අල්ලපු ගෙදර දානෙ ගෙයක්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,198
    47,009
    113
    Season 6 National Ice Cream Day GIF by Ex On The Beach
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ආදරේ පාටින් ලොකු කැන්ඩොස් චොකලට් එකකුයි, රෝසමලකුයි ඒ මල්ලටම දාල දෙන්න...

    ඒ කරල ඉතුරු සල්ලි වලින්, අරලුපෙති දෙකක් අරන් මද උණුවතුරෙන් ගහල දාන්න...
    සියළු දෝස නිවාරණයි....
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඒ ගෙදර දානේ ගෙයක් නිසා උන් දෙන්නට සැපක් ගන්න බෑ එහෙ.
    උබ උබලගේ ගෙදර කාමරයක් හොදට අස් කරලා හොදට ක්ලීන් කරල,
    නිකන් හනිමූන් බෙඩ් එකක් වගේ සරසලා දියන්.
    අපි නොකිව්වත් උබ ඒ වගේ පුණ්‍යමය දෙයක් කරනවා කියලා දන්නවා.
    ඕනි නම් කැමරාවක් රෙකෝඩ් වෙන්න හංගලා තියපන් පසු ප්‍රයෝජනය සදහා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,799
    21,122
    113
    adala nene
    ඒ ගෙදර දානේ ගෙයක් නිසා උන් දෙන්නට සැපක් ගන්න බෑ එහෙ.
    උබ උබලගේ ගෙදර කාමරයක් හොදට අස් කරලා හොදට ක්ලීන් කරල,
    නිකන් හනිමූන් බෙඩ් එකක් වගේ සරසලා දියන්.
    අපි නොකිව්වත් උබ ඒ වගේ පුණ්‍යමය දෙයක් කරනවා කියලා දන්නවා.
    ඕනි නම් කැමරාවක් රෙකෝඩ් වෙන්න හංගලා තියපන් පසු ප්‍රයෝජනය සදහා.
    වීඩියෝ එක දාපන් අපිටත් බලන්න :rofl: :baffled:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඒ ගෙදර දානේ ගෙයක් නිසා උන් දෙන්නට සැපක් ගන්න බෑ එහෙ.
    උබ උබලගේ ගෙදර කාමරයක් හොදට අස් කරලා හොදට ක්ලීන් කරල,
    නිකන් හනිමූන් බෙඩ් එකක් වගේ සරසලා දියන්.
    අපි නොකිව්වත් උබ ඒ වගේ පුණ්‍යමය දෙයක් කරනවා කියලා දන්නවා.
    ඕනි නම් කැමරාවක් රෙකෝඩ් වෙන්න හංගලා තියපන් පසු ප්‍රයෝජනය සදහා.
    ඔව් ඒ පිනෙන් මුගේ අපල ගෙවිලා යාවී. අපිටත් ඒකට අත ගහන්න දුන්නොත් මූට උපනූපන් ආත්මෙක ගෑනුන්ගෙන් අඩුවක් වෙන්නෙ නැහැ.