Raping children and women are OK in ISLAM!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මුහම්මද් නබි සහ ඔහුගේ සගයන් විසින් මෙහෙය පු සිය ගණන් යුද්ධ අතරේ එකක් දෙකක් හැර අනිත් සියල්ලම සතුරන් බලාපොරොත්තු නොවූ අන්දමේ හදිස්සි ගරිල්ලා ප්‍රහාරයන් ය .ඒ හැම ප්‍රහාරයක් අවසානයේ කාන්තාවන් සහ ළමුන් විශාල සංඛ්‍යාවක් මුස්ලිම් උන් විසින් වහල් භාවයට පත් කරන ලදී .එහෙම වහලුන් බවට පත් කර ඔවුන්ව යුද්ධයට සහභාගී වූ අය අතර බෙදා දුන් බව අපි කවුරුත් දන්නවා .(ඉදිරියේ දී ඒ සම්බන්ධවත් මං ලියන්න බලාපොරොත්තු වෙනවා ).මෙම වහලුන්ට මූලික අයිතිවාසිකම් කිහිපයක් හැර නිදහස් මානවයෙක් වශයෙන් ජීවත් වීමට කිසිදු අයිතියක් ලබා දුන්නේ නැත .දුෂ්කර බර වැඩ කිරීම සඳහා පිරිමි වහලුන් යොදා ගත් අතර ,කාන්තා වහලියන් ඔවුන්ගේ ගෘහාශ්‍රිත කටයුතු සහ ස්වාමියාගේ ලිංගික අවශ්‍යතාවන් සපුරා ගැනීමට භාවිතා කරන ලදී .ඔවුන්ගේ ස්වාමියා ඔවුන්ව ගණිකා වෘතියේ යොදවලා මුදල් ද උපයා ගත්තේ ය .ඔවුන්ව එලෙස ගණිකා වෘත්තියේ යෙදවීම මොහොමත් නබි තහනම් කළේ ය .නමුත් වහලුන්ව ණයට දීමට සහ විකිණීමට නැතහොත් නිදහස් කිරීමට ස්වාමියාට සම්පූර්ණ අයිතිය තිබිණි .කෙටියෙන්ම කිවහොත් මෙම වහලුන් කතා කිරීමට සහ සිතීමට හැකි සත්වයන් ලෙස සලකනු ලැබුවේ ය ."නුඹලාගේ දකුනතට හිමිවූවන් " කියා කුරාණයේ සඳහන් වන්නේ එම වහල් කාන්තාවන් පිළිබඳ වය.මුසල්මානු පිරිමින්ට කාන්තාවන් හතර දෙනෙක් භාර්යාවන් කරගැනීම සීමා කරනු ලැබූ නමුත්, මේම වහල් ස්ත්‍රීන් පිළිබඳව කිසිදු සීමාවක් ඔවුන්ට නැත .ඔවුන්ට මිල දී ගැනීමට හැකියාව තිබේ නම්, ඉස්ලාම් නීතිය තුළ අද වුණත් ඕනෑම පිරිමියෙකුට වහල් ස්ත්‍රීන් ගැන් අන්තඃපුරයක් පවත්වාගෙන යෑමට සම්පූර්ණ අයිතිය තිබේ .

    වහලුන්ව ඔවුන් ගේ අයිතිකාරයන්ට තමන්ගේ හිතේ හැටියට පාවිච්චි කිරීම ට හැකියාව තිබිණි .වහලියන් සමග හිතේ හැටියට එකතු වී තව වහලුන් දුසිම් ගණන් හදා ගැනීමට ද අල්ලාහ් විසින් අනුමැතිය දී තිබීම විශේෂයි .මුසල්මානුවන් කවුරුත් දන්න මරියතුල් කිෆ්තියා නැමැති වහල් ස්ත්‍රීය එවක ඊඡිප්තු පාලකයා විසින් මුහම්මද් නබි ට ලබාදුන් ත්‍යාගයකී.

    ඉස්ලාම් නීතියට අනුව ගණිකා වෘත්තිය කියන්නේ ඉතාම භයානක දඬුවම් ලැබිය හැකි වරදකි .මෙතැන දී වෙිශ්්‍යාවෙක් වේශ්යාවගේ සම්පූර්ණ කැමැත්තෙන් ඇගේ පහස ලබයි .මෙතැන දෙදෙනාගේ ස්ව කැමැත්ත අනුව සිදුවු එක්වීමට ඔවුන්ට මෙලොවෙිදි ගල්ගසා මරා,මරනින් මතුවට නිරයේ දැඩි දඬුවම් ලබා දෙනු ලබයි .
    හරි අපි කාරණාවට එමු ...
    බනූ මුස්තලික් යුද්ධ අවස්ථවේ මුහම්මද් ගේ කණ්ඩායම විසින් යුද සිරකරුවන් ලේස සතුරන් පිරිසක් අල්ලාගනු ලබනවා .

    බුහාරි හදීස් -4138
    ඉබිනු මුහෛරිස් (රහ්) විසින් පවසනුයේ ,මම පල්ලියට ඇතුල් වුණා.(එහිදි) මම අබූ සයීද් අල් කුද්රි තුමාව දුටුවෙමි .එතුමාගෙන් අස්ල් පිළිබඳ විමසුවෙමි.අබූ සයීද් (රහ් ) මාහට පැවසුවේ ,අපි මුහම්මද් තුමා සමග බනූ මුස්තලික් කුලයට විරැද්දව සටනකට සහබාගිවූ අවස්ථවේ ඉතාමත් රෑමත් කාන්තාවන් පිරිසක් අප විසින් අල්ලාගනු ලැබුණා .ඔවුන් සමග ලිංගික සංසර්ගයේ යැදීමට අපි සූදාමි උනා.අපි අපේ භාර්යාවන් ගෙන් වෙන් වී අසහනකාරීව සිටියෙමු.එම කාන්තාවන්ව අපේ භාවියෙන් පසුව අලෙවි කර දැමීමට අවශ්‍ය වූ නිසා ගැබ්බර වීම වැලකීම සඳ හා අස්ල් (සන්සර්ගයේදි ශුක්‍රාණු පිටවීමට පෙර පිරිමි ලිංගය ඉවතට ගැනීම) කිරීමට නබි තුමා ගෙන් අවසර ඉල්ලා සිටියෙමු.එයට නබි තුමා,ඔබලා එසේ කළා නොකළා කියලා වෙනසක් වන්නෙ නැත,බිහිවීමට තිබෙන ඡීවියෙක් කෙසේ හෝ බිහිවෙයි කියා පිළිතුරු දුන්හ.

