපුරන්න කිව්වෙ.



    1636967245172.png


    මේ දෙබස මතකද කට්ටියට

     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    ඔය බෝම්බ පුපුරවන එකාට තෙරෙන්නෙ නැද්ද දන්නෙ නෑ මිනිස්සුන්ට ඔයිට වැඩිය ප්‍රශ්න තියෙනව කියල අද
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    අපේ උන් ජාතික ආරක්ෂාව ගැන හිතන විදිහ හෙනම අවුල්. වෙන රටවල් වල පක්ෂ තිබුණට ජාතික ආරක්ශාව සම්බන්ධ දේව්ල් වලට උන් එක තැනකට එනව. උදා : අමෙරිකාව ඔසාමාව අල්ලන්න රටවල් ගණනාවක බ්ලැක් සයිට්ස් පවත්තගෙන යනවා, මේ සයිට් වෙන රටවල් වල කරගෙන යන්නෙම අමෙරිකාවෙ පවතින නීති රාමුවට පිටින් මේවගේ ප්‍රශ්න කිරීම් වගේ දේවල් කෙරුන නිසා. මේක ලෝක ප්‍රජාව ප්‍රශ්න කරන කොට ජෝජ් බුශ් ආණ්ඩුව මේ බ්ලැක්සය්ට් වල කෙරෙන දේවල් නීතිගත කරනව. කවුරුත් මීක් නෑ...
    මෙහෙ එහෙම උනා නම් රනිල්, සජියා, අනුර කියලා වෙනසක් නැතුව ප්‍රශ්න කරනව, ලෝකෙටම ගතු කේලාම් කියනව පස්න ගොඩක්....🤣🤣🤣🤣
    බ්ලැක් සයිට් වල් රාජකාරි කරන උන්, ඒක ක්‍රියාත්මක කරන්න උපදෙස් දුන්න් උන් ඔක්කොම උසාවි දානව ශුවර්...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    ජාතික ආරක්‍ෂාව අනතුරේ පේ හාන්දුරුනේහ්