අඩේ අපේ අල්ලපු ගෙදරට අලුතින් කට්ටියක් ආවා දැන් මාසයක් වෙනවා.. උන්ගේ කුස්සිය තියෙන්නේ මගේ කාමරේ අයිනේ.. අඩේ පුදුම සුවඳක් බන් තියෙන්නේ උයනකොට....
ඔය posh රෙස්ටුරන්ට් වල එන්නේ කෑම සුවඳ.. අන්න ඒ සුවඳක් එන්නේ.. මට ඉතින් ඉන්නම බෑ...අපේ ගෙදර රතු බත් බන්..
ආසාවට කීර සම්බා නෑ..
උත්සව අවස්ථාවක විතරයි කීර.. හැමදාම පරිප්පුවයි කරෝලයි හාල්මැක්සොයි.. අලයි.. පුල් අනාථයි බන්..
ආසවට සොසේජස් කැල්ලක් බැදපු චිකන් කෑල්ලක්... මේ වගෙ රයිස් එකක්... ගමේ අනාථ කුකුල්ලු වගේ බන්.. 

ඉඳලා හිටලා පොළොස් ලයින් එකක් යනවා..අලුත ගෑණු ගෙනාපු එවුන් මොකෝ? උඹලගේ ගෑණු රසට උයනව බන්? සමහරක් විට දෙන්නම ජොබ් කරනවා නම් රෑට උයන්න හොරද?නැත්නම් අමාරුවෙන් හරි උයනවද.. නැත්නම් කඩෙන්මද... ෆ්‍රිජ් එකේ දාලා රත් කර කර කනවද?අඩෝ මට නම් එහෙම බෑ බන්... අප්පිරියයි...
උඹලගෙත් ගෙවල් වල මෙහෙමද බන්? කොටාගෙන පලයල්ලා..



