සිංහලුන්ට ඊට වඩා වටිනවානේ A අකුරු B අකුරුschool wala swimming theory tikakwath kiyala den nathi kama thama
පූල් නැතිව කෝමද හුත්තො ඕවා කරන්නෙ. පූල් තියා ලැට් එකට වතුරවත් නෑ ගමේ ඉස්කෝලවලටschool wala swimming theory tikakwath kiyala den nathi kama thama
පුල් තියෙන්නම ඕන නෑ බං අපේ ගෙවල් පැත්තෙ ඉස්කෝලේ ළමයි වයස් කාණ්ඩවලට බෙදලා නේවි එකෙන් ඇවිත් ස්විමිං ඉගැන්නුවා බෙන්තර ගඟේ පුරුදු කරේ ගොඩක්ම කියලා දීලා තිබ්බේ වතුරේ නොගිලී ඉන්නේ කොහොමද කියන එකපූල් නැතිව කෝමද හුත්තො ඕවා කරන්නෙ. පූල් තියා ලැට් එකට වතුරවත් නෑ ගමේ ඉස්කෝලවලට
ටිපිකල් කලු කොට සිංහලුන්ගේ කියමනක්. ඔතන විතරක් නෙමෙයි ගෙදර ලිඳත් බිලිගන්නවා පිස්සෙක් වගේ බැස්සොත්othana biliganna thenak
Yako ammalta peenan thiya kanna hoya ganna beruwa inne. school walin thama oka karanna wenneගොඩක් අම්මලා ළමයින්ට පීනන්න පුරුදු කරන්නේ නෑ පීනන්න දැනගත්තම වැව, ඇල දොල මූදු වල පීනන්න යනවා කියලා. ගොඩක් අම්මලාට තේරෙන් නැති දෙයක් තමයි, පීනන්න දැනගත්තත් නැතත් කොල්ලෝ අනිවා ඕවාට බහිනවා. ඉතින් හොඳම දේ පොඩි කාලේ ඉඳලා පීනන්න පුරුදු කරන එක සහ පීනන්න දැනගත්ත පලියට වැඩ දාන්න එපා කියලා මොලේට කාවද්දන එක.
කැඳත් නැති වුනේ මේ පහු ගිය අවුරුදු 2,3 නේ බං. ඊට කලින් කොච්චර කල් තිබ්බද? කෝ ඉතින් ඒක් කියලා කරේ නෑ. ඉස්කෝලවලින් ඕක වෙන් නෑ බං. කීයෙන් කියටද පූල් එකක් තියෙන්නේ. පූල් එකක් තියා අත්‍යාවශ්‍යය ගොඩනැගිලි වත් නැතිකොට ගොඩක් පාසල් වලට.Yako ammalta peenan thiya kanna hoya ganna beruwa inne. school walin thama oka karanna wenne
oyahariye kadekin ahala balapan biliganna then ganaටිපිකල් කලු කොට සිංහලුන්ගේ කියමනක්. ඔතන විතරක් නෙමෙයි ගෙදර ලිඳත් බිලිගන්නවා පිස්සෙක් වගේ බැස්සොත්