Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අල්ල දෙවියනි මොකද මේ උනේ !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්ල දෙවියනි මොකද මේ උනේ !!!!

අල්ල දෙවියනි මොකද මේ උනේ !!!! අහෝ අපරාදේ එළුවා

ජීවිත 47ක් බිලිගනිමින් අනතුරට පත් පාකිස්තාන ජාතික ගුවන් සේවයේ ATR-42 යානය ගුවන්ගත වීමට පෙර එහි අසුභ දුරුවීම සඳහා ගුවන් පථයේදී එළුවෙකු බිලිදී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, එසේ එළුවෙකුගේ ගෙල සිඳ අසුබ දුරුකරමින් ගුවන්ගත වූ යානය, පාකිස්තාන ඉතිහාසයේ වඩාත් දරුණුතම ගුවන් ඛේදවාචකයකට ගොදුරුවීම දෛවයේ සරදමක් යැයි ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය එළුවාගේ ගෙල සිඳින ඡායාරූප දුටු බොහෝ පිරිස් පවසා සිටිති.

පසුගිය දෙසැම්බර් 07 වැනිදා එරට අභ්‍යන්තර ගුවන් ගමනකදී මෙම අනතුර සිදුවූ අතර, එම ගුවන් අනතුරින් යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූහ.

පාකිස්තාන ජාතිකයන් මේ ආකාරයෙන් අසුබ දුරුවීම සඳහා කළු එළුවන් ගෙල සිඳ මරාදමන බව කියැවෙයි.

කෙසේ වෙතත්, මෙම ඡායාරූප සැබෑ ඡායාරූප බව තහවුරු වීමෙන් අනතුරුව එරට ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු කියා තිබුණේ, මෙම බිලිදීම ගුවන් සේවයේ උවමනාව මත නොව, එම කාර්ය මණ්ඩලයේ උවමනාව මත සිදුවූවක් බවයි.

එමෙන්ම, ජාතික ගුවන් සේවයේ කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව නොසිටි බවද එම ප්‍රකාශකයා පවසා තිබේ.

මෙම සිදුවීම වාර්තා කර තිබූ එරට මාධ්‍යයද පවසා තිබුණේ, ජාතික ගුවන් සේවය එළුවෙකු බිලිදීම හරහා දැඩි නින්දාවකට ලක්ව ඇති බවයි. එමෙන්ම, තවත් මාධ්‍ය වාර්තාවල තිබුණේ, ගුවන් සේවය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම හා එහි ආරක්ෂාව පිළිබඳව පවතින බියද මේ ආකාරයේ බිලි පූජා පැවැත්වීමෙන් ප්‍රකට වන බවයි.

පාකිස්තාන ජාතික ගුවන් සේවය සතුව ATR-42 යානා 11ක් පවතින අතර, පසුගිය 07දා හවේලියන් පළාතේදී අනතුරට ලක්වූයේ ඉන් එක් ගුවන් යානයකි.

[QUOTE="toiya, post: 21043146, member: 15009"] [b]අල්ල දෙවියනි මොකද මේ උනේ !!!![/b] [SIZE="6"]අල්ල දෙවියනි මොකද මේ උනේ !!!! අහෝ අපරාදේ එළුවා [/SIZE] [SIZE="5"] ජීවිත 47ක් බිලිගනිමින් අනතුරට පත් පාකිස්තාන ජාතික ගුවන් සේවයේ ATR-42 යානය ගුවන්ගත වීමට පෙර එහි අසුභ දුරුවීම සඳහා ගුවන් පථයේදී එළුවෙකු බිලිදී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, එසේ එළුවෙකුගේ ගෙල සිඳ අසුබ දුරුකරමින් ගුවන්ගත වූ යානය, පාකිස්තාන ඉතිහාසයේ වඩාත් දරුණුතම ගුවන් ඛේදවාචකයකට ගොදුරුවීම දෛවයේ සරදමක් යැයි ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය එළුවාගේ ගෙල සිඳින ඡායාරූප දුටු බොහෝ පිරිස් පවසා සිටිති. පසුගිය දෙසැම්බර් 07 වැනිදා එරට අභ්‍යන්තර ගුවන් ගමනකදී මෙම අනතුර සිදුවූ අතර, එම ගුවන් අනතුරින් යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූහ. පාකිස්තාන ජාතිකයන් මේ ආකාරයෙන් අසුබ දුරුවීම සඳහා කළු එළුවන් ගෙල සිඳ මරාදමන බව කියැවෙයි. කෙසේ වෙතත්, මෙම ඡායාරූප සැබෑ ඡායාරූප බව තහවුරු වීමෙන් අනතුරුව එරට ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු කියා තිබුණේ, මෙම බිලිදීම ගුවන් සේවයේ උවමනාව මත නොව, එම කාර්ය මණ්ඩලයේ උවමනාව මත සිදුවූවක් බවයි. එමෙන්ම, ජාතික ගුවන් සේවයේ කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව නොසිටි බවද එම ප්‍රකාශකයා පවසා තිබේ. මෙම සිදුවීම වාර්තා කර තිබූ එරට මාධ්‍යයද පවසා තිබුණේ, ජාතික ගුවන් සේවය එළුවෙකු බිලිදීම හරහා දැඩි නින්දාවකට ලක්ව ඇති බවයි. එමෙන්ම, තවත් මාධ්‍ය වාර්තාවල තිබුණේ, ගුවන් සේවය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම හා එහි ආරක්ෂාව පිළිබඳව පවතින බියද මේ ආකාරයේ බිලි පූජා පැවැත්වීමෙන් ප්‍රකට වන බවයි. පාකිස්තාන ජාතික ගුවන් සේවය සතුව ATR-42 යානා 11ක් පවතින අතර, පසුගිය 07දා හවේලියන් පළාතේදී අනතුරට ලක්වූයේ ඉන් එක් ගුවන් යානයකි. [/SIZE] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/2(2897).jpg[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/5(610).jpg[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/6(445).jpg[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/3(1746).jpg[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/8(273).jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom