නිලංග දෑල ඡන්දය වෙනුවෙන් මට ලක්ෂ 5 ක් අල්ලස් දුන්නා -අවුකන රජ මහා විහාරාමාධිපති හෙලිකරයි: බෞද්ධ කොමසාරිස් තුමනි.., නිලංග දෑලගේ පත්වීම වහා තහනම් කරන්න (Video)
(ලංකා ඊ නිව්ස් -2015.සැප්.09, ප.ව.4.30) දළදා වහන්සේගේ ගිහි බාරකාරයා වීමට නිලංග දෑල තමන් වහන්සේට අල්ලස් ලෙස ලක්ෂ 5 ක් දුන් බවත් තමා එය බාර නොගත් බවත් අවුකන රජ මහා විහාරාමාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නා හිමි පාණන් ලංකා ඊ නිව්ස් වෙත හෙලි කෙළේය.
ඒ අනුව නිලංග දෑල තමා ලබා ගත් ඡන්ද 210 වෙනුවෙන් රුපියල් කෝටි 10 කට අධික මුදලක් ගෙවා තිබේ.
මෙසේ අල්ලස් දීම ලංකාවේ නීතිය අනුව බරපතල වරදකි. ඒ නිසා නිලංග දෑල දියවඩන නිලමේ තනතුරට පත්වීම බෞද්ධ කොමසාරිස් වරයා විසින් වහාම අත්හිටුවා පරීක්ෂණයක් සිදුකර දූෂිතයන්ගෙන් තොරව යලි ඡන්දය පැවැත්විය යුතුය. බුද්ධ ශාසන ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් බෞද්ධ කොමසාරිස් වරයාට නියෝග දිය යුතුය. අල්ලස් කොමිසම ධම්ම කිත්ති හිමිගේ සාක්කිය අනුව වැරදි කරුවන්ට එරෙහිව දඬුවම් දිය යුතුය.
අවුකන රජ මහා විහාරාමාධිපති ධම්මකිත්ති හිමියන්ගේ හඩ පටය සහිත වීඩියෝව පහතින්