අලවාහිනිය සහ රජ පවුල
උදයේ සිටන් රැ වනතුරු නැතිව නිදී
සැමවිට වනති මහරජ ලොක්ක්කාගේ වගේ
වන්නියේ සිටින ගොන් හැත්තට මේවා පෙනී
නිරතුරු ගසති කතිරේ රජ පවුල වෙතේ...
ඉස්සර මේකේ ගියේ නම් වැදගත් දේය
දොස්තර හොදහිතත් අපහට පෙන්වීය
දැන්නම් මොකුත් ගන්නට නම් නැති සේය
අලවාහිනිය මටනම් පෙන්නනන්ට බැරිය...
තවකල් රජතුමන් සහ පවුලම රැකගන්ට
දෙන්නට යුතුය ඡන්දේනම් මේ උන්ට
රට විකිණී ගියත් පාහර චීනුන්ට
කතිරය ගසමි මියයනතුරු නිරිදුන්ට...
ඉස්සුවේ නැත! එලකිරි එකෙන්ම පමණයි!
උදයේ සිටන් රැ වනතුරු නැතිව නිදී
සැමවිට වනති මහරජ ලොක්ක්කාගේ වගේ
වන්නියේ සිටින ගොන් හැත්තට මේවා පෙනී
නිරතුරු ගසති කතිරේ රජ පවුල වෙතේ...
ඉස්සර මේකේ ගියේ නම් වැදගත් දේය
දොස්තර හොදහිතත් අපහට පෙන්වීය
දැන්නම් මොකුත් ගන්නට නම් නැති සේය
අලවාහිනිය මටනම් පෙන්නනන්ට බැරිය...
තවකල් රජතුමන් සහ පවුලම රැකගන්ට
දෙන්නට යුතුය ඡන්දේනම් මේ උන්ට
රට විකිණී ගියත් පාහර චීනුන්ට
කතිරය ගසමි මියයනතුරු නිරිදුන්ට...
ඉස්සුවේ නැත! එලකිරි එකෙන්ම පමණයි!

Last edited: