අල්ල දෙවියනි මොකද මේ උනේ !!!!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    අල්ල දෙවියනි මොකද මේ උනේ !!!!

    අල්ල දෙවියනි මොකද මේ උනේ !!!! අහෝ අපරාදේ එළුවා

    ජීවිත 47ක් බිලිගනිමින් අනතුරට පත් පාකිස්තාන ජාතික ගුවන් සේවයේ ATR-42 යානය ගුවන්ගත වීමට පෙර එහි අසුභ දුරුවීම සඳහා ගුවන් පථයේදී එළුවෙකු බිලිදී ඇති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත්, එසේ එළුවෙකුගේ ගෙල සිඳ අසුබ දුරුකරමින් ගුවන්ගත වූ යානය, පාකිස්තාන ඉතිහාසයේ වඩාත් දරුණුතම ගුවන් ඛේදවාචකයකට ගොදුරුවීම දෛවයේ සරදමක් යැයි ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය එළුවාගේ ගෙල සිඳින ඡායාරූප දුටු බොහෝ පිරිස් පවසා සිටිති.

    පසුගිය දෙසැම්බර් 07 වැනිදා එරට අභ්‍යන්තර ගුවන් ගමනකදී මෙම අනතුර සිදුවූ අතර, එම ගුවන් අනතුරින් යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූහ.

    පාකිස්තාන ජාතිකයන් මේ ආකාරයෙන් අසුබ දුරුවීම සඳහා කළු එළුවන් ගෙල සිඳ මරාදමන බව කියැවෙයි.

    කෙසේ වෙතත්, මෙම ඡායාරූප සැබෑ ඡායාරූප බව තහවුරු වීමෙන් අනතුරුව එරට ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු කියා තිබුණේ, මෙම බිලිදීම ගුවන් සේවයේ උවමනාව මත නොව, එම කාර්ය මණ්ඩලයේ උවමනාව මත සිදුවූවක් බවයි.

    එමෙන්ම, ජාතික ගුවන් සේවයේ කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව නොසිටි බවද එම ප්‍රකාශකයා පවසා තිබේ.

    මෙම සිදුවීම වාර්තා කර තිබූ එරට මාධ්‍යයද පවසා තිබුණේ, ජාතික ගුවන් සේවය එළුවෙකු බිලිදීම හරහා දැඩි නින්දාවකට ලක්ව ඇති බවයි. එමෙන්ම, තවත් මාධ්‍ය වාර්තාවල තිබුණේ, ගුවන් සේවය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම හා එහි ආරක්ෂාව පිළිබඳව පවතින බියද මේ ආකාරයේ බිලි පූජා පැවැත්වීමෙන් ප්‍රකට වන බවයි.

    පාකිස්තාන ජාතික ගුවන් සේවය සතුව ATR-42 යානා 11ක් පවතින අතර, පසුගිය 07දා හවේලියන් පළාතේදී අනතුරට ලක්වූයේ ඉන් එක් ගුවන් යානයකි.

    2(2897).jpg

    5(610).jpg

    6(445).jpg

    3(1746).jpg

    8(273).jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරන කලට පව් මීරිය මී සේ.. විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් තුවානියා ඇවිල්ල කියයි හරක්ට වඳිනවා, පිළිමවලට වඳිනවා, ශිව ලිංගයට වඳිනවා කියලා... මේ යකා හින්දු ආගමයි බෞද්ධ ආගමයි පටලවගෙන ඉස්ලාමය කියන අසූචි වල උඩ ඉඳගෙන ගඳයි ගඳයි කියල කෑ ගහනවා.... :P තවත් ජීවිතයක් නැති කරලා ඒ ආනිසංසෙන් දෙව්ලොව යන්න හදන මේ වගේ හරක් ජාතියක් ලෝකෙම නැතිව ඇති... :rofl::rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Benefits of Goat Meat for Body Health

    goat-meat-benefits.jpg

    Goat meat is a great source of protein that is easily found, as well as many devotees. Various processed goat ranging from satay, curry, tongseng, kebuli rice, lamb roll, and others would have been familiar.
    Although known to raise cholesterol levels and blood pressure, but goat meat also have health benefits when consumed in appropriate portions. Here are some benefits of goat meat, quoted from the Health Me Up (7/3) for you see =

