අල්ලපු ගෙදර කෙල්ලට මේක යැව්වා..

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    meka ywala tynne

    හප්පෝ මේකද යවලා තියෙන්නේ?
    මූ නම් ජෝකර් කෙනෙක් වගේ හැසිරෙන්නේ.
    ඔව්වද යකෝ කෙල්ලෙක්ට යවන්නේ?
    කෙල්ලෙක් නෑ කෙල්ලෙක් නෑ කියලා ආයේ නාහෙන් අඩපන්කෝ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    හප්පෝ මේකද යවලා තියෙන්නේ?
    මූ නම් ජෝකර් කෙනෙක් වගේ හැසිරෙන්නේ.
    ඔව්වද යකෝ කෙල්ලෙක්ට යවන්නේ?
    කෙල්ලෙක් නෑ කෙල්ලෙක් නෑ කියලා ආයේ නාහෙන් අඩපන්කෝ.
    පිස්සුද බන්. ඕක නෙමෙයි. සින්දුව ඕක මිසක් වීඩියෝ එක ඕක නෙමෙයි. දැන් බලපන් පේනවද කියලා.

    මම නම් කියන්නේ නිතර නිතර චැට් කරන්නේ නැත්තන් ඔය වගේ දේවල් යවන්න එපා. තේරුමක් නෑ. එයාට මොකක් හරි ප්‍රයෝජනයක් වෙන දෙයක් වගේ යවන්න. මම ඒකපාර්ශවික ආදරේ හින්දා ඉගෙනගත්ත එක පාඩමක්. ඔය වගේ දේවල් යැව්වම නිකන් ගනන් ගන්නේ නෑ වගේ එකක්, නිකන් ජෝක් එකක් වෙනවා වගේ දෙයක් දැනිලා තියෙනවා. මගේ අදහස, අත්දැකීම කිව්වේ නිකමට වගේ. ඔයාට කොහොම අදාල වෙයිද කියන්න දන්නේ නෑ.
    මම චැට් කරන්න තියා නම්බර් එකවත් සේව් කරලා නෑ. අද ඒකි මගෙන් චාජරේ ඉල්ලුවා. ඒකිගේ චාජරේ දාල ඇවිල්ලලු හොස්ටල් එකේද කොහෙද. එකට මැසේජ් කරපු පාර ඕක යැව්වේ. යවලා කිව්වා වැරදියට හිතන්න එපා වීඩියෝ එක නිසා එව්වේ කියල.
    ------ Post added on Nov 24, 2021 at 7:34 PM
     
    • Like
    Reactions: B.Chat

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හප්පෝ මේකද යවලා තියෙන්නේ?
    මූ නම් ජෝකර් කෙනෙක් වගේ හැසිරෙන්නේ.
    ඔව්වද යකෝ කෙල්ලෙක්ට යවන්නේ?
    කෙල්ලෙක් නෑ කෙල්ලෙක් නෑ කියලා ආයේ නාහෙන් අඩපන්කෝ.

    පිස්සුද බන්. ඕක නෙමෙයි. සින්දුව ඕක මිසක් වීඩියෝ එක ඕක නෙමෙයි. දැන් බලපන් පේනවද කියලා.

    මම චැට් කරන්න තියා නම්බර් එකවත් සේව් කරලා නෑ. අද ඒකි මගෙන් චාජරේ ඉල්ලුවා. ඒකිගේ චාජරේ දාල ඇවිල්ලලු හොස්ටල් එකේද කොහෙද. එකට මැසේජ් කරපු පාර ඕක යැව්වේ. යවලා කිව්වා වැරදියට හිතන්න එපා වීඩියෝ එක නිසා එව්වේ කියල.
    ------ Post added on Nov 24, 2021 at 7:34 PM

