අල්ලපු රටේ අලුත් vibe එකක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,162
    198,738
    113
    Colombo, Sri Lanka
    අපේ උන්ට තවම හරියට බුලත් විටක් වත් හදලා මාකට් කර ගන්න බැරිඋනා. එතනත් වංචාව කරන්න ගිහින් කෙලෝගෙන් ඉන්නේ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    balapana aurudu 20k atule indin un apu dura
    ape ponnayo eka thana shit
    ඉන්ඩියන් උන් රෙන්න ලැට් එක නෑ, මට අරක ලැබුනේ නෑ මේක නෑ කියල වැලලුනේ නෑ, අපේ එවුන් පුකට එලිය වැටෙනකල් නිදාගෙන ඇහැරිලා, ආ මට ආන්ඩුවෙන් සහනාදාර ටික ලැබුනේ නෑ, කියල මුලු දවසෙම කාට හරි බැන බැන ඉදල ආයෙත් අජිනමොටෝ කොත්තුවක් කාල කසිප්පු ටිකක් බීල නිදාගන්නවා.
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,927
    113
    ඒ වුණාට මෝඩ දකුණු ඉන්දියානු ගතියකුත් මෙහි ගැබ්ව තිබෙන බව මෙහිලා ප්‍රකාශ කළ යුතුයි හ්ම්
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,617
    49,979
    113
    සේදවත්ත
    අඩෝ ඔය රාමා කියන්නේ ඉතුරු උන නියැන්ඩතාල් එකෙක් වෙන්න ඇරිද අයිස් එජ් එකෙන් පස්සේ
     
    • Like
    Reactions: NRTG