    Sunaan Abu Dawud: Book 11, number 2150
    Abu Said al-Khudri said: "The apostle of Allah sent a military expedition to Awtas on the occasion of the battle of Hunain. They met their enemy and fought with them. They defeated them and took them captives. Some of the Companions of the apostle of Allah were reluctant to have intercourse with the female captives in the presence of their husbands who were unbelievers. So Allah, the Exalted, sent down the Qur'anic verse, "And all married women (are forbidden) unto your save those (captives) whom your right hand possesses". That is to say, they are lawful for them when they complete their waiting period."" [The Qur'an verse is 4:24].

    Sahih Muslim: Book 008, Number 3432:
    Abu Sa'id al-Khudri (Allah her pleased with him) reported that at the Battle of Hanain Allah's Messenger (may peace be upon him) sent an army to Autas and encountered the enemy and fought with them. Having overcome them and taken them captives, the Companions of Allah's Messenger (may peace be upon him) seemed to refrain from having intercourse with captive women because of their husbands being polytheists. Then Allah, Most High, sent down regarding that:" And women already married, except those whom your right hands possess (4: 24)

    එවැනි ලිංගික සංසර්ගයන්ට අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබීමට හේතුව නබි තුමාගෙ සගයන් ඔවුන්ගේ භාර්යාවන්ගෙන් ඈත්ව දිගු කල් සිටීමයි කියා ආගමික නායකයන් පවසනවා.

    ඔවුන් ඉතාමත් අසහනකාරීව පසුවූ හේතුවෙන් කාන්තා රැඳවියන් දූෂණය කිරීමට අනුමැතිය දී කුරාන් වැකියක් පහල කරනු ලැබුවා ය.අල්ලා දෙවියන්ටම ඔවුන් පසුවූ ඒ අති දුෂ්කර අවස්ථව දරාගත නොහැකි ව ඡිබ්රායීල් දේව දූතයා කැඳවා ඔහු අතේ ස්ත්‍රී දූෂණයට අනුමැතිය දී එම පණිවිඩය පෘථිවියට එවීමට තරම් අවෘදු ගාණකින් චීත්තයක පුසුඹ වත් නැතුව පිපාසිතව සිටියාද?
    කොහෙත්ම නෑ ..!හදීස් කුරාන් වලට අනුව කිසිදු සටනක් සති දෙක තුනකට වාඩා පැවතුණේ නැත.ඔවුන් පවසන ඔය දීර්ඝකාලීනව භාර්යාවන් ඈත්ව සිටීමෙ ඇත්ත තත්වය එයයි .

    ඒ නැතත් දීර්ඝ කාලයක් ඔවුන් තම භාර්යාවන් ගෙන් ඈත්ව සිටියත් ,පිරිමින්ට වඩා බුධ්දියෙන් සහ ශරීර ශක්තියෙන් දුර්වලයින් කියා කුරානයේ සඳහන් කරනු ලැබු කාන්තාවන් සහ ඔවුන්ගේ දැරියන් දූෂණය කිරීම යුක්ති සහගක දෙයක්ද ?
    ඉහත කී හදීසයන් වල අස්ල් කිරීමට අවශ්ය නොවන බව සඳහන් කර තිබෙනවා සේම ,යුධ සිරකරුවන් බවට අල්ලාගනු ලබන කාන්තාවන් ,දැරියන් දූෂණය කිරීමට මුස්ලිම් පිරිමින්ට පැහැදිලි අයිතියක් ද ලබා දෙනවා.තමා ගේ බෑණන්ඩි අලී ගේ සෙල්ලක්කාර වැඩ වලට නබි තුමා අනුබල දුන් හැටි අපිට මෙි හදීසය මගින් දැනගන්න ලැ⁣බෙනවා.

    බුහාරි 4350
    බුරෛදා බින් හුසෛබි (රහ්) ප්‍රකාශ කර සිටියේ,නබි තුමා කාලිද් බින් වලීද් (රහ්) සතුව තිබු කුමුස් වස්තූන් (කොල්ල කෑ වස්තූන් ) රැගෙන එන ලෙස පවසා පිටත්කර ඇරියේය.ඔහු ඒකෙන් කාන්තාවක් තෝරගෙන ඇය සමග සංසර්ගයේ යෙදීමෙන් පසුව ස්නානය කිරීමෙන් අනතුරුව ආපසු පැමිණියේ ය.එතුමා ගැන මම අමනාපවී මෙිතුමාගැන ටිකක් සොයාබලන්න කියා කාලිද්ට පැවසුවෙමි.අප නබි තුමා මුන ගැසීමට ආ විට මෙි පිළිබඳ ව පැමිනිලි කලෙමි.එවිට එතුමා ,බුරෛදා නුඔ අලි සමග අමනාපයෙන් පසුවන්නේ කියා අසා සිටියා.මම ඔව් කියා පිලිතුරැ දුන්විට ,එයා සමග නුඔ අමනාප නොවන්න..කිමද ඔහුට එම කොල්ල කෑ වස්තූන් ගෙන ඊටත් වඩා යමක් කිරීමටද අයිතියක් තිබෙන බව පවසා සිටියා .

    Reference : Sahih al-Bukhari 4350
    In-book reference : Book 64, Hadith 377
    USC-MSA web (English) reference : Vol. 5, Book 59, Hadith 637
    (deprecated numbering scheme)
    The Prophet (ﷺ) sent `Ali to Khalid to bring the Khumus (of the booty) and I hated `Ali, and `Ali had taken a bath (after a sexual act with a slave-girl from the Khumus). I said to Khalid, "Don't you see this (i.e. `Ali)?" When we reached the Prophet (ﷺ) I mentioned that to him. He said, "O Buraida! Do you hate `Ali?" I said, "Yes." He said, "Do you hate him, for he deserves more than that from the Khumlus."

    එම කාන්තාවන්ගේ භාරකරුවන් ,සැමියා ,සහෝදරයෝ,පුත්තු ,නෑදෑයන් එදිනම යුදපිටියේ මරාදමනු ලබනවා.එසේ නැතහොත් කරකියාගත නොහැකිව සිරකරුවන් ලෙස අසලටවී බලා සිටිනවා.ඔවුන්ගේ භාර්යාවන් ,මව්වරුන් ,දූවරුන් ,සහෝදරීයන් කොටස් වශයෙන් සම සමව සතුරන් විසින් බෙදාගනු ලබනවා .එම අවස්ථවේම ෂා..මාරයි..අපිට සංසර්ගයේ යෙදෙන්න පිරිමියෙක් හමුවුණා...අපි මෙච්චර දවස් බලන් හිටියේ මෙිකටමයි කියලා ඒ ස්ත්‍රීන් පැනල යයි කියලා කාටවත් හිතෙනවද?නැතිනම් අල්ලාගේ කැමැත්ත නේ කියලා රෙදි උනා දාලා පළල් කරන් බලා සිටිවි කියා ඔබට සිතෙනවද?ඔබටයි මටයි එසේ නොසිතුනාට ඉස්ලාමිය විද්වතුන් කිසිදු පැකිලිමකින් තොරව එසේ කියා සිටිනවා.එනම් හදීස්වල සදහන් වන්නේ සංසර්ගයේ යෙදුනා කියා පමනයි .එතන දූෂණය කිරීමක් සදහන් වන්නේ නෑ .එහෙම දෙයක් උනේ නෑ කියා.

    (ඉස්ලාම් නීතියට අනුව එහි ස්ත්‍රී දූෂණය පිළිබඳව කිසිවක් සදහන් වන්නෙ නෑ.අරාබි භාෂාවෙ ඒකට කියන්න වචනයකුදු නොමැත .ස්ත්‍රී දූෂණයට ත් සංසර්ගයටත් පාවිච්චි කරන්නේ සංසර්ගය නැමැති වචනයයි .ඒ නිසයි ඉස්ලාම් නීතියේ දූෂණයට ලක්වුනු කාන්තාවන් ගල්ගසා ඝාතනය කරනු ලබන්නේ .) බලපෑමට ලක්වුණු එම කාන්තාවන්ගේ තැන තමන්ගේ මව, බිරිඳ ,දුව,සහොදරිය සිතා බැලුවහොත් අවස්ථවේ භයංකාර ස්වභාවය වටහාගත හැකියි .
    තමන්ගේ මුළු ජීවිතේම විනාශ කර දැමු ,අනාගතය හුදෙක් නිරයක්ම කර දැමු ,තමාගේ පවුලේ අය නෑදෑ ඥාති හිතමිතුරන් මරා දැමූ උන් සමග නිදි වැදීමට කැමැත්තෙන් පෙනී සිටින්නේ මොන කාන්තාව ද ?
    මොහොමඩ්ගේත් ඔහුගේ සගයන් ගෙත් මෙම මිලේච්ඡ ක්‍රියාව හැඳින් වෙන්නේ මොන නමින්ද ?

    ස්ත්‍රී දූෂණය කියන වචනය කොහෙත්ම ප්‍රමාණවත් නැත ..
    ස්ත්‍රී දූෂණ සහ ලමා අපචාර ය මුසල්මානුවන්ට අල්ලා සහ කොහොමත් අනුමත කර තිබෙන බවට අවසානෙට මෙම සාක්ෂිය ඉතාමත් ප්‍රමාණවත් .
    මෙයට ඉස්ලාම් නීතියට අනුව දෙන දඬුවම කුමක්ද කියලා කියලා ඇසුවොත් එක මුස්ලිම් ඔස්තාදුවෙකුටවත් මේකට හරි උත්තරයක් දෙන්න බෑ .මේ පිළිබඳව කුරානයේ වත් බුහාරි මුස්ලිම් වැනි හදිස් ප්‍රබන්ධවල වත් කිසිදු සදහනක් නෑ .
    මේ සම්බන්ධව කියැවෙන කුර්ආන් වැකි සහ හදීස් සම්බන්ධව අපි අවධානය යොමු කරමු.

    මෙහිදී දකුණත් හිමිකරගත් උන් වහල් (ස්ත්‍රී න්) යුධ සිරකරුවන් බවට පත්වීමට පෙර බොහෝම නිදහසින් තම තමන්ගේ සංස්කෘතියට අනුව ගෞරවාන්විත ජීවිතයක් ගත ගත කරපු පිරිසක් වෙයි.
    එහෙත් මුහම්මද් ට, ඔහුගේ සගයින් ටයි ඒ ස්ත්‍රීයන්ව දුෂණය කරන්න මෙසේ අනුමැතිය දෙයි .
    (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ භාර්යයාවන්ගෙන් කවුරුන් හට ඔවුන්ගේ මහර් ලබා දී (ඔබ විවාහ කර ගෙන) සිටින්නෙහිද ඔවුන්වද, අල්ලාහ් ඔබට #යුද්ධයේදී #ලබා #දී ඔබගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්වද, අපි ඔබට අනුමත (හලාල්) කර ඇත්තෙමු.
    http://sriquran.yahamaga.com/index.php
    33 : 50

    يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَحْلَلْنَا لَكَ أَزْوَاجَكَ اللَّاتِي آتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّا أَفَاءَ اللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّاتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَالَاتِكَ اللَّاتِي هَاجَرْنَ مَعَكَ وَامْرَأَةً مُؤْمِنَةً إِنْ وَهَبَتْ نَفْسَهَا لِلنَّبِيِّ إِنْ أَرَادَ النَّبِيُّ أَنْ يَسْتَنْكِحَهَا خَالِصَةً لَكَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۗ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِي أَزْوَاجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَانُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

    #යුද්ධයේදී #ලබා #දී
    මෙන්න මෙතනදී මේ මුසල්මානුවන්ගේ කට්ට කයිරාටික කපටිකම හොඳටම අඳුනගන්න පුළුවන් ...මොකද මෙතන යුද්දෙදි ලබාදුන් කියන වචනයේ තේරුම ගෙන දෙන කිසිදු අරාබි වචනය එම මූල වැකියේ සඳහන් වන්නේ නැත .මුලදී ඔවුන් එම වචනය දෙමළ පරිවර්තන වල යොදා ගත්තේ වරහන් තුළ ය .එය කිසිදු සම්බන්ධකමක් සත්‍යයක් නැතුව එම වචනයේ මිලේ් ඊයේ මිලේච්ඡත්වය අඩු කර පෙන්වීමට පමණයි .ඇත්ත නම් වහල් ස්ත්‍රීන්ව මිලට ⁣ගැනීමෙන් හෝ තැග්ගක් වශයෙන් ලබාගත්තත් උන් හලාල් වන්නේය. .

    කුරානය පරිවර්තනය කරනවා කිය කිය ඔවුන් තමන්ට වාසි වන පරිදි එම වැකියකින් විකුර්ති කර නැති දෙයක් මවා පාන්න උත්සාහ කරමින් සිටිනවා .සිංහල ඒවා දැන් අලුතින් නෙ පරිවර්තනය වෙන්නෙ. දෙමළ පරිවර්තන පැරැණිතම පරිවර්තනයි අලුත් පරිවර්තනය අතර අරන් සංසන්දනාත්මකව බැලුවොත් මුන් මොන තරම් කෛරාටික විදිහට ඒවා විකෘති කර ඇත්ද යන වග ඔීන කෙනෙකුට වටහ ගන්න පුළුවන් .
    quran 23:6
    තම භාර්යාවන් සහ නිත්‍යානුකූලව තමන් සතුවන ළදුන් හැර-මෙහිලා (ඔවුන් සමග සංසර්ගයෙහි යෙදීම නිසා) ඔවූහූ දෝෂාරෝපණීය නොවෙති
    .
    Sunaan Abu Dawud: Book 11, number 2150
    Abu Said al-Khudri said: "The apostle of Allah sent a military expedition to Awtas on the occasion of the battle of Hunain. They met their enemy and fought with them. They defeated them and took them captives. Some of the Companions of the apostle of Allah were reluctant to have intercourse with the female captives in the presence of their husbands who were unbelievers. So Allah, the Exalted, sent down the Qur'anic verse, "And all married women (are forbidden) unto your save those (captives) whom your right hand possesses". That is to say, they are lawful for them when they complete their waiting period."" [The Qur'an verse is 4:24].

    Sahih Muslim: Book 008, Number 3432:
    Abu Sa'id al-Khudri (Allah her pleased with him) reported that at the Battle of Hanain Allah's Messenger (may peace be upon him) sent an army to Autas and encountered the enemy and fought with them. Having overcome them and taken them captives, the Companions of Allah's Messenger (may peace be upon him) seemed to refrain from having intercourse with captive women because of their husbands being polytheists. Then Allah, Most High, sent down regarding that:" And women already married, except those whom your right hands possess (4: 24)
    කුරාන් 4:24
    තවද, (යුද සිරකරුවන් වශයෙන්) නුඹලා අතට පත්වූවන් #හැර විවාහක භාර්යාවන් ද නුඹලාට තහනම්ය.

    හූනෛන් යුද්ධයෙන් නබිගෙ පිරිස ඡය ලබනවා .නබිගේ සගයන් අත්පත්කර ගත් කාන්තාවන් සමග සංසර්ගයේ යෙදෙමින් ප්‍රීති වෙනවා.සමහර සගයන් විවාහක කාන්තාවන් ඔවුන්ගේ සැමියන් සමග අක්අඩංගුවෙි සිටින නිසාවෙන් සැමියන් ඉදිරියේදී බිරිය දූෂණය කිරීමට පැකිලීමක් ඇතිකර ගන්නවා.මෙිය නබිට දැනුම් දුන් විගසම අල්ලා විසින් එම වහල් ස්ත්‍රීන්ව විවාහ බන්ධනයෙන් ඉවත් කර ඇති බවත් ,ඔවුන්ව දූෂණය කිරීමට තහනමක් නොමැති බවත් කුරාන් වැකියක් පහල කරනු ලබනවා.