    1. Goat meat consumption may lower the risk of a person suspected to have inflammation in blood vessels, and stabilize the heartbeat. Because it is advisable occasionally coronary heart disease eat goat meat, but stay away from the fat.
    2. There is CLA in goat meat, which is a cancer-preventing fatty acids and avoid inflammation.
    3. There is vitamin B in goat meat, which helps burn fat in your body. In addition it is also high in protein, and lower in saturated fat than beef. It’s good for you who are on a diet.
    4. There are selenium and chlorine in goat meat which are beneficial to prevent cancer.
    5. Pregnant women are also good eating goat meat because it prevents anemia, give intake to hemoglobin, and helps blood circulation.
    6. Although many pregnant women are afraid to eat goat, but actually goat meat even prevent birth defects, as long cooked with good maturity level.
    7. For women who are menstruating, goat meat helps prevent anemia.
    8. Food from goat meat help keep from stress and depression because many contain B12.
    9. There is omega 3 fatty acid in the meat, and good consumed by children with autism.
    10. Low potassium and sodium, useful to control blood pressure, and prevent stroke and kidney disease.
    11. Calcium contained by goat meat is also good for bones.
    There are many more benefits of goat meat, so it seems you do not need to avoid to consume.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    දැන් තුවානියා ඇවිල්ල කියයි හරක්ට වඳිනවා, පිළිමවලට වඳිනවා, ශිව ලිංගයට වඳිනවා කියලා... මේ යකා හින්දු ආගමයි බෞද්ධ ආගමයි පටලවගෙන ඉස්ලාමය කියන අසූචි වල උඩ ඉඳගෙන ගඳයි ගඳයි කියල කෑ ගහනවා.... :P තවත් ජීවිතයක් නැති කරලා ඒ ආනිසංසෙන් දෙව්ලොව යන්න හදන මේ වගේ හරක් ජාතියක් ලෝකෙම නැතිව ඇති... :rofl::rofl:

    මේ බලපන්කො ඉතින්. අදාළ නැති රෙද්දවල්මයි දාන්නේ. දැන් මු කියවයි මිත්‍යාව හා විද්‍යාව. :rofl::rofl::rofl::rofl:

    Benefits of Goat Meat for Body Health

    goat-meat-benefits.jpg

    Goat meat is a great source of protein that is easily found, as well as many devotees. Various processed goat ranging from satay, curry, tongseng, kebuli rice, lamb roll, and others would have been familiar.
    Although known to raise cholesterol levels and blood pressure, but goat meat also have health benefits when consumed in appropriate portions. Here are some benefits of goat meat, quoted from the Health Me Up (7/3) for you see =

    1. Goat meat consumption may lower the risk of a person suspected to have inflammation in blood vessels, and stabilize the heartbeat. Because it is advisable occasionally coronary heart disease eat goat meat, but stay away from the fat.
    2. There is CLA in goat meat, which is a cancer-preventing fatty acids and avoid inflammation.
    3. There is vitamin B in goat meat, which helps burn fat in your body. In addition it is also high in protein, and lower in saturated fat than beef. It’s good for you who are on a diet.
    4. There are selenium and chlorine in goat meat which are beneficial to prevent cancer.
    5. Pregnant women are also good eating goat meat because it prevents anemia, give intake to hemoglobin, and helps blood circulation.
    6. Although many pregnant women are afraid to eat goat, but actually goat meat even prevent birth defects, as long cooked with good maturity level.
    7. For women who are menstruating, goat meat helps prevent anemia.
    8. Food from goat meat help keep from stress and depression because many contain B12.
    9. There is omega 3 fatty acid in the meat, and good consumed by children with autism.
    10. Low potassium and sodium, useful to control blood pressure, and prevent stroke and kidney disease.
    11. Calcium contained by goat meat is also good for bones.
    There are many more benefits of goat meat, so it seems you do not need to avoid to consume.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ බලපන්කො ඉතින්. අදාළ නැති රෙද්දවල්මයි දාන්නේ. දැන් මු කියවයි මිත්‍යාව හා විද්‍යාව. :rofl::rofl::rofl::rofl:

    වෙලාවකට හිතෙනවා තුවානියා කියන්නේ මුස්ලිම් ඩයල් එකක් නෙවෙයි කියලා... ඒ තරමට ඌ ඉස්ලාම් ආගම ළිඳේ දානවා.... දැන් මේකෙම බලපංකෝ එලූවෙක් බිල්ලට දීලා ජීවිතෙත් නැති කරගත්ත කතාවක් යනවා, ඒ අස්සේ මූ එලූ මස්වල පෝෂණය ගැන කියවනවා.... මූත් උගේ ලොක්ක වගේම අව්වට ඔලූව කරවෙලා විකාර දොඩවනවා.... :rofl::rofl::rofl:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    වෙලාවකට හිතෙනවා තුවානියා කියන්නේ මුස්ලිම් ඩයල් එකක් නෙවෙයි කියලා... ඒ තරමට ඌ ඉස්ලාම් ආගම ළිඳේ දානවා.... දැන් මේකෙම බලපංකෝ එලූවෙක් බිල්ලට දීලා ජීවිතෙත් නැති කරගත්ත කතාවක් යනවා, ඒ අස්සේ මූ එලූ මස්වල පෝෂණය ගැන කියවනවා.... මූත් උගේ ලොක්ක වගේම අව්වට ඔලූව කරවෙලා විකාර දොඩවනවා.... :rofl::rofl::rofl:

    මට නම් හිතෙන්නම මු ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච එකෙක් කියල :yes::yes::yes:
     
    Similar threads