අල්ලාගේ කැමැත්ත

gmx2014

Member
Apr 13, 2014
25
10
0
මෝඩ කතා එපා...මේ මැරුනෙ අහිංසක ලමයින් හා ගම් වැසියන්, මුන් කොහොමද බන් බුදු පිලිම විනාස කරපු එකට මැරෙන්නේ, එහෙනම් විනාස වියයුත්තේ ඕක කරපු ත්‍රස්තයන්...
ලංකාවෙ සුනාමියෙදි මැරුනෙ පිලිම විනාස කරපු එවුන්ද...
ලෝකේ වෙනත් තැන්වල භූකම්පනයෙන් මැරෙන්නෙ ඕවා කරපු එවුන්ද....
මුලින්ම මිනිසෙක් ලෙස සිත්න්න පුරුදු වෙයන්...
 
Last edited:

gmx2014

Member
Apr 13, 2014
25
10
0
නිකන් මෝඩ කතා කියන්න එපා බන්. දැන් අපේ මිනිස්සු 40000 ක් විතර සුනාමියෙන් මැරුනේ බුදු පිලිම කඩලද. අනිත් එක මේ යට වුන මිනිස්සුද බුදු පිලිම කැඩුවේ. පව් ඉතින් මොනා උනත් මිනිස්සුනේ.
 

gmx2014

Member
Apr 13, 2014
25
10
0
උඹ හිතුවද බුදු හාමුදුරුවො මිනිස්සුන්ට දඬුවම් කරනවා කියල? උන්වහන්සේ හොඳ දර්ශනයක් මිනිස්සුන්ට කියල දුන්න. මිනිස්සුන්ට ඒක පුරුදු කරලා දුකින් ගැලවෙන්න කිව්වා. උන්වහන්සේගේ කාර්යය එච්චරයි
 

gmx2014

Member
Apr 13, 2014
25
10
0
Please refrain from posting misleading facts about Buddhism. Either way, this doesn't belong to DhittaDhammawedaniya Karma. Haven't you learned that Karma is just one of the 5 segments of Uthu, Beeja, Kamma, Dhamma and Chittha?

Natural Disasters fall into the Uthu Niyama Category and there is no Link.
From a Buddhist perspective, natural disasters such as these are not caused by karma.


 
  • Like
Reactions: r.pathirana

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    අල්ලාගෙ වල්ල සෙලවී ඒ අසල තිබු කන්දක වැදීම නිසා මෙම නාය යාම සිදුවී ඇතිබව රොයිටර් පුවත් සෙවය වර්තා කරයි



    අල්ලගේ වල්ල මැද පොල්ලක් නෑ කියලා තමයි පල්ලියේ නාකි තම්බියා කිව්වේ
    උ නිකන් හරියට අල්ලත් එක්ක සම ලිංගික සේවනේ යෙදෙනවා වගෙයි කතා කරන්නේ

    අල්ලා සමලිංගිකනම් කලා හමාරයි



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෙක ස්වභාවික විපතක් ඊට එහා මේක ගැන විග්‍රහ කල හැක්කේ කාටද ? මේ වගේ විපත් ලංකාවෙත් උනේ මතක නැද්ද කොතරම් විදේශිකයන් ඒ වෙලාවෙ උදවි කලාද මතක නැද්ද ?විපතේදී හැකි උපකාරයක් කරනවා මිස ඒ රටට තව තවත් විපත් වේවා කියලා නොකියා කීම හරිද ? තමන්ටත් කරදරයක් උනාම උදව්වක් කරන කෙනාගෙන් ඇරෙන්න සාප කරන මනස් උසස් ශ්‍රී ලාංකික සත්වයින්ගෙන් ඇති වැඩේ මොකක්ද ? අපි සිංහලයොද ?


    දැන් කවුද මෙතන සාප කලේ? මෙතන අහලා තියන්නේ සෑමදෙම වෙන්නේ අල්ලගේ කැමැත්ත්ට නිසා මුස්ලිම් අය කියන නිසා, මේ 2700 දෙනා මරාදැම්මේ අල්ලා කියලනේ
    :oo: පුදුමේ කියන්නේ දවසට 5ස් වතාවක් පු* උඩ දාගෙන අල්ල්හුවක්බර් කියලා කෑ ගහලත් මෙහෙම මරලා දාපු එක. :P
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Please refrain from posting misleading facts about Buddhism. Either way, this doesn't belong to DhittaDhammawedaniya Karma. Haven't you learned that Karma is just one of the 5 segments of Uthu, Beeja, Kamma, Dhamma and Chittha?

    Natural Disasters fall into the Uthu Niyama Category and there is no Link.
    From a Buddhist perspective, natural disasters such as these are not caused by karma.



    උතු නියාම කියලා කියන්නම බෑ කරම විශය අනිත්යයි. එහෙම නම් මෙකෙන් බේරුන අය කීදෙනෙක් ඉන්නවද? පෙර ආත්මයක මේ සියලු දෙනාම එකතුවෙලා කරපු දෙයක් පලදීමක් වෙන්නත් පුලුවන්. නැතිනම් ඔබ කියුවා වාගේ ස්වාබාවික විපතක්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිරිපාල කිවුවම මන් හිතුවේ අර පොන්න සිරිපාල කියලා..උබ කොහෙද බන් මෙච්චර කල් හැන්ගිලා හිටියේ :angry:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිරිපාල කිවුවම මන් හිතුවේ අර පොන්න සිරිපාල කියලා..උබ කොහෙද බන් මෙච්චර කල් හැන්ගිලා හිටියේ :angry:


    කොම්පියුටරෙට කෙල උනනේ බන්, මෙ අලුතෙන් එකක් අරන් අයෙම අවේ මෙ පැත්තේ :lol::lol:
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    කොම්පියුටරෙට කෙල උනනේ බන්, මෙ අලුතෙන් එකක් අරන් අයෙම අවේ මෙ පැත්තේ :lol::lol:

    ආ සිරි පැටියෝ
    මම උයාට ලව්
     

    Similar threads