    කුරාන් 4:24 වැකියේ අමානුෂික පසුබිම මෙයයි .ඉතා කරුණාවන්ත අල්ලා දෙවියන් බලෙන් විවාහ සබදතා කටු ගා දමා එම ස්ත්‍රීන්ගේ ශරීරය සැමියන් ඉදිරියේම එම අසහන කාරයින්ට ලබාදුණි.
    මනුස්ස කමක් යන්තමට හෝ තිබෙන මනුස්සයෙක් මෙය පිළිගනියිද ?
    මෙතැන දී අපි විශෙශ්ෂ දෙයකට අවධානය යොමු කළ යුතුයි .
    quran 23:6

    තම භාර්යාවන් සහ නිත්‍යානුකූලව තමන් සතුවන ළදුන් හැර-මෙහිලා (ඔවුන් සමග සංසර්ගයෙහි යෙදීම නිසා) ඔවූහූ #දෝෂාරෝපණීය නොවෙති
    කුරාන් 70:30
    එහෙත් තමන්ගේ භාර්යයාවන් වෙතද, තමන්ගේ දකුණත් හිමි කර ගත් අය වෙතද, හැර. නියත වශයෙන්ම ඔවුන් (මොවුන් සමග සම්බන්ධකම් පැවැත්වීම ගැන) #අවමානයට ලක් කරනු නොලබන්නාහ.
    මෙතැනදී අපිට අර #දෝෂාරෝපණීය #අවමානයට වචන දෙකේ තේරුම නම්, එකල සමාඡයේද මෙි අවලම් ක්‍රියාව නින්දිත හැසිරීමක් ලෙස ඔවුන් දුටුවා ය.
    ඉතාමත් නරක සහ භයානකම ආරංචිය වන්නේ මුසල්මානු ත්‍රස්තයන් හෙට දිනයේ දී මෙරට අත්පත්කර ගත්තොත් මීටවඩා පහත් දේවල් සිදුවීම නියතයි.මෙම ස්ත්‍රී දූෂණ,බාල අපරාදයන්ට අනුමැතිය ලබාදෙන කුරාන් වැකියන් අදටත් 100% වලංගුයි.මෙය අවලංගු කිරීමට මොහොමඩ් නෙවෙයි ඔහුගේ අත්තා මුත්තා කිරිකිත්තා වලෙන් නැගිට ආ වත් නොහැකි.
    ඉස්ලාම් පිළිබඳ ප්‍රශ්න - පිළිතුරු වෙබ් අඩවියක් මෙසේ අවධාරණය කරයි.

    http://www.binoria.org/q&a/miscellaneous.html…
    Question:
    What is the meaning of right hand possession and what was the purpose of having them. Some brothers in America think it is okay to have right hand possessions now in the USA.

    Answer:
    Right hand possessions (Malak-ul-Yameen) means slaves and maids, those came in possession of Muslims through war or purchase. After having the possession of slave maid it is lawful and correct to have sexual relation with them. Even today if Muslims get possession over infidel country, this condition is possible, lawful and correct.
    පිළිතුර:
    දකුණේ දේපළ (මලක්-උල-යමීන්) යනු වහලුන් හා සේවිකාවන්ය. මුස්ලිම්වරුනට යුද්ධයෙන් හෝ මිල දී ගැනීමෙන් ඔවුන් හිමිවනු ලබනවා . වහලිය,මෙහෙකාරිය සන්තක වීමෙන් පසු ඔවුන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම නීත්යානුකූල සහ නිවැරදි ය. අදදින පවා අවිශ්වාසික රටක් මුස්ලිම් ජාතිකයන් සන්තක වුවහොත්, මෙම කොන්දේසිය වලංගුවන අතර , මෙය නීත්යානුකූලයි සහ නිවැරදි ය.

    මුහම්මද් තුමන් මගේ අවසන් දූතයා ලෙසත් මාව සර්ව බලධාරි දෙවියන් වශයෙනුත් පිළි ගන්න. නැතහොත් අපි මුහම්මද් ට මිනී මැරීම, කොල්ලකෑම හා දූෂණය කිරීමේ පූර්ණ අයිතිය ලබා දුන්නෙමු කියන එකයි අල්ලාහ්ගේ නීතිය.

    රාත්‍රී කාලයේ දී අප විසින් එල්ල කරන ප්‍රහාර වලදි පොඩි දරුවන් මියයාමේ අවදානමක් තිබෙනබව නබිතුමාට පැවසූ විට ඔහු ඉතාමත් කාරුණික උත්තරයක් ලබාදෙති..
    සඅබ් බින් ඡස්සාමා (රහ්) විසින් පැවසුවේ :අල්-අබ්වා නොහොත් වද්දාන් නැමැති ස්ථානය පසුකොට මා සමග නබි තුමා ගමන් කරමින් සිටියදි ,රාත්‍රී කාලයේදී සිදුකරන ප්‍රහාරවලින් කාන්තාවන් සහ දරුවන් මියයාමේ අවදානමක් තිබෙි.එම ප්‍රහාරවලට ඔබ අනුමැතිය දෙනවද කියා අසනු ලැබුණා .එයට එතුමා,ඔවුන්ද අවිස්වාස කරන්නන් අතර සිටින උන්මයි කියා පිළිතුරු දුන්හ.
    අන්‍යාගමිකයන් නොසිටිය යුතුයි කියා අල්ලා සිතනවනම්,මෙලෙස මරාදමනවාට වඩා ,ඔවුන්ව නොමැවී සිටීම පහසුයි නොවේද?
    මුහම්මද් විසින් මුස්ලිම් මිනිස්සුන්ගේ මනසට කාවද්දලා තිබෙන නිරය,සහ දෙවියන් පිළිබඳ යක්ෂ කතන්දර ටික අයින් කර දමන තුරු ඔවුන්ට සිතීමට හැකියාවක් ලබන්නේ නැත.

    වහල් ස්ත්‍රීන් සමග සංසර්ගයේ යැදීම,ඔවුන්ගේ ශරීරය කැමති ලෙස භාවිතා කිරීම මුහම්මද් විසින් ඇරඹුණු දෙයක් නොවේ ,මෙය මුහම්මද්ගෙ කාලයට කලින්ම අනුගමනය කරන ලද ක්රියාවක්.මුහම්මද් ව මෙිකට වරදකරු කරන්නෙ කෙසේද කියා මුසල්මානුවන් ප්‍රශ්න කරති.
    ඔීනෙම හමුදාවක් තුළ මිලේච්ඡ ස්ත්‍රී දූෂක සෙබලුන් සිටිනවා.නමුත් මුහම්මද් මෙම මිලෙච්ඡ ක්රියාව නීතියක් බවට පත් කර,එම තීන්දුව අල්ලාහ්ගේ තීන්දුව ලෙස කුරානයේ ලියා තවා එය ශුද්ධවු හැලිදව්වක් ලෙස මිනිස්සුන්ගෙ ඔලුවලට ඇතුල් කර තිබිම ශෝකයකි.
    අල්ලාහ්ගේ නාමයෙන් මුහම්මද් විසින් ස්ත්‍රී දූෂණය නීතියානුකූල කරනු ලැබුවා.

    මෙය අමානුෂික බව උගත් මුස්ලිම් විද්වතුන් දන්නේ නැද්ද? ඔවුන් කරුණා විරහිතයිද?
    ඔවුන් නිසැකවම දැන සිටිනවා මෙම කාරනයේ මි⁣ලේච්ඡත්වය. බොහෝ විද්වතුන් මෙවැනි සාංවාදවලට අකමැති වන්නේ ඒ නිසයි.මෙි සම්බන්ධව වචනයකුදු නොදොඩයි.
    මුහම්මද් නබිගේ කාලයේ දීත් ඉන් පසුවත් අප්රිකානුවන් මිලියන ගණනක් වහලුන් බවට පත් විය.කලු ඡාතික වහලුන් වෙළඳපොළ 1960 වන තෙක් මක්කාවේ තිබිණි.නමුත් අරාබි අර්ධද්වීපයේ කළු ඡාතිකයින් ගේ ජනගහනය ඉතා සුලු බව දැක ගත හැකිය.ඒ හා සමානව අප්රිකානු කළු ජාතිකයන් වහලුන් ලෙස විකුණනු/පැහැර ගනු ලැබුවා.එහෙත් ඔවුන් එහි වර්ධනය වී ශ්රේෂ්ඨ සමාජයක් බවට පත්වී ඔවුන්ගෙන්ම කෙනෙක් එක්සත් ජනපදයේ ජනාධිපති බවට පත් වී ඇත.කළු ජනයා අරාබියේ සිට පිටුවහල් කරනු ලැබුවෙිද නැත.අරාබි අර්ධද්වීපයේ කළු ජනගහනය අඩුවෙන් තිබීම සඳහා වූහේතුව කුමක්ද?

    පිරිමි වහලුන්ගේ ලිංගික හැඟීම් පාලනය කිරීම සඳහා ඔවුන්ගේ ලිංගික අවයවයන් කපා දැමුවා .දැන් ඔබට මේ ප්රශ්නය මතුවෙනවා ඇති.. සියලු ම්ලේච්ඡ ක්රියා විඳදරාගැනිමින් තම ස්වාමිවරුන්ගේ පාමුලම වහලුන් වැටීසිටීමට හේතුව කුමක් ද?හැකි තැනක ජීවත් වීමට අවශ්ය නම්, පලා යන්න හැකියි නේද.. කියා
    මුස්ලිම් හදීස් අංක 101, පරිච්ඡේදය: 1, පාඩම: 1.31 නිවේදකයා: ජෙයිරි බින් අබ්දල්ලා (රලි).
    "තම ස්වාමිවරුන්ගෙන් පලා ගිය දාසයා, ඔහු ආපසු පැමිණෙන තෙක් පව්කාරයෙකි "යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටියේ ය.
    මුස්ලිම් හදීස් අංක 102, පරිච්ඡේදය: 1, පාඩම: 1.31, නිවේදකයා: ජේරිර් බින් අබ්දල්ලා (රලි).
    තම ස්වාමිවරුන්ගෙන් පලා ගිය වහලා අල්ලාහ්ගේ රක්ෂණයෙන් ඉවත් කර දමනු ලබයි.
    සිතා බලන්න ..ඇදහීම සහ වහල්භාවය අතර ඇති සම්බන්ධය කුමක්ද?
    සහොදරය මනුස්සයෙකුට සතෙකුට වඩා අන්තව සැලකීම සාධාරණ ද?ඉස්ලාම් විද්වතුන් මුහම්මද් වහල්භාවය අවසන් කිරීමට අධිෂ්ඨානයෙන් කැපවුනු උත්තමයෙක් ලෙස උගුර ලේ රහ වෙනකන් කෑගසන්නට හේතුවූ සත්ය මෙයයි .
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    AMMMO MEHEMATH PACHA
    KAWUDA MEWA LIYANNE? (RUCHIRA DA? ) :lol:
    BENDALA NATHNAM (MAHRAM) KENEK NEMEI NAM GENIYEK GE ATHIN ALLANNAWATH THAHANAM AGAMA
    UMBA BAILA GAHANAWA
    BANDAPU KENEK THAWA KENEK EKKA SEX KARA NAM DANDUWAMA MARANA DANDUWAMA

    UMBATA ISLAM IGENA GANNA ONE NAM
    QUR AN EKA HARI SUNNAH EKA KIYAWAPAN
    BBC SKY NEWS EKE ISLAM NAHA
    :lol::lol::lol:

    PACHA KELALA PAWU PURAWA GANNA EPA
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    කුරාන් 4:24 වැකියේ අමානුෂික පසුබිම මෙයයි .ඉතා කරුණාවන්ත අල්ලා දෙවියන් බලෙන් විවාහ සබදතා කටු ගා දමා එම ස්ත්‍රීන්ගේ ශරීරය සැමියන් ඉදිරියේම එම අසහන කාරයින්ට ලබාදුණි.
    මනුස්ස කමක් යන්තමට හෝ තිබෙන මනුස්සයෙක් මෙය පිළිගනියිද ?
    මෙතැන දී අපි විශෙශ්ෂ දෙයකට අවධානය යොමු කළ යුතුයි .

    danne nathi reddawal kiyawanna epa ban therum ganna bari nam:lol:

    quran 4:24
    And [also prohibited to you are all] married women except those your right hands possess. [This is] the decree of Allah upon you. And lawful to you are [all others] beyond these, [provided] that you seek them [in marriage] with [gifts from] your property, desiring chastity, not unlawful sexual intercourse. So for whatever you enjoy [of marriage] from them, give them their due compensation as an obligation. And there is no blame upon you for what you mutually agree to beyond the obligation. Indeed, Allah is ever Knowing and Wise.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    බුහාරි හදීස් -4138
    ඉබිනු මුහෛරිස් (රහ්) විසින් පවසනුයේ ,මම පල්ලියට ඇතුල් වුණා.(එහිදි) මම අබූ සයීද් අල් කුද්රි තුමාව දුටුවෙමි .එතුමාගෙන් අස්ල් පිළිබඳ විමසුවෙමි.අබූ සයීද් (රහ් ) මාහට පැවසුවේ ,අපි මුහම්මද් තුමා සමග බනූ මුස්තලික් කුලයට විරැද්දව සටනකට සහබාගිවූ අවස්ථවේ ඉතාමත් රෑමත් කාන්තාවන් පිරිසක් අප විසින් අල්ලාගනු ලැබුණා .ඔවුන් සමග ලිංගික සංසර්ගයේ යැදීමට අපි සූදාමි උනා.අපි අපේ භාර්යාවන් ගෙන් වෙන් වී අසහනකාරීව සිටියෙමු.එම කාන්තාවන්ව අපේ භාවියෙන් පසුව අලෙවි කර දැමීමට අවශ්‍ය වූ නිසා ගැබ්බර වීම වැලකීම සඳ හා අස්ල් (සන්සර්ගයේදි ශුක්‍රාණු පිටවීමට පෙර පිරිමි ලිංගය ඉවතට ගැනීම) කිරීමට නබි තුමා ගෙන් අවසර ඉල්ලා සිටියෙමු.එයට නබි තුමා,ඔබලා එසේ කළා නොකළා කියලා වෙනසක් වන්නෙ නැත,බිහිවීමට තිබෙන ඡීවියෙක් කෙසේ හෝ බිහිවෙයි කියා පිළිතුරු දුන්හ.

    thawa boruwak :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    I entered the Mosque and saw Abu Sa`id Al-Khudri and sat beside him and asked him about Al-Azl (i.e. coitus interruptus). Abu Sa`id said, "We went out with Allah's Messenger (ﷺ) for the Ghazwa of Banu Al-Mustaliq and we received captives from among the Arab captives and we desired women and celibacy became hard on us and we loved to do coitus interruptus. So when we intended to do coitus interrupt us, we said, 'How can we do coitus interruptus before asking Allah's Messenger (ﷺ) who is present among us?" We asked (him) about it and he said, 'It is better for you not to do so, for if any soul (till the Day of Resurrection) is predestined to exist, it will exist."
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    (ඉස්ලාම් නීතියට අනුව එහි ස්ත්‍රී දූෂණය පිළිබඳව කිසිවක් සදහන් වන්නෙ නෑ.අරාබි භාෂාවෙ ඒකට කියන්න වචනයකුදු නොමැත .ස්ත්‍රී දූෂණයට ත් සංසර්ගයටත් පාවිච්චි කරන්නේ සංසර්ගය නැමැති වචනයයි .ඒ නිසයි ඉස්ලාම් නීතියේ දූෂණයට ලක්වුනු කාන්තාවන් ගල්ගසා ඝාතනය කරනු ලබන්නේ .) බලපෑමට ලක්වුණු එම කාන්තාවන්ගේ තැන තමන්ගේ මව, බිරිඳ ,දුව,සහොදරිය සිතා බැලුවහොත් අවස්ථවේ භයංකාර ස්වභාවය වටහාගත හැකියි .
    තමන්ගේ මුළු ජීවිතේම විනාශ කර දැමු ,අනාගතය හුදෙක් නිරයක්ම කර දැමු ,තමාගේ පවුලේ අය නෑදෑ ඥාති හිතමිතුරන් මරා දැමූ උන් සමග නිදි වැදීමට කැමැත්තෙන් පෙනී සිටින්නේ මොන කාන්තාව ද ?
    මොහොමඩ්ගේත් ඔහුගේ සගයන් ගෙත් මෙම මිලේච්ඡ ක්‍රියාව හැඳින් වෙන්නේ මොන නමින්ද ?

    ස්ත්‍රී දූෂණය කියන වචනය කොහෙත්ම ප්‍රමාණවත් නැත ..
    ස්ත්‍රී දූෂණ සහ ලමා අපචාර ය මුසල්මානුවන්ට අල්ලා සහ කොහොමත් අනුමත කර තිබෙන බවට අවසානෙට මෙම සාක්ෂිය ඉතාමත් ප්‍රමාණවත් .
    මෙයට ඉස්ලාම් නීතියට අනුව දෙන දඬුවම කුමක්ද කියලා කියලා ඇසුවොත් එක මුස්ලිම් ඔස්තාදුවෙකුටවත් මේකට හරි උත්තරයක් දෙන්න බෑ .

    Onna thawa pacha :lol::lol::lol::lol::lol:

    Danne nathi reddawal danna epa ban

    In Islam, human sexuality is governed by God's law. Accordingly, sexual violation is regarded as a violation of moral and divine law.[1] Islam divided claims of sexual violation into 'divine rights' (huquq Allah) and 'interpersonal rights' (huquq al-'ibad): the former requiring divine punishment (hadd penalties) and the latter belonging to the more flexible human realm.[2]

    Rape is considered a serious sexual crime in Islam. Classical Islamic law (Shari'a) regarded the crime of sexual violation as a coercive zina, and therefore a hadd offence.[1]
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    AMMMO MEHEMATH PACHA
    KAWUDA MEWA LIYANNE? (RUCHIRA DA? ) :lol:
    BENDALA NATHNAM (MAHRAM) KENEK NEMEI NAM GENIYEK GE ATHIN ALLANNAWATH THAHANAM AGAMA
    UMBA BAILA GAHANAWA
    BANDAPU KENEK THAWA KENEK EKKA SEX KARA NAM DANDUWAMA MARANA DANDUWAMA

    UMBATA ISLAM IGENA GANNA ONE NAM
    QUR AN EKA HARI SUNNAH EKA KIYAWAPAN
    BBC SKY NEWS EKE ISLAM NAHA
    :lol::lol::lol:

    PACHA KELALA PAWU PURAWA GANNA EPA

    muhammadpedophilia.jpg
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න Banks PLK න්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    AMMMO MEHEMATH PACHA
    KAWUDA MEWA LIYANNE? (RUCHIRA DA? ) :lol:
    BENDALA NATHNAM (MAHRAM) KENEK NEMEI NAM GENIYEK GE ATHIN ALLANNAWATH THAHANAM AGAMA
    UMBA BAILA GAHANAWA
    BANDAPU KENEK THAWA KENEK EKKA SEX KARA NAM DANDUWAMA MARANA DANDUWAMA

    UMBATA ISLAM IGENA GANNA ONE NAM
    QUR AN EKA HARI SUNNAH EKA KIYAWAPAN
    BBC SKY NEWS EKE ISLAM NAHA
    :lol::lol::lol:

    PACHA KELALA PAWU PURAWA GANNA EPA
    Mona huththakda ooi thamuse yana yana hama thanama mata baninawane :angry::angry:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Umba kemathi agamak umba adha ganin.

    Anith minissu kemathi agamak e minissu adaha gani. Apita mokada? Me loke thinawalu agam 4000+
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා.

    "Example" mekata
    Allah will forgive all sins. Even if they were to reach the skies. As long the person is sincere, regretful about his mistake, and with the promise to not do that again. And if he do the mistake again and ask for forgiveness he will still forgive. Because he is the most merciful.

    Lokka mehemai. Oya poddakata Kalpana karala balala thiyenawada. Meh prashna oluwe thiyagena minissu billionakata wadiya agama adahai kiyala

    Mehema ne meyata uthrharath denna puluwan hoyala. Habai mama scholar kenek nemei. Eka parata uththara denna. Oya wage thamai thrpitake deyak ahuwoth eka paratama uththara denna puluwan ne.

    Mehem deyak thiyenawa. Mama oya dewal walata uththara dunnath wedak wena ekaka naha
    Mokada ekata mama oyata godak dewal pahadili karanna wenawa. Eth eh uthahara oyage Dany Mata therenne nathuwa yanawa.

    Ekata issella islam kiyanne mokakda. Monada main beliefs. Meke background eka
    Allah kiyanne kawuda Mona wage kenekda. Eh hema deyakma wisthara karanna wenawa. Ethakota kalin apu nabi waru (messengerla). Ethakota malak la (angels la) oya hema deyak gena ma mula indala kiyanna wenawa. Ethakota mama qur an eke deyak kiwwoth umba ekatath hina wei. Mokada oya qur an eka gena hariyata Danne nathi nisa.oya Danne atharin pathara. Athula gaththa deal witharai. Owa nodana Katha karanna giyama oyata kohomath wihiluwak wage therei. Eeta passe oya apahasa karaI.
    Ethakota oya haras prashna ahanakota
    Mata meh loke jeewithayai Maranayen passe jewithe ipadenna kalin monada oya hema deyakma kiyanna wenawa. Eth eh kisi deyak oyata therenne naha Mokada oya wenama concept ekak wishawas a karana nisa. Oya pera Samai lingikathwayai mini Marana eka owa witharai oyala nodanad kiyanne.

    Godak Internet eke site thiyenawa islam walata wiruddaawa. Godak dewal attha hoyala baluwa ma nikam ma therenawa. Mamath godak dewal igena gannawa. Igena ganna ganna thamai therenne.

    Ithin penawane oyata ochchara dewal therum kara kara innawata wada oya welawe oya follow karana agamak igena gaththa nam oya mehema thread Danne nahane. Thawath agamaka ta apahasa karala. Kisima agamaka thawath agamakata apahasa karanna kiyala nahane. Minissu karata.

    Anith eka mewa Katha karanna baha kunu harapa walin. Mage athin oyata apahasayak unoth eka matath pawak.

    Meh inne oya wage anti islamic politician kenek. Islam walata wiruddawa lokuwata tharka karala poth pawa liyanna gihin anthimata meh langadi
    Islam walata convert una kenek.
    Ekai hariyata oya kiyana dewal godak tharka karala hoyAnna gaththoth anthimata convert wenna thamai wenne. Choice is yours. You can deny it if you don't believe . But if you insult it and try to create hatred in people minissunta waira karanna purudu karanna hauwoth oyata ma thamai ewa la prathipala labenne
    Eh nisa anti islamic propaganda kiyawala nikam eh rellata yanna epa. Islam wirodi minissu issarath hitiya adath innawa hetath indeei.

    :lol: වෑල් බයිලා ඒපා.. මේ සරල ප්‍රශ්න ටිකට උට්ටර දෙන්නකො මහත්තයෝ..

    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න Banks PLK න්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Umba kemathi agamak umba adha ganin.

    Anith minissu kemathi agamak e minissu adaha gani. Apita mokada? Me loke thinawalu agam 4000+

    ඒත් උබලාගේ ඉස්ලාම් තරම් ආතල් දෙන ආගමක් (ගෝත්‍රයක්) තවත් නෑ බන්.. :lol:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඉස්ලාම් යනු ආගමක් හෝ දහමක් නොවේ ...ඉස්ලාම් යනු මානව සංවිධානයකි (organization)....එය ඉක්මනින්ම ලොව තේරුම් ගත යුතුය .....