අල්ලාට.වැරදිලා

huakbar

Member
Mar 22, 2013
367
56
0
අල්ලාට.වැරදිලා

මේ කියන්නේ ඇඩම් සහ ඊව් ගැන (ඉස්ලාම් නම් වෙන ඒවා වෙන්න ඇති, නමුත් හිටියේ දෙන්නයි). දැන් ඉස්ලාම් ආගමිකයන්ගේ විශ්වාසයේ හැටියට මුලු මිනිස් වර්ගයාම බිහි වුණේ මේ දෙන්නගෙන්. මොකද මේ දෙන්නා ඇරෙන්න වෙනත් අය මැව්වා කියල කුරාණය කියන්නේ නෑ. එතකොට මේ දෙන්නා එකතු වෙලා ළමයි හැදුවා. ඔවුන්ගේ දෙවන පරපුර බිහි වුනේ කොහොමද? අනිවාර්යයෙන්ම ඇඩම් සහ ඊව් ගේ දරුවන් අතර එකතු වීමකින්. මෙයට අමතරව ඇඩම් ඔහුගේ දූවරුන් සමගත් ඊව් ඇයගේ පුතුන් සමගත් එක් වූවා වන්නට පුළුවන. මෙවන් ලිංගික සම්බන්ධතා හඳුන්වන්නේ ව්‍යාභිචාරය (incest) ලෙසිනි.
දැන් මෙතන අපට එන උභතෝකෝටිකය තමයි කුරාණය ව්‍යාභිචාරය තහනම් කර තිබීම. නීතිමය අරුතින් දැක්වෙන්නට වඩා මඳක් එපිටට කුරාණයේ අර්ථ දැක්වීම ගමන් කරනවා.
4: 22. And marry not women whom your fathers married,- except what is past: It was shameful and odious,- an abominable custom indeed.
4: 23. Prohibited to you (For marriage) are:- Your mothers, daughters, sisters; father’s sisters,Mother’s sisters; brother’s daughters, sister’s daughters; foster-mothers (Who gave you suck), foster-sisters; your wives’ mothers; your step-daughters under your guardianship, born of your wives to whom ye have gone in,- no prohibition if ye have not gone in;- (Those who have been) wives of your sons proceeding from your loins; and two sisters in wedlock at one and the same time, except for what is past; for Allah is Oft-forgiving, Most Merciful;-

මේ අනුව මව, දූවරුන්, සහෝදරියන්, සහෝදරියගේ දූවරුන්, කිරි මවුවරු, හදා වඩා ගත් සහෝදරියන්, නැන්දම්මලා ආදී ලෙස ව්‍යාභිචාරය වරදක් වන අවස්ථා පෙන්වා තිනෙනවා. ප්‍රශ්නන මතුවෙන්නේ මෙතනදී. අල්ලා මවපු ඇඩම් සහ ඊව් (ඊව් සහෝදරිය ලෙස සලකන්නට යැයි පරණ තෙස්තමේන්තුවේ කියා තිබෙනවා. මුස්ලිම් වරු පරණ තෙස්තමේන්තුව පිළිගන්නවා) හා ඔවුන්ගේ දරුවන් එකසිය ගාණට ව්‍යාභිචාරයේ යෙදී තිබෙනවා, අල්ලා ගේ නාසය පාමුලම ඉඳගෙන! හැබැයි අල්ලා මොකුත් කරල නෑ. කලා නම් මිනිස් වර්ගයාත් ඇතිවෙන්න බෑ! හැබැයි අල්ලා කියපු කුරාණයේ ව්‍යාභිචාරය තහනම් කරනවා. මෙන්න විසංවාදයේ තරම!
එක්කෝ අල්ලාහ් ව්‍යාභිචාරය අනුමත කරනවා! නැත්නම් ඉතින් ඇඩම්ටයි ඊව්ටයි එකට බුදියන්න දෙයිද? ඔවුන්ගෙ ළමයින්ට එකට බුදියන්න දෙයිද? තත්ත්වය මේක නම් කුරාණය අල්ලා විසින් කියන ලද එකක් නෙවෙයි.
එහෙම නැත්නම් අල්ලා එක එක අයට එක එක හැන්දෙන් බෙදනවා! ඒ කියන්නේ සර්ව සාධාරණ නෑ! එහෙනම් අල්ලා සර්වබලධාරි වෙන්නේ නෑ! මොකද අල්ලා ගේත් වැරදි තියෙනවනෙ!:P:P
 

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    යකෝ ඕක ලියලා තියන එකා මොංගල් පොන්න හුයන්නෙක්, ඔය ගැන ඔච්ච්ර තර්ක ඕන නෑ ඒක 5 වසර පොඩි එකෙක් උනත් දන්නවා
     
    • Like
    Reactions: akozlov68

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අල්ලහ්ට එක තැනක් නෙවෙයි මචං ගොඩක් තැන් වල වැරදිලා තියෙන්නේ. දැන් මේ උෘරෝ ටික බොහොම අමාරැවෙන් ඒ වැරදිච්ච තැන් වහන්න හදනවා. දන්න උගත් මිනිහා දන්නවා මේ මිථ්‍යාවේ තරම වගේම මිලේච්ජත්වයේ තරම. මමත් ඔන්න පහත Thread එකෙන් ඔය අල්ලාහ්ගේ වැරදිච්ච තැන් පෙන්නලා දුන්නා තාම කාටවත් පිළිතුරැ දීගන්න බැරිවුනා. තව ඕනේ තරම් තියෙනවා.