    ඊක යව්වත් මෙක යව්වත් වඩි වෙනසක් න
    ඊකිට උබව විහිලුවක් වෙල ඉවරඉ ඩන්
    අනික ඊකි එක්ක ලොකු ෆිට් එකක් තිය්න්වනම් වෙරඩිය්ට හිතන්න එප කියල අයෙ පුක ඩෙන්න් ඌන නනෙ
    එහෙම ෆිට් එකක් නති උන්ට ඌම උකඩෙන්න ඝින් නූන්ඩි වෙන්න එප
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඊක යව්වත් මෙක යව්වත් වඩි වෙනසක් න
    ඊකිට උබව විහිලුවක් වෙල ඉවරඉ ඩන්
    අනික ඊකි එක්ක ලොකු ෆිට් එකක් තිය්න්වනම් වෙරඩිය්ට හිතන්න එප කියල අයෙ පුක ඩෙන්න් ඌන නනෙ
    එහෙම ෆිට් එකක් නති උන්ට ඌම උකඩෙන්න ඝින් නූන්ඩි වෙන්න එප
    හරියට ටයිප් කරපිය. තේරෙන්නේ නෑ.. 😣
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මම හිතුවේ බිජ්ජේ ෆොටෝකොපියක් හරි ගහල යවල කියලා තියෙන හිතේ අමාරුවට🤣🤣
    මුට මේ උකන්නම අමාරුවක් නෙමෙයි තියෙන්නේ.
    මුට ඕනි ලව් ඇන්ඩ් කෙයාරින්.
    ඔහොම සිගිති ආතල් අරන් නම් බෑ හේෂ් මැක්ස්වෙල්.
    පිස්සෙක් වගේ බොන්නත් එපා.
    උබේ හයිජින්, ඇපියරන්ස් පොලිෂ් කරගනින්.
    එහෙම කරගත්තොත් අල්ලපු ගෙදර කෙල්ල නෙමෙයි ඒකිගේ අම්මා උනත් නම්මා ගන්න පුළුවන්.
    ඒකිට ඇරගන්න ඕනි තරම් පොලු අවේලබල්.
    ඒකි එහා ගෙදර නිසා උබ ජීවත් වෙන විදිය ඒකි දන්නවා හොදට.
    දැන්වත් ටිකක් වෙනස් වෙමු.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,329
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුට මේ උකන්නම අමාරුවක් නෙමෙයි තියෙන්නේ.
    මුට ඕනි ලව් ඇන්ඩ් කෙයාරින්.
    ඔහොම සිගිති ආතල් අරන් නම් බෑ හේෂ් මැක්ස්වෙල්.
    පිස්සෙක් වගේ බොන්නත් එපා.
    උබේ හයිජින්, ඇපියරන්ස් පොලිෂ් කරගනින්.
    එහෙම කරගත්තොත් අල්ලපු ගෙදර කෙල්ල නෙමෙයි ඒකිගේ අම්මා උනත් නම්මා ගන්න පුළුවන්.
    ඒකිට ඇරගන්න ඕනි තරම් පොලු අවේලබල්.
    ඒකි එහා ගෙදර නිසා උබ ජීවත් වෙන විදිය ඒකි දන්නවා හොදට.
    දැන්වත් ටිකක් වෙනස් වෙමු.
    මූ මේවා යවන්න යවන්න මුගේ මොළේ වැඩිල නෑ කියල ඒකි හිතන්නේ🤣

    දැන් ඉතිං අල්ලපු ගෙදර තට්ට මිට්ටා එවපු දේ කියලා ගෙදරටම පෙන්නයි🤣
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මූ මේවා යවන්න යවන්න මුගේ මොළේ වැඩිල නෑ කියල ඒකි හිතන්නේ🤣

    දැන් ඉතිං අල්ලපු ගෙදර තට්ට මිට්ටා එවපු දේ කියලා ගෙදරටම පෙන්නයි🤣
    අන්න හරි.
    මූත් හැසිරෙන්නේ නිකන් @Mohowk වගේ.
    මු මේවා යවලා බයිට් එකක් යවනවා.
    ඕනි කෙල්ලෙක් මස් වැද්දෙක්ට හිතෙන් කැමතියි.
    කොහෙද මුට මූව ග්ලෝව් කරගන්න උනන්දුවක් නෑනේ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    පිස්සුද බන්. ඕක නෙමෙයි. සින්දුව ඕක මිසක් වීඩියෝ එක ඕක නෙමෙයි. දැන් බලපන් පේනවද කියලා.

    මම චැට් කරන්න තියා නම්බර් එකවත් සේව් කරලා නෑ. අද ඒකි මගෙන් චාජරේ ඉල්ලුවා. ඒකිගේ චාජරේ දාල ඇවිල්ලලු හොස්ටල් එකේද කොහෙද. එකට මැසේජ් කරපු පාර ඕක යැව්වේ. යවලා කිව්වා වැරදියට හිතන්න එපා වීඩියෝ එක නිසා එව්වේ කියල.
    ------ Post added on Nov 24, 2021 at 7:34 PM

    මම මේ නිකමට වගේ කියන්නේ.වරදවා හිතන්න එපා. ඒ ගෑණුළමයා ගැන අදහසක් තියෙනවා නම් ඔය වගේ ඒවා යවන එකෙන් ඔයාගේ ප්‍රතිරූපය පල්ලෙහට වැටෙනවා කියලා මට හිතෙන්නේ. ලැබුනා හෝ නොලැබුනා හෝ එහෙම කෙල්ලෙක්ට නිකන් ජෝකර් කෙනෙක් වගේ වෙන එකේ කිසි තේරුමක් වෙන්නේ නෑ. මට ඔය වගේ උන හින්දා කියන්නේ.තමන්ට තියෙන හැකියාවක් වගේ දෙයක් පෙන්නන්න බලන්න පුළුවන් නම්. Ex - අලුතෙන් website එකක් හැදුවොත් , මොකක් හරි හොඳ illustration එකක් කරොත් ඒක යවලා හොඳ ද අහනවා වගේ දේවල් සහ එයාට මොකක් හරි ප්‍රයෝජනයක් වෙන දෙයක් නැත්තන් එදිනෙදා normal conversation එකක්. ඔන්න හොඳටම fit එකේ නිතර msg කරනවා නම් මේ වගේ දේවල් ඉදලා හිටලා යවන එක එච්චර අවුලක් නොවෙන්න පුළුවන්. ඒත් එහෙමවත් නොයවා හෙන respect පිට ඉන්න එකෙන් තමයි girl කෙනෙක් වැඩියෙන් attract වෙන්නේ වගේ දෙයක් තමයි මට නම් තේරිලා තියෙන්නේ අහලා දැකලා තියෙන දේ වලින්. මගේ අදහසක් විතරයි. සමහරවිට වැරදි ඇති.