අල්ලස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පළමු ශ්‍රේණියට සිසුවකු ඇතුළු කර ගන්නැයි මහනුවර හැරමිටියාල ශ්‍රී දීරානන්ද විද්‍යාලයයේ විදුහල්පතිට බලපෑම් කළැයි මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව අල්ලස් කොමිසම අද ඉල්ලා අස්කරගත්තේය.

    මෝසමක් මගින් නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් නඩුව ඉල්ලා අස් කර ගත් නිසා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ එම් තිලකරත්න, අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ විජේසිරි හේරත් සහ ජනාධිපති සබන්ධීකරන නිලධාරී හේමා මාදිවෙල යන සැකකරුවෝ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබූහ.

    ඉන්දියන් සාගරේ අමුතු ඇටේ නීතියේ තවත් හාස්‍යාත්මක නාට්‍යක අවසානය
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: nmps

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙට අනිද්දා මුන් දොස්තරටලටත් බලපැම් කරනවා අහවල් ලමයා අහවල් දවසට උපද්දවන්න ඔනා කියලා..
     
    ඕවට, ඇමතිලට නිලධාරීනට බැනල වැඩක් නැහැ, මොකෝ එයාලට බාන්න කියල අල්ලස් ගන්න එක නවතිනවද නැහැනේ, අපි අපිට පුළුවන් විදිහට අපේ ළමයිනුත අල්ලස් දීල ඉස්කෝල වලාවට දාගන්න ඕන,සල්ලි නැති යට ඉතින් සල්ලි ඉතුරු කරගන්න පුළුවන් සොලාර් පැනල ගහල 12V LED බලුප් දාල
    හැම වෙලාවේම නැතිවාදමම කියල හරි යන්නේ නැහැ
    :no::no::no::no:
     
    reputation_neg.gif
    අල්ලස් 05-23-2013 11:06 PM palyan wesige putho puka denne nethiwa
    අදාල පුද්ගලයට හොඳටම රිදිලා :lol::lol: