අල්ලසට මරන දණ්ඩනය?

Emperor_ofkings

Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ඔය රේගුවෙට පරිපාලන සේවයට යන්න දගලන්නේ රටට තියෙන ආදරයට නෙවෙයිනේ. පක්ස දෙකේම මොකා ආවත් පක්ශ අරමුදලයි පවුල හදාගන්නේ ජනතාවගේ සල්ලිනෙ. අර බස් වල රැපියල් 2ට 3තුනට හැමිනෙන මිනිස්සු දේශපරයන් කොටිගනන් කොමිස් ගහනකොට නිහදයි. ඇයි බන් අර තම්බි වලලන තියෙන ගෑනුගෙ පුක වලට තියෙන උනන්දුව අල්ලස මර්දනයට නැත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කරන්න මොන පරයෙක් වත් කතා නොකරන්නේ. උන්ට පැමිනිලක් නැතිව නඩුවත් දාන්න බෑද කොහෙද. අල්ලසට මරන දණ්ඩනය නැතිව මේ රාජය සේවය ගොඩ දාන්න බෑ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕව ලංකාවෙ වෙන්නෙ නෑ මළාට..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අල්ලස සහ දූෂණය කොරෝනා වලට වඩා භයානක විදිහට සමාජේ තිබුණු දෙයක් මචං. හැම ආයතනයකම මේවට සම්බන්ධකම් තියෙනවා ඒකයි කවුරුත් හරියට මේවා විමර්ශනය කෙරෙනවට කැමති නැත්තේ.
    මොන ආණ්ඩුව ආවත් ඕව නං හරියට ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ.
    දුෂණය ලොකුවටම තිබ්බ කාලයක් තමයි යහපාලන රජය.
    හැබැයි මේ ආණ්ඩුවත් කවදාවත්ම ඕව අල්ලන්නේ නැහැ මොකද මෙගොල්ලන්ගේත් සම්බන්ධකම් තියන නිසා. ජ.වි.පෙ.ත් එහෙමයි.
    භයානකම දේ දුෂණයේ එක කෙළවරක් ත්‍රස්තවාදය. හිස්බුල්ලාට බදුර්දීන්ට සල්ලි අවේ ඇයි කියල දන්නවනේ. එතකොට උන්ටම කොහොමහරි ඇමතිකම් සෙට් වෙන්නේ ඇයි කියලත් දන්නවනේ. හකීම් ඇර හකීම්ගේ පක්සේ අනිත් උන් ව්‍යවස්ථාවට පක්ෂ වෙන්නෙත් බදුර්දීන් ඇර උගේ පක්සේ අනිත් උන් චන්දෙ දෙන්නෙත් මොකක් බේරා ගන්නද කියල තේරෙනවනේ.

    දූෂණය නැති උනොත් මේ දැනට ගෙනියන බලය retain කරගැනීමේ system එකම අවුල් යනවා.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Rupiyalath අල්ලස, kotiyath අල්ලස කියන් natuwa, pramane හැටියට වර්ග කරලා දඬුවම් දෙන්න බැරි ද ❓
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,789
    113
    අල්ලස් නැත්නම් රේගුව, පොලීසිය නෑ පුතා....

    ඒක සෙළවෙන මනස