අලව්වේ ළමයි 4ක් ගිලිලා මැරිලා..

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    ගොඩක් අම්මලා ළමයින්ට පීනන්න පුරුදු කරන්නේ නෑ පීනන්න දැනගත්තම වැව, ඇල දොල මූදු වල පීනන්න යනවා කියලා. ගොඩක් අම්මලාට තේරෙන් නැති දෙයක් තමයි, පීනන්න දැනගත්තත් නැතත් කොල්ලෝ අනිවා ඕවාට බහිනවා. ඉතින් හොඳම දේ පොඩි කාලේ ඉඳලා පීනන්න පුරුදු කරන එක සහ පීනන්න දැනගත්ත පලියට වැඩ දාන්න එපා කියලා මොලේට කාවද්දන එක.
    Weli goda daapu walakata hahagena gihin ban peenanna puluwan unath lesi nehe vortex eken berenna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ගොඩක් අම්මලා ළමයින්ට පීනන්න පුරුදු කරන්නේ නෑ පීනන්න දැනගත්තම වැව, ඇල දොල මූදු වල පීනන්න යනවා කියලා. ගොඩක් අම්මලාට තේරෙන් නැති දෙයක් තමයි, පීනන්න දැනගත්තත් නැතත් කොල්ලෝ අනිවා ඕවාට බහිනවා. ඉතින් හොඳම දේ පොඩි කාලේ ඉඳලා පීනන්න පුරුදු කරන එක සහ පීනන්න දැනගත්ත පලියට වැඩ දාන්න එපා කියලා මොලේට කාවද්දන එක.
    ඕවට බහින්නෙ බීලා. බිව්වට පස්සෙ කොච්චර වැඩ්ඩෙක් උනත් මැරෙන්න තියෙන චාන්ස් වැඩියි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕවට බහින්නෙ බීලා. බිව්වට පස්සෙ කොච්චර වැඩ්ඩෙක් උනත් මැරෙන්න තියෙන චාන්ස් වැඩියි.

    Mekanan aththa ban. Beela bahina eka thamai lokuma case eka.
     
    • Like
    Reactions: ruchira55

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගොඩක් අම්මලා ළමයින්ට පීනන්න පුරුදු කරන්නේ නෑ පීනන්න දැනගත්තම වැව, ඇල දොල මූදු වල පීනන්න යනවා කියලා. ගොඩක් අම්මලාට තේරෙන් නැති දෙයක් තමයි, පීනන්න දැනගත්තත් නැතත් කොල්ලෝ අනිවා ඕවාට බහිනවා. ඉතින් හොඳම දේ පොඩි කාලේ ඉඳලා පීනන්න පුරුදු කරන එක සහ පීනන්න දැනගත්ත පලියට වැඩ දාන්න එපා කියලා මොලේට කාවද්දන එක.
    meka thamai lankawe lokuma awulak,
    pinanna school eke swimming pool ekata wage responsibility ekak thiyena thanakata wath yawala purudu nokarana eka podi kale.

    samahra un loku wela purudu wenne nha. loku wela hari purudu wena eka watinawa
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ඕවට බහින්නෙ බීලා. බිව්වට පස්සෙ කොච්චර වැඩ්ඩෙක් උනත් මැරෙන්න තියෙන චාන්ස් වැඩියි.
    එහෙමත් වෙනවා බං. ඒත් ගොඩක් පොඩි වුන් නම් ආසාවට බහින්නේ. පීනන්න දන්නේ නැතත් වතුරකට බහින්න කවුරුත් ආසයිනේ. අන්න එතනයි කේස් එක. දැන් අවුරුදු කීපෙකට කලින් අපේ මල්ලි කෙනෙක්ගේ හොඳම යාලුවා නැති වුනා වැවේ ඔරු පදින්න ගිහින් වැව මැද ඔරුව පෙරලිලා. 3 දෙනෙක් ගිහින් එකයිලු පීනන්න දැනන් ඉඳලා තියෙන්නේ. එකෙක්ව ගොඩට අමාරුවෙන් ඇදන් ඇවිත්, අනිකවත් මගක් ඇදන් ඇවිත් අරුට හති නිසා වැඩේ ඇතෑරලා. උදව්වටවත් කවුරුත් ලඟ පාත ඉඳලා නෑ. අවුරුදු 19යි ඒ මල්ලිට. ඔරුවේ යන නිසා අවුලක් හිතිලා නෑ පීනන්න දන්නේ නැති වුනත්. ඔහොම කී දෙනෙක් මැරෙනවාද බං අවුරුද්දකට ගිලිලා. මෙහෙට වඩා ඉන්දියාවේ තමයි මැරෙන්නේ ගිලිලා.
     
    • Like
    Reactions: ruchira55

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලංකාවෙ උන් ගොඩක් පීනන්න දන්නෙ නෑ.

    පීනන්න දන්නවා කියලා හිතන් ඉන්න,තරමකට පීනන්න දන්න උන්, ගොඩක් දන්නෙ නෑ හදිසියකට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක. වතුරේ ගිලුනොත් ගොඩ එන්නෙ කොහොමද කියන එක.

    ඒ පීනන්න දන්න වතුරෙන් බේරෙන්න දන්න මිනිස්සුන්ගෙනුත් බහුතරයක් දන්නෙ නෑ දියේ ගිලෙන තව එකෙක්ව බේරගන්නෙ කොහොමද කියන එක.

    ප්‍රථමාධාර දන්නෙත් නෑ.

    ඔය ඔක්කොමත් තියාගෙන ලයිෆ් ජැකට් වගේ සේෆ්ටි එකක් පාවිච්චි කරන්නත් කැමති නෑ. හරක් වගේ ඔරු බෝට්ටු වල නැගලා යන එකයි නොදන්න තැන් වල බීලා නාන්න යන එකයි ඉවරයක් නෑ.

    මේක කියවන එකෙක් අවුරුදු 40 පැන්නත් කමක් නෑ පීනන්න දන්නෙ නැත්නම් ඉගෙන ගනින්. තමුන්ගේ ළමයින්ට පීනන්න උගන්වපන්.