අල්ලත් දැං ගොඩක් වෙනස්වෙලා ඇති ❤️

DinuraPradeep

Active member
  • Jun 9, 2025
    63
    116
    33
    සවුදි ඩුබායි රජාල විතරක් නෙවෙයි අල්ලත් සපෝට් ඊශ්‍රායල් උන්ට. ගාසා 50,000 මරල තව ඉරානෙටත් ගහන්නෙ ඒකනෙ. මං හිතන්නෙ අල්ල උනත් කැමති ඇමරිකන් ටයිප් මොඩර්න් තම්බින්ට. ඔය කුරානෙ ලියල දැන් අවුරුදු දාස් ගානක් වෙන එකේ අල්ලගෙ ලයිෆ් ස්ටයිල් එක උනත් කොච්චර වෙනස් වෙන්න ඇතිද. මුන් මේ ඔටු හුජ්ජ බිබී රටවල් අල්ලන අඩුකුලේ ගතිවලට අල්ල කැමති නෑ.
    පොරත් ආස ඇති යාච් එකක රශියන් කෑලි වට කරන් පාටි දාන්න. කාල බීල සැපේ ඉන්ඩ.

    අලුත් නබි කෙනෙක් බිහිවුනොත් මේ අප්ඩේට් එක පුවර් මුස්ලිම්ස්ල අතරට ගෙනියන්න පුලුවන් වෙයිද. උන් පිලිගයිද මේව?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    සම්පූර්ණ ඇත්ත
    x07JogA.jpeg
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    සමහර විට අල්ලා හිතනවා ඇති අල්ලාගේ අනුගාමිකයන් වැඩි වෙනකොට අල්ලා අදහන්නේ නැති අයට උන්ගෙන් කරදරයක් නිසා , අල්ලාගේ අනුගාමිකයන් මරලා දානවට අල්ලා කැමති ඇති , ඒ නිසා ඊශ්‍රායලය ලවුවා සමූල ඝාතනය කරලා දානවා ඇති

    අල්ලාට හිතුනා ගාසා තිරේ සමතලා කරලා දාලා 50000ක් විතර අල්ලාගේ අනුගාමිකයන්ව මරලා දාන්න ඕන කියලා ඉතින් ඒ වැඩේ ඊශ්‍රායලය ලවුවා කෙරෙවුවා , ලේබලනේ අල්ලාගේ අනුගාමිකයන්ව මරලා දාන්න වැඩේ ඊශ්‍රායලය ලවුවා කෙරෙවුවා වගේ අල්ලට ඕන වෙලා ඇති ඉරානෙ ඉන්න අල්ලාගේ අනුගාමිකයන් අති බහුතරයක් ඊශ්‍රායලය ලවුවා සමූල ඝාතනය කරලා දාන්න ,

    නැත්නම් මොකද අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, ඊශ්‍රායලය සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ

    අල්ලගේ කැමැත්තට තමයි ඔක්කොම වෙන්නේ

    ඉතින් අල්ලාගේ අනුගාමිකයන්ට, අල්ලාට ඕන විදියට මරනකොට තුවාල කරනකොට අපි මොනවා කියන්නද ?
     
    • Like
    Reactions: MR.YOLO

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,968
    1
    6,833

    එල්.ඕ.එල්
     
    • Haha
    Reactions: hi.